ලංකාවට ටීවී, ඉන්ටනෙට්, වයිෆයි දුන්නේ එජාපයයි..

July 23, 2020 at 6:48 pm | lanka C news

‘මෙතන බේද වෙන්න කරන්න ඕන  නෑ. අපෙන් ඈත් උන කට්ටිය අපේ චරිත ඝාතනය කරමින් යනවා. කාලය නාස්ති කරන්න එපා ඒ ගැන. ඒගොල්ලො ඉතිහාසයට ගිහින් අවසන් අපිට අවශ්‍ය වෙන්නේ කොහොමද තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ කියලා’ යයි එක්සත් ජාතික පක්ෂයේ  කොළම දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ රත්නපුර කොළොන්නේ ජනහමුවකට එක්වෙමිණි.

මෙම අවස්තාව රත්නපුර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හසිත මොහම්දිරම් විසින් සංවිධානය කර තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

‘අද අපි අඩු කරපු ජීවන වියදම මේ මාස 8 ඇතුළත වැඩි කරලා තියෙනවා. අද සීනි මිල 155යි. අපි බාර 80යි. අපි භාර දෙන කොට තුන්සිය විස්සයි කහ. දැන් තුන්දාස් පන්සීයයි අපිට හිනා උනා අපි කහ  තුන්සීයයි කිව්වම. මේ වගේ දේවල් තමයි කරල තියෙන්නෙ. ඉතින් මාස 8 කින් අඩු කරන්න බැරි ජීවන වියදම තවත් මේ අයට දෙන්න ඕන ද පාලනය කරන්න. සංවර්ධනය ඇණහිටලා, තරුණ තරුණියන් ගේ රැකීරක්ෂා කඩාවැටිලා, අතේ තියෙන සල්ලි සම්පූර්ණයෙන්ම නැතිවෙලා. දණ ගස්සපු ආර්ථිකයක් හදන්න හොඳම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියන එක තමයි මම කියන්න කැමතියි.

අපිට අභියෝගයක් කරලා තියනවා. .නමුත් ඒක නිකම් අලියගෙ ඇග උඩට මැස්සෙක් ඇවිල්ල ගැහුවා වගේ ඒක අපිට දැනෙන්නෙ නැහැ.  නමුත් ඒ අභියෝග නිසා සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් එක පවුලක් වගේ එකතු වෙලා තියෙනවා. මෙන්න අපේ තියෙන ශක්තිය ඩී එස් මේ රට හැදුවේ සුද්ද ගෙන් මේ බලය අරගෙන. එක්සත් ජාතික පක්ෂය තුළින් මේ රටේ ඒ සංවර්ධනය ඇති කරන්නයි. ගත්ත දවසෙ ඉදං සහජීවනය තුළින් මේ රටේ දැවැන්ත සංවර්ධනයක් කළා කෘෂිකර්මය වෙන්න පුළුවන් මහපොළ වෙන්න පුළුවන් මහවැලි ව්‍යාපාරය වෙන්න පුළුවන් තරුණයන්ගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් internet ගෙනැල්ලා දුන්නා.  වයිෆයි කියන්න පුළුවන් අපිට ටීවී ගෙනල්ලා, දුන්නා මේ ඔක්කොම ගෙනත් දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම පවුල් වර්ධනය කරන කොට ඒ අය කරන්නේ  කරන්නේ අපි හදන ගොඩනැඟිලි  ප්ලේට් කරල ඒගොල්ලො නාමපුවරුවක් දාන එක විතරයි කරන්නේ .

ඒත් යම් පිරිසක් ඒගොල්ලොන්ට ගිහින් ඡන්දය දෙනවා .අපේ අවුරුදු පහ තුළ හම්බන්තොටින් සංවර්ධනය මුල් මුළු ලංකාවටම ගෙනාවා . ඒ සංවර්ධනය තමයි ඇති වුණේ ඇතිවුණේ නමුත් අපේ පක්ෂයට වැරදි මන්ත්‍රී වරු පත් වුණා. ඒ පත්වීම තුළ මොන අපරාධයක්ද අපේ පක්ෂයට උනේ ඒ තුළ තමයි අද අභියෝගයක් ඇතිවෙලා තියෙන්නේ. මේක නිවැරදි කරන්න අවශ්‍යයි අද අපේ පක්ෂයේ ප්‍රශ්න නිවැරදි වෙනකොට එදා ජේ ආර්ට  තිබුණු ප්‍රශ්න තමයි අද රනිල්ට ඇවිල්ල තියෙන්නේ

අගෝස්තු මාසේ 06 වැනිදායින් පස්සේ මන්ත්‍රී වරු එකතුව එකසිය විස්සක් හදාගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕන කියන එක අපි මතක් කරනවා

අපේ එකම ඩීල් එක තියෙන්නේ ජනතාවත් එක්කයි. අද මේ අය කතා කරනකොට අරුන් එක්ක මුන් එක යනවා කියලා චරිත ඝාතනය කරනකොට  අපිට කතා අවශ්‍ය නෑ අපි තනි එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් හදනවා  ඒක තුළින් මේ මේ රට සංවර්ධනය කරනවා ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදනවා. තරුණයන්ට රැකී රක්ෂා ලබා දෙනවා ඔබේ අනාගතය අපේ අනාගතයේදී ඔබතුමාලා අතේ ඔබතුමාලා අතේ ජනතාව තමයි අපේ ජූරිය’

– ප්‍රගීත් ජනක

47 views

22 Comments to “ලංකාවට ටීවී, ඉන්ටනෙට්, වයිෆයි දුන්නේ එජාපයයි..”

  1. Hirunika Ramanayaka says:

    Ravi Karuppaiya , nee elayanahi kallathony tamula poda Indiya sakkiliyan.

  2. Asantha says:

    අවුරැදු 20ක් උබලට ජන්දේ දීලා දැන් අපිට සැප සම්පත් ඉතීරේනවා. දේන්නැ තොප් ගෑ වුණු එකේකුටවත් අපහු ජන්දේ

  3. Wajira says:

    ටිවි ඉන්ටර්නෙට් වයි ෆයි එනකොට යුඑන්පි ආණ්ඩුවක් ඒ හරියේ තිබුනා. එච්චරයි !