ලංකාවට කොරෝනා බෝකලේ චීනුන්.. ලෝකයට කොරෝනා ගෙනාවේද චීනුන්.. ඉතාලියේ අපට බනින්න එපා..- නිරෝධායන කදවුරේ සිට ඇගිල්ල උස්සා අනතුරු අගවයි..

March 20, 2020 at 10:33 pm | lanka C news
ලංකාවට කොරෝනා බෝකලේ චීනුන්.. ලෝකයට කොරෝනා ගෙනාවේද චීනුන්.. ඉතාලියේ අපට බනින්න එපා..- නිරෝධායන කදවුරේ සිට ඇගිල්ල උස්සා අනතුරු අගවයි..

ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.

කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කරයි.

එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අනතුරු ඇගවීමක්ද කරයි.

ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටී.

නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

https://www.facebook.com/SinhalaBuddhist/videos/665580487604263/

376 views

107 Comments to “ලංකාවට කොරෝනා බෝකලේ චීනුන්.. ලෝකයට කොරෝනා ගෙනාවේද චීනුන්.. ඉතාලියේ අපට බනින්න එපා..- නිරෝධායන කදවුරේ සිට ඇගිල්ල උස්සා අනතුරු අගවයි..”

  1. Aurora says:

    මේ පාදඩයගේ වීඩියෝ එක මාධ්‍ය නිදහස නොවෙයි. අසත්‍ය සහ විකෘති කරුණු ඇතුලත් මහජනයා නොමගයවා මහජන කැළඹීමක් ඇති කරන්න කරපු වෑයමක්. නිරෝධායන කඳවුරේ මූ අඳුනගන්න එක එතරම් අමාරුවක් නැහැ. මූ නිරෝධායනය කිරීමෙන් පසු කෙලින්ම පොලිසියට, එතනින් උසාවියට සහ එතනින් වැලිකඩට යන්න සුදුසුකම් ලබා තියනවා. එතකොට මූට පුළුවන් බන්ධනාගාර වැසිකිලි පෝච්චි දිවෙන් සුද්ධ කරන්න. ඔහොම යං. නීතියේ මහත්වරුණි මේ ඔබේ වාරයයි.

  2. siri says:

    just a mad donkey, no need to write more.

  3. Mahesh says:

    නැවතත් උගත් හා නූගත් පරතරය පෙන්වා ඇත. සල්ලි හම්බ කරාට උගත් කම ගත නොහැකි බව මේකෙන් නැවත් ඔප්පු වේ.

  4. SuMa says:

    අනේ පන් ගොකෝ….
    ලංකාවේ කිසිවෙක්ට චීන ජතිකයෙකුගෙන් මෙතෙක් මේක බෝවෙලා නැහැ.
    ලංකාවේ අයට බෝවුනේ නිරෝධයනය නොවී රට ගිනි තිබ්බ නුබ වගේ ඉතාලි හනුමලාගෙන්..

    කොරියාවෙන් ආපු උනුත් නුබල තරම් පිස්සු කෙලියේ නැහැ. උන් පස්සේ තත්වය තේරුම් ගත්තා. තොපි තාමත් පිස්සු කෙලිනවා.
    මේක ඔබේ ජානවල අවුලක්.. ඉතාලි ගියෙත් නිවැරදි පිළිවෙලකට වෙන්න බෑ.

  5. Mr.i says:

    Dont highlight those uneducated stupieds! Thpi ehe inna widiha pennannada???

  6. Priyantha says:

    මචන් මම ඉන්නෙත් කොරෝනා හුන්ගක් පැතිරෙන යුරෝපා රටක. මම මෙහේ සෞක්ය සේවකයෙක්. ඉතාලියේ ලංකාවෙ අය ලක්ශයකට වැඩිය ඉන්නවා. ඔය ලංකාවට අවේ 300 -400 විතර අපත ආත්මාර්තකාමී උන් ටිකක්. උම්බලා ඔය කියන හැම දේම උන්ට ගැලපෙනවා. ඒත් තව ලක්ශ ගානක් ලංකාවේ උන් විශේශයෙන් ඉතාලියේ මරණය පෙනි පෙනී ජීවත් වෙනව. ඔය කාලකන්නි අපත දෙතුන්සීය නිසා මෙහේ ඉන්න ලංකාවේ උන්ගේ මානසිකත්වය වට්ටන්න එපා. මෙහේ ජීවත්වෙන රටට ආදරේ කරන හුන්ගක් උන් (97%) තාම මේ රටවල ඉන්නේ. මමනම් මට කන්න බොන්න අන්දින්න දීපු මේ රට දාල මේ වෙලාවේ ලංකාවට එන්න හිතන්නේවත් නෑ. මේ වෙලාවේ මගේ සේවය මේ අසරණ මිනිස්සුන්ට ඕනෙ. අපි කවිරුත් මැරෙණ මිනිස්සු. ඒත ඔය අපත කාලකන්නි දෙතුන්සීයක් නිසා මේ රටවල ජීවත්වෙන ලක්ශ ගානක් ලංකාවේ මිනිස්සුන්ට බනින්න එපා. මේ මොහොතේ අපි හැමෝම ඇස්දෙකෙන් මරණය පෙනි පෙනි ජීවත්වෙන්නේ

    • කුවිපැංචා says:

      සමාවෙයන් සහෝදරයා! මෙහෙ ඇවිත් වගකීමෙන් තොරව වැඩකරලා අනිත් අයවත් කරදරේ දාපු, අපත සක්කිලි හැතිකරේට බනින බැනුම්, උඹල කනකට ගන්න එපා! ඒවා උන්ට පමණයි!

      උඹගේ හිතුවිල්ල අනර්ඝයි! උඹ ඇතුළු පිටරට ඉන්න අපේ සහෝදර හැමදෙනාම තෙරුවන් සරණින්, සියලු සම්‍යක්දෘෂ්ටික දෙවි පිහිටෙන් සුරැකේවා!

  7. Love nature says:

    චීනුන්ට මෙය බෝඋනේ තහනම් මාංස කෑමෙන් අපේ රටේත් සමහර අය කැලා සත්තු මරාගෙන කනවා මුන්ට මෙය හොද පාඩමක්

Main News