ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

April 12, 2020 at 9:20 am | lanka C news
ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කල යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ බව ද ඔහු කියා සිටියි.

අඩුම තරමේ කොරෝනා පැතිරුනු රටවල්වලින් එන පුද්ගලයන්ට හෝ මේ රටට ඇතුළුවීමට ඉඩ නොදීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව නිසි වෙලාවේදී ගුවන් තොටුපල වසා දැමුවේ නම් කොරෝනා වසංගතය මේ ආකාරයෙන් පැතිරෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

අද රටම දුක්විඳින්නේ ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව ආපු නිසී මොහොත් නොගත් නිසා යැයි ද හිටපු ඇමතිවරයා .ව දුරටත් කියා සිටී.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

365 views

114 Comments to “ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත”

  1. john the baptice says:

    අඩු වයසේ ගැහැණු ළමයෙක් පුතා බලයෙන් බැදගත්ත එක හොදද ලැජ්ජයි

  2. UD says:

    පව් මෙයා….
    මෙයාගේ නෝනත් කිව්වා මෙයාගේ අවුලක් තියෙනවා කියලා…
    තාම මානසික රෝහලකට යැව්වේ නැද්ද?

  3. වෙබ් බුවා says:

    මොකෝ උඹ දත් නැතිව බත් කන්න ආසයිද ?

  4. Kumar Kuwait says:

    Tho මැරියං

  5. රාහුල කොලුවා says:

    මෙයාගේ නායකයා සිංගප්පූරුකාරයෙකුට ආරාධනා කරලා මහ බැංකුවටම කෙළවා ගත්තා..

    • ගමරාල says:

      අලුත් දෙයක් හොයාගත්ත. මුගේ අම්මට තම්බියෙක් හැමනිල, මාස 9 න් අම්ම රෙනකොට මු කොමඩ් එකට වැටිලා. අසූචි හෝදලා තමඊ මු අරන් තියෙන්නේ.

  6. සමන් says:

    විශ්ව ගම්මානේ ඒක කොන තියෙන දේ අනෙක් කොණට ඒනවා හොද නරක දෙකමල පාලනයයි වැදගත්

  7. රට වෙනුවෙන් .*** says:

    රාජිත …. උඹේ අම්ම නම් මතක් කලා කියාපන් .

  8. Eiffel says:

    Cnews, මේ පිස්සො කියන විකාර මෙතන දාන්නෙ තමුසෙලගෙත් ඔළු අවවුල්ද?

    අපේ data ටිකටත් කෙලලා ලේත් කෝප කරනවා මේ සමනල් හැතිකරේ…

    මූ කටින්ද දන්නෑ කතා කරන්නෙ අපතයා.. මූට අර සිරිධම්ම හාමුදුරුවන්ගෙ වීඩියෝ එක යවපල්ලා…

  9. Vachaala putha says:

    බූරු නැව් පියා.හොරෙන් බෝට්ටු වල ආපු එවුන් ආවෙ ගුවන් තොටෙන් නොවෙයි.

  10. priyantha says:

    Benala…kunuhrpyk kiyalaa daana comments witharada..publish keranne…

Main News