ලංකාවට ගෙන්වන්නේ බාල පෙට‍්‍රල්.. ඒවාට භූමිතෙල් කවලම් කරලා..

January 15, 2022 at 3:50 pm | lanka C news
ලංකාවට ගෙන්වන්නේ බාල පෙට‍්‍රල්.. ඒවාට භූමිතෙල් කවලම් කරලා..

අද වන විට ශ්‍රී ලංකාවට බාල ඉන්ධන ආනයනය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

මෙතෙක් කලක් ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ ඔක්ටේන් 92 පෙට්ටල් වුවද දැන් ආනයනය කරනු ලබන්නේ ඔක්ටේන් 91 පෙට්‍රල් බව ඔහු පැවසීය.

එම පෙට්ටල් වර්ගයට භූමිතෙල් මිශ්‍ර කරන ලද ඒවා බව ද ඔහු පෙන්වා දෙයි.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

26,321 views

16 Comments to “ලංකාවට ගෙන්වන්නේ බාල පෙට‍්‍රල්.. ඒවාට භූමිතෙල් කවලම් කරලා..”

  1. Gobels Theory Implementer says:

    ජ්විපෙට trend එකක් එන වෙලාවෙ මුන් තමයි පපදනම් විරහිත තර්ක සමාජගත කරලා ඒකත් නැති කරන්නෙ. දැන් භූමිතෙල් කලවම් කරනවා ඇහින් දැකලද? එහෙම නැත්නම් කොයි ලැබ් එකේ චෙක් කරලද මේ කතාව කියන්නෙ? ආණ්ඩුව පිස්සු කෙලිනවස් මදිවට මුනුත් මිනිස්සුන්ගෙ පිස්සු ඩබල් කරනවා.

  2. ලපයා says:

    මූට තමයි තෙල් කලවන් කරන්න දීලා තියෙන්නේ .උපන් ගෙයි කාලකන්නියෙක්

  3. Sumith Peiris says:

    සෞදි අරාබියේ පාවිච්චි කරන්නෙත් ඔක්ටේන් 91 සහ 95. ඒක ඔක්ටේන් අගය මිසක් බුමිතෙල් කලවම් නැහැ. මේ වගේ කතා කියලා නිකන් JVP එකත් පච වෙනවා.

  4. SKF says:

    මූට පච කුමාර කියන්නේ නිකන් යැ.
    වරායේ නැවු එන්න බැරි තඩි කළු ගලක් තියෙනවා කියල වරායේ අගය බස්සලා චීනට වික්කා.
    චීනා යස අගේට වරාය කරගෙන යනවා.

  5. karu says:

    These are real fools.In some countries kerosene oil is more expensive than petrol.JVP lives in wells.

Leave a Comment

Main News