ලංකාවට එන චීන ජාතිකයින් නිරෝධායනය අවශ්‍ය නැහැ….

March 13, 2020 at 3:50 pm | lanka C news
ලංකාවට එන චීන ජාතිකයින් නිරෝධායනය අවශ්‍ය නැහැ….

චීන ජාතිකයකුගෙන් කෝවිඩ් – 19 වෛරසය ආසාදනය වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත හෙයින් මෙරටට පැමිණෙන චීන ජාතිකයන් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.

චීනය ඉතාමත් සාර්තක ලෙස වෛරසය පාලනය කර ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

​රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ වෛද්‍ය අනිල් ජාසිංහ මෙම තත්ත්වය මත චීන ජාතිකයන් නිරෝධායනයට ලක් නොකරන බවට චෝදනා කිරීම පදනම් විරහිත ක්‍රියාවක් යැයිද කීවේය.

– aruna

205 views

24 Comments to “ලංකාවට එන චීන ජාතිකයින් නිරෝධායනය අවශ්‍ය නැහැ….”

  1. Lol says:

    Yako loke pura oka genichche cheene aya. Eka thahanam කරපන්, uba palayan cheeneta ehenam medawas tikata