ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..

November 10, 2020 at 10:32 pm | lanka C news
ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..

කොරෝනා වයිරස සඳහා එන්නතක් හෝ එන්නත් කිහිපයක් ලබන අවුරුද්දේ මැද භාගය පමණ වන විට ජනතාව සදහා සූදානම් වූ ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

නමුත් එම එන්නතක් ලබා ගත්තද එහි ප‍්‍රතිශක්තිකරණය රඳා පවතිනු ඇත්තේ වසරක් හෝ වසර එකහමාරක් පමණ කාලයකට පමණක් බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් හෙලිවී ඇතැයිද ඔහු පැවසීය.

එම එන්නත් වලින් යම්කිසි ප්‍රමාණයක් අපේ රටට ප්‍රදානයක් ලෙස ලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියේය.

දැනට පවතින තත්ත්වය අනුව එම එක් එන්නතට මිල ගණන් රුපියල් එක්දහස් පන්සියයක් 4500ක් අතරත් වන මිල ගණන් වනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් එන්නතක් මත ප්‍රමුඛතාවය දීම වෙනුවට ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීමට ප්‍රමුඛතාව දිය යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

188,017 views

13 Comments to “ලංකාවට කොරෝනා එන්නත එන දිනය හා මිල ගණන් මෙන්න..”

  1. ගමේ මිනිහා says:

    තව මාස හයක් හතක් යනකොට ආන්ඩුව රටේ වැඩිහිටියෝටික මරලා දානවා, ළමයින්ගේ අද්‍යාපනයට මුදල් ගෙවන්න අම්මා තාත්තා නැතිවෙනවා, උන් නන්නත්තාර වෙනවා. ඕකට තමයි මේ අස්සේ ළමයි ගෙන්නල සමහර විශ්වවිද්‍යාලවල විභාගත් තියන්නේ. Alert Level 3 කියන්නේ විශ්වවිද්‍යාල​ වහල තියන්න ඕන වෙලාවක්.

    • saman says:

      මුන් ඕක අපේ සිංහල ළමයිට දෙයිද දන්නේ නැ හොරෙන් ම
      අම්මප හුකන ගෝට හුතිටිගේ පුතාට elaga චන්දෙදි පවුලේ එවුනුත් බඩ වෙන්න

    • GU-VP-ගමේ මිනිහා says:

      තව මාස හයක් හතක් යනකොට ගමේ මිනිහා ge Ammata puxe Arinawa GU-VP RED STAT eke set eka

  2. Don sarath rupasiri dsr kannangara says:

    මෙහෙ මිනිස්සුන් 20000 මැරෙන බවයි කියන්නේ.

  3. Holly says:

    Think twice before getting yourself injected with these RNA vaccines.

  4. අයියලා මල්ලිලා ලංකාවෙ බොහොමයකට මරු කැදවා දෙනවා නොඅනුමානය . 🇱🇰

  5. ajith prasanna says:

    එන්නත් ගරානා එකෙන් දේශපාලකයෝ බිලියන් ගානක් හොයාගනියි. ප්‍රමිතියක් නැති චයිනිස් ඉන්දියන් ඒවා ගෙන්නාගෙන බිලියන ගණන් ගහයි

  6. බයි මාමා says:

    හරියටම දවස කිවිවා .

  7. 1235 says:

    අපේ අතිගරු JRJ ජනාධිපතිතුමා හිටියනම් කොච්චර වටිනවද?
    ලංකාව පුරා බෝම්බ පුපුරද්දි එතුමා කිව්වෙ තම තමන්ගෙ අාරක්ෂාව තම තමන් සලසා ගන්න කියලයි.
    1983 ලංකාව පුරා භීතිය රජවෙද්දි එතුමා කිව්වෙ කලබල වෙන් දෙයක් නෑ, අපි බලාගෙන ඉඳිමු කියල.
    අදටත් ඒ අවවාද ගැලපෙන්නෙ නැත්ද?

  8. Kanday says:

    ෆයිසර් එන්නත (90% ක් effective ලදායී) නොවැම්බර් මස අග සහ ඇමරිකා එක්සත් ජනපදයේ දෙසැම්බර් මාසය පුරාම ජනතාවට ලබා දෙන බව වෛද්‍ය ෆවුසි පවසයි. එබැවින් 2021 මැද නොවේ. ශ්‍රී ලංකා රජය විසින් මෙම ෆයිසර් එන්නත මිලදී ගත යුත්තේ චීන එන්නත හෝ ඉන්දියානු එන්නත හෝ රුසියානු එන්නත මගහරවා ගැනීමට නොවේ. ඔබ ජනතාව සහ ආර්ථිකය ගැන සැලකිලිමත් වන්නේ නම් වහාම මාත්‍රා මිලියන 20 ක් මිලදී ගන්න.

  9. Gamini says:

    වැඩේ ඇත්ත නම් ගොට්ටෝ ගොඩ යයි.

  10. sana says:

    .WHO has recognized few countries including India & Kazakhstan as promising covid vaccine developing countries. Where are our so called brainy people to go upto that level in a crisis? Are we always going to celebrate our medical achievements with imported medical stuff !!!.

Main News