ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

April 12, 2020 at 9:20 am | lanka C news
ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කල යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ බව ද ඔහු කියා සිටියි.

අඩුම තරමේ කොරෝනා පැතිරුනු රටවල්වලින් එන පුද්ගලයන්ට හෝ මේ රටට ඇතුළුවීමට ඉඩ නොදීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව නිසි වෙලාවේදී ගුවන් තොටුපල වසා දැමුවේ නම් කොරෝනා වසංගතය මේ ආකාරයෙන් පැතිරෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

අද රටම දුක්විඳින්නේ ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව ආපු නිසී මොහොත් නොගත් නිසා යැයි ද හිටපු ඇමතිවරයා .ව දුරටත් කියා සිටී.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

402 views

114 Comments to “ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත”

  1. Aurora says:

    මුන්ගේ යමපාලන ආණ්ඩුව තියන කාලේ පාස්කු බෝම්බ කාරයන්ගේ නම, ගම, NIC නොම්බර, මොබයිල් නොම්බර ඔක්කොම තිබිලත් ඊට එරෙහිව ගත්ත පියවර අපි දැක්කනේ. මූ කරපු දේ තමයි මිනී තුන්සිය ගණනක් රෝහල්වලට ගෙනගියාට පස්සේ ඒක සීයකින් අඩු කරලා මැරුණ ගාණ කිව්වා එක. මුන් බලේ හිටියනම් තම්බින්ට මිනී වළලලා භූගත ජලයත් බොන්න බැරිවෙන තත්වෙකට ගේන එක. හොඳ වෙලාවට කාලකන්ණි මකබෑවෙලා ගියා රටේ වාසනාවට.

    • P A D Sajith says:

      උඹේ එකෙක් නේද අර සෙවනගල අබාධිත කෙල්ලට හදි කලේ..පර වැඩ කරලා තව එනවා මෙතන රට හදන හැටි කියන්න. ඉස්සෙල්ල ඉස්කෝලේ ගිහින් අඩුම තරමින් 8 වත් පාස් වෙලා වර. අතින් කළා කඩේ යන දේශපාලන වහල්ලු නොවී.

  2. T says:

    Me Ponnaya ge Katawata comment ekkak liyanne nathi ya ma behe Parana nisa Admin pala karath nokalath. Me wage athmarta kakamin, Dushta sitium pathum athi me Hora Desha Paluwa ta kade yana Napusakayan tawa innawa ne samaha ponayan ta nam mu maha viraek. Specially NGO walin yapena Wesa Ganiyek Mata Matah waena wa Germany ye Padin chi wala inna.

  3. chan says:

    ඒක නං අපටත් තේරුම් ගන්න පුළුවන් රජය නියම අවස්ථාවේදි පියවර ගත්තානං මූ මෙහෙම කට පත්ත අදින්නෙ නෑ.

  4. Dilini says:

    Kawda yakune me mee haraka parlimenthu ariya manda buddhikayo e madiwata wahu patiyath arala.

  5. Gini says:

    This is something you could have done.
    Stupid idiot, go and take a break in walikade.

  6. mangala says:

    ANE PALAYAN POL BORUVO THO HITIYANAN ADA RAtama vinasai

  7. MD says:

    Ape aya gennagatte nathnam me desadrohiyanma tamai Parata bahala Anduwa Manawa himikam kadakaranawa kiyala udgosana karanne.nikan boru bila

  8. Dilini says:

    Parata bahala prashnayata pilithuru hoyapan diwa haruna haruna paththata katawachalakam kiyawanne nathuwa.Chande kaleta parata bahinna welawa thiyenawa. Dan hangimuththan.

  9. Sura says:

    ඇදිරි නීතිය අහෝසි කිරීමේ නිවේදනය අහපු වෙලාවේ ම මේ කුණු දතා ට ඇත්තට ම හාට් ඇටෑක් හැදෙනවා නියතයි.
    ඇයි???????? ඡන්දෙ මතක්වෙලා.

  10. Raj says:

    Pala paharaya. April 21 Bomba pipirenakota thopi Kohomada hasirune kiyala apita thawama mathakai. Wal moosala kunu datthaa. Tho makabewiya para balla.

Main News