ලංකාවට කොරෝනා එන්නත් ගන්න ආසියානු සංවර්ධණ බැංකුවෙන් ණයක්.. මුල් වාරිකය මිලියන 84යි.. ඩොලර් මිලියන 200ක් දක්වා..

December 26, 2020 at 12:00 pm | lanka C news
ලංකාවට කොරෝනා එන්නත් ගන්න ආසියානු සංවර්ධණ බැංකුවෙන් ණයක්.. මුල් වාරිකය මිලියන 84යි.. ඩොලර් මිලියන 200ක් දක්වා..

කොරෝනා වයිරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබාදී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛණ හුවමාරු කරගෙන තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ අවශ්‍යතාවය පරිදි මෙම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකි බවයි.

ඒ බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්ට ද දැනුම් දී ඇතැයි ඔහු කියා සිටියේය.

10,243 views

10 Comments to “ලංකාවට කොරෝනා එන්නත් ගන්න ආසියානු සංවර්ධණ බැංකුවෙන් ණයක්.. මුල් වාරිකය මිලියන 84යි.. ඩොලර් මිලියන 200ක් දක්වා..”

  1. ඖෂධ සමාගම් says:

    මේ මුදල් බැංකුවට දෙන්නේ ඖෂධ සමාගම්ද?

    • Dilan says:

      කියන දත්ත අනුව 1 %ක් වත් හැදිලා නැත්නම් මොන මගුලකටද ඔච්චර එන්නතට වියදම් කරන්නේ.

      ඔයාලගේ දත්ත ඔයාලටම විශ්වාස කරන්න බැරි හින්දද?

  2. ක්‍රිමිනල් says:

    එහෙම තමයි වෙන්න ඔනේ , පැණි බෛයන්ට පුලුවන් දැන් , නව තාක්ශණයෙන් නිපදවු එන්නතක් නොමිලයේ ලබාගන්න . දේව මණ්ඩලයක් අල්ලගෙන නටන මානසික රෝගීන්ටද , පැණිය ප්‍රමොට් කරලා ඇනගත්ත සියළු දෙනාටමද , මුට්ටි ඇතෑරලා රතුනූල් බදින්න උපදෙස් දුන්න ගැන්සියටද , එව්වා පිලිපැදලා ඇනගත්ත රජයේ ඉහල උදවිය ඇතුළු සියලුදෙනාටම ඔන්න පුලුවන් කොවිඩ්19 සදහා නිපදවු සත්‍ය , ඉහල කොවිඩ්19 සදහා ප්‍රතිශක්තියක් නිර්මාණය කිරීමට සම්බාවිතාව ඇති එන්නතක් ලබා ගන්න. හැමදාම මිත්‍යාවට ඉහලින් විද්‍යාව ජය අරගෙන තියෙනවා. මිත්‍යාදෘශ්ඨික වෙන්ඩ මහාචාර්යලට පුලුවන් දැන් ඇබයක් ගහගෙන නෑහුනා වගේ ඉන්න.

  3. LION says:

    කොරෝනා අපේ හෙළ වෙදකමින් සුව වෙද්දී කුමකටද රට නැවත ඩොලර් මිලියන 200 කට ණය කරන්නේ ? වසර 5 කාලය තුල දේශපාලකයින්ගේ මඩිය තර කර ගැනීමක් නොවේද ? අපේ හෙළ වෙදකම දියුණු කිරීමට සහය දීම නොවේද කල යුත්තේ ? හැම ආණ්ඩුවක්ම කරන්නේ රට ණය ගිවිසුම් වලට ඇද දමා රට අගාදයට ගෙන යැමයි

    • Are you Terrorist, NGO, JVP or UNP……………???

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

  4. kawindu says:

    LANKAWE KISIMA SINGHALA WEDEKUTA KISIMA BEHETHAK HADANTA IDA
    DENTA EPAA, WAHAAMA NEETHIYEN TAHANAM KARANNA,
    OYA WEDAALA GOWITHAN KARANTA..WADU WEDA KARANTA..MESAN WEDA KARANTA DANNAWA, MEEWAA NISAA BEHRTH WALA GUNAYA SAHA
    WATINAAKAMA PAHATHA WETENAWA.

    • Are you LTTE, JVP, NGO or UNP……..??

    • gamaya says:

      තමන් විසින්ම පත් කර ගත් ආණ්ඩුව විසින්ම කොරෝනා එන්නත් ගෙන්වීමට තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන් රාවණා පැණි බයියෙකුගේ හද කම්පා කරවන විලාපය.

  5. බූරු පුතාණෝ සජියා says:

    කෝවිඩ් 19 එන්නත් මාත්‍රා මිලියන 25 ලංකාවට හොඳටම ප්‍රමාණවත් වෙනවා. එන්නත දෙන්න අවශ්‍යතාවයන් සපුරාලන පුද්ගලයින් ඉන්නෙ ලක්ෂ 120 .

Main News