ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..

April 30, 2019 at 10:32 pm | lanka C news
ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..

පසුගිය 21 වන දින පාස්කු ඉරිදාවේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට පහර දුන් කණ්ඩායමම මෙරට තුල තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තිබිය හැකි බව කොළඹ සිටින අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ඇති ත‍්‍රස්තවාදී තර්ජනය සම්පුර්ණය පහව ගොස් නැතැයිද ඇය රොයිටර් පුවත් සේවය හා සදහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද පිරිසේ සාමාජිකයින් තවමත් සක්‍රියව ඇතැයි විශ්වාස කල හැකි බවත් ඇය සදහන් කරන්නීය.

ත‍්‍රස්තවාදී සාමාජිකයින් සම්පූර්ණයෙන්ම මර්නධය වී නැතැයිද පවසන ඇය තවත් සැලසුම් සකස් කරනු අතැයිද සැක ලක හැකි යයිද වැඩි දුරටත් කියයි.

25 views

20 Comments to “ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..”

  1. kawinda says:

    oya paniwida dena ayagenuth prawesam wenna ona. mun ” nihanda thrasthayo..”

  2. UNP GAL IBBA says:

    ගහන්න තියෙන්නේ දියවන්නාව 225 එක්කම ගිලා බහින්න ???

  3. මෙහිදී නායකයා දිවිතොරකරගත් බවට තිර කර ගත හැකි ප්‍රධාන සාධක 2ක් ඇත.

    1. මෙම ජීවිත පූජාවෙන් තම පූජනීය සස්තෘවරයාණන් ඉක්මනින්ම හමුවීම හා දිව්‍යන්ගනාවන් 72 ලැබෙතැයි තද විශ්වාසයකට මෝහනයවී එල්බ සිටීම.

    2. සයින්දමර්දුවල පුපුරුවාගත් තිප්පොළ තුළ මරාගෙන මැරීමට සිටි පිරිස තුල නායකයාගේ බිරිඳ සහ දරුවාද සමුවීම.

    නායකයා ජීවත්ව සිටියදී ,බිරිඳ සහ දරුවා මරුමුවට යැවීම බින්ලාඩන්, ප්‍රභාකරන්වත් කිසිදා නොකළේය.

  4. Critic says:

    Yes,they can predict the future because they’re the people who creat terrorisam in all over the world,and they never allow good leaders to live, destroying the economies in the innocent countries, is a normal habit of them. That’s why they’re called as a” world policeman”.

  5. Dilini says:

    Me hama aparadayakatama awashya pasubima sada dunne Ranil kiyana prethaya. Illagenama kawa neda.

Main News