ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

April 12, 2020 at 9:20 am | lanka C news
ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කල යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ බව ද ඔහු කියා සිටියි.

අඩුම තරමේ කොරෝනා පැතිරුනු රටවල්වලින් එන පුද්ගලයන්ට හෝ මේ රටට ඇතුළුවීමට ඉඩ නොදීමට ආණ්ඩුවට අවස්ථාව තිබූ බව ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව නිසි වෙලාවේදී ගුවන් තොටුපල වසා දැමුවේ නම් කොරෝනා වසංගතය මේ ආකාරයෙන් පැතිරෙන්නේ නැති බවද ඔහු පෙන්වා දෙයි.

අද රටම දුක්විඳින්නේ ආණ්ඩුව විසින් ගත යුතු තීන්දුව ආපු නිසී මොහොත් නොගත් නිසා යැයි ද හිටපු ඇමතිවරයා .ව දුරටත් කියා සිටී.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

365 views

114 Comments to “ලංකාවට කොරෝනා ආවේ නෑ.. ආණ්ඩුව ගෙන්වා ගත්තා.. – රාජිත”

  1. FC says:

    I personally request one thing from Sri lankans. Please remove this kind of politicians from this politics/parliment.

  2. Jayan says:

    If the previous regime was in power we would have been debating for getting opinion of civil society and so called Human rights groups. Leave along complete shut down of airport still may be getting advices from International advicers leaving along general public to look after their on safety by saying this is act of god.

  3. Tharindu says:

    අනේ ගොන් තඩිය

  4. Nimal R says:

    මේ වගේ වසල නීච, තුච්ඡ , පජාති ,පාහර අවලමෙක් ජාතක කරපු එවුන්ටත් හෙන ගහන්න ඕනෑ . නොදකින්ග කාලකන්නියා

  5. Gini says:

    To celebrate this new year you should eat hirabath 🐃🐃

  6. අල්ලපු ගෙදර තිනන් says:

    අනේ පළ කුණු දතෝ යන්න

  7. GulSiri Lal Nanda says:

    Dentist Rajith Senarataha and Family is worse than Coronavirus. Most incorrigible and corrupted political Family in SrI lanka. !

    Dentist of RS & family also Political VIRUS to People of islandres. % 00000.

Main News