ලංකාවට ඩොලර් මිලියන 300ක ආයෝජන එද්දී ඩොලර් මිලියන 3000ක ආයෝජන ඉවත් කරගෙන..

March 27, 2017 at 12:40 pm | lanka C news
ලංකාවට ඩොලර් මිලියන 300ක ආයෝජන එද්දී ඩොලර් මිලියන 3000ක ආයෝජන ඉවත් කරගෙන..

2016 වසරේදී මෙරටට ඩොලර් මිලියන 3000ක ආයෝජන ලැබෙද්දී ඩොලර් මිලියන 2000ක ආයෝජන මෙරටින් ඉවත් කරගෙන ඇති බව හිටපු ඇමති මහාචාර්ය තිස්ස විතාරණ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

විදෙස් ආයෝජන ලැබෙනු ඇතැයි රජය බලාපොරොත්තු වුවත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා දිගින් දිගටම සිදුවෙමින් ඇත්තේ තිබෙන විදේශ ආයෝජනත් නැතිවීම බවද ඔහු පෙන්වා දුන්නේය.

6 views
Main News