ලංකාවට අක්කර 1000ක භූමියක් අලුතෙන් එක් කලා.. ලංකා සිතියම වෙනස් කලේ අපයි..- මහින්ද

May 30, 2018 at 3:29 am | lanka C news
ලංකාවට අක්කර 1000ක භූමියක් අලුතෙන් එක් කලා.. ලංකා සිතියම වෙනස් කලේ අපයි..- මහින්ද

ඉතිහාසයේ මුල් වතාවට තම පාලනය යටතේදී ලංකා සිතියම වෙනස් කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොළඹ වරාය ඉදිකර අක්කර 500ක්, හම්බන්තොට වරාය ඉදිරිපිට දුපත අක්කර 500ක් ලංකා සිතියමට එක් වූයේ තම පාලන කාලයේදී බවද ඒ මහතා සදහන් කරයි.

එසේ වුවද අද හම්බන්තොට වරායට භූමියට ඇතුළුවීමට තමනට අවසර නැති බවද ඔහු කියා සිටියේ බෙලිඅත්තේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

19 views

10 Comments to “ලංකාවට අක්කර 1000ක භූමියක් අලුතෙන් එක් කලා.. ලංකා සිතියම වෙනස් කලේ අපයි..- මහින්ද”

  1. Karu says:

    මොනවා වුණත් අන්තිමට ගෝඨාභය ජනාධිති වරණයට එන එක ඇමෙරිකාව බ්ලොක් කරන්නයි යන්නෙ.
    ද්විත්ව පුරවැසිභාය අවලංගු කරන එක නාම යෝජනා දෙන තුරු නොකර හිටියොත්.
    දැන් දැන්ම තව ආසියෙක් සූදානම් කරගන්න වෙයි.

    • Bandara De silva says:

      Dont worry. the right person will come at the right time. It will be a “SURPRISE” for all Traitors including Authul Keshap.

  2. Nihal says:

    Not only 1000 Acres. 1/3 of the country became part of mother land because of your leadership.

    • nilantha silva says:

      මේ හරකා කියන කථාවලටත් හුරේ දාන ගොන් හරක් ඉන්නවානේ…. යකෝ…උඹ එක් කලා තමා…. හැබැයි එක් කලාට වඩා රටේම ඉඩම් පරදේසක්කාරයින්ට සින්නක්කරේටම විකුණලා දැම්මා…… රටට ඉඩම් එකතු වුනාට වැඩක් තියෙනවාද ගොන් හරකෝ…… රටේම ඉඩම් වෙන පරදේසක්කාරයොන්ට සින්නක්කරේටම විකුණුවාම….. අනේ ඇත්තටම මේ යකාගේ කටට හෙන හතම ගහන්න ඕනේ මේ කියන අමන කථා වලට…. තුං විතරක්…. හැදි ගෑවිලාම පලයං කියන බොරු කථාවලට….

      • Anonymus says:

        Itn mahattayo dn tyena rajaya awrudu 3 k idala e idam aran desiya wiyaparikayanta laba dnna tibbane..hambantota 15000 acres chineta dnne.ane bn e kale ewa kiyawa kiyawa innetuwa dnwt ratata wedak eti wedak karapallako…ganwatura awama artike ihala ynwa wge kta nokiya..

  3. saman ratwatte says:

    Ethakota hambanthota warayen akkara kiyak adu unada lankawata?

  4. LION says:

    විදේසිකයන්ට විකිනා දැමු ඉඩම් නැවත ලබාගැනීම නව රජයේ මුල්ම සැකසුම විය යුතුය

  5. Hari says:

    Athkota RATTA KAWETH OYALANE

    • Anonymus says:

      Oya colombo ghin eddi bombekata ahunewenna oyata jivita danaya dnna eka karapu nsa tama rata kewa kynne neh..

  6. දේශාභිමානී දේශ හිතෛශියා says:

    nilantha silva යන නමින් ඉන්න මී හරකටයි කියන්නේ …..දකින දකින හැම දේකටම උම්බෑ කියලා නැට්ට උස්සලා ගොම ගහන පුරැද්ද තවත්තපන් …..උඹලා ජන්දෙ දීලා පත් කරපු අනික් මී හරක් රැල හම්බන්තොට වරායට කල දේ උඹ දැක්කෙ නැද්ද? හැදි ගෑවිලා හෙන ගහලා අකුලෝලම පල උඹ යි උඹ විසින් පත් කරපු මේ ආණ්ඩුවට වෙලා රට උලා කන හැතිකරේ හැම එකාමයි… තොපිට හීනෙන් පඩයක් ගියත් ඒකට වැරදිකාරයා මහින්ද ….මේකේ වැරදිකාරයා කවුරැවත් නෙවෙයි අර මිනීමරැ ප්රභාකරන් …මේ වගේ හැතිකරේ එවුන්ව මහපාරෙම කුඩු පට්ටම් කලා නම් රටක් වටින අර මනුස්සයට මේ වගේ වලත්ත කතා කියන්න ඉතුරැවෙන් නෑ ….තොපි වගේ එවුන් පොලවට බරක් ..ඒ වගේම මූත් අර පෙරේරා වගේම සුද්දට කත් ඇදලා සිල්වා කෑල්ල නම අගට එල්ල ගත්ත කලවම් ජාතියෙ සුනඛයෙක් ….උඹලාගෙ වචනයක් පාසා තියෙන්නෙ දේශීයත්වයට බුද්ධාගමට සහ ඒවට සහයෝගය දක්වන අයට වෛරී ප්රකාශ …ඕවා උපන්ගෙයි වැරදි දැන්වත් හැදියන් රට ගැන ලෝකෙ ගැන බලලා ………මහින්ද මොකක් හරි කීවම තප්පුලන් නැතුව හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින්න හුරැවෙයන් පරයා….

Main News