ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..

April 30, 2019 at 10:32 pm | lanka C news
ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..

පසුගිය 21 වන දින පාස්කු ඉරිදාවේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට පහර දුන් කණ්ඩායමම මෙරට තුල තවත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් තිබිය හැකි බව කොළඹ සිටින අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරයි.

ශ‍්‍රී ලංකාවට ඇති ත‍්‍රස්තවාදී තර්ජනය සම්පුර්ණය පහව ගොස් නැතැයිද ඇය රොයිටර් පුවත් සේවය හා සදහන් කර ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කරන ලද පිරිසේ සාමාජිකයින් තවමත් සක්‍රියව ඇතැයි විශ්වාස කල හැකි බවත් ඇය සදහන් කරන්නීය.

ත‍්‍රස්තවාදී සාමාජිකයින් සම්පූර්ණයෙන්ම මර්නධය වී නැතැයිද පවසන ඇය තවත් සැලසුම් සකස් කරනු අතැයිද සැක ලක හැකි යයිද වැඩි දුරටත් කියයි.

46 views

20 Comments to “ලංකාවට තවත් ත‍්‍රස්ත ප‍්‍රහාර අවදානමක්..- ඇමරිකාව කියයි..”

  1. මුන් මෙච්චර බයද මුන්ගෙම බල්ලන්ට ….මුන්ට අමතක වෙලා අපෙ කොල්ලො පොඩිකරල දැම්මෙ ත්‍රිවිධ හමුදාවක් තියාගෙන හිටපු කොටි එක්ක කියල අදට තියෙන එකම ප්‍රශ්නය පොන්න ආන්ඩුවක් ඉන්න එක විතරයි…

  2. Danapala says:

    මුන් බොරු කියන්නෙ දැන් අවදානම පහවෙලා
    තියෙන්නේ. මුන් බලන්නේ බොරදියේ මාලු
    බාන්න.බොරු බිල්ලෙක් මවාපාමින් “ගොනිල”
    එක්ක එකතු වෙලා මොන විදිහට හරි රටේ
    ආධිපත්‍ය උනගේ යටතට ගන්න හදන්නේ

  3. john says:

    That means they know better the exact count??? its suspicious because they are telling now.. they didnt warn us before the attack. Only india warned us.

  4. ratawasiyaa says:

    ඇමරිකන්කාරයො තමයි අල් කයීඩා, ISIS ඇතුලු බොහෝ ත්‍රස්ථ සංවිධානවලට අවි ආයුධ, පුහුනුව සහ තව නොයෙක් ආධාර ලබා දීල මේ ත්‍රස්ථවාදය ලොව පුරා ව්‍යාප්ත කෙරෙව්වෙ. LTTE ත්‍රස්ථවාදීන්ටත් මුන්ගෙන් ගොඩක් ආධාර ලැබුන. අන්තිම මොහොත වෙනකම්ම කොටින්ව බේරගන්නයි ඇමරිකන්කාරය හැම උත්සහයක්ම ගත්තෙ.

  5. Ravana Parapura says:

    මෙයා මේ කියන්නේ ඉරාකය ඇෆ්ගනිස්ථානය ගැන වෙන්න ඇති

  6. Thusitha says:

    Hariyatama kiyanne mokak Hari rahasak dannawawagene…Kisi ekek wiswasakaranna ba..

  7. Gunaratne says:

    CIA in action. CIA wants SL to move away from China.

  8. Prabhu says:

    This is totally irresponsible/unacceptable talk and the government must ask her to leave Sri Lanka immediately as she’s becoming a security threat.

  9. Boo says:

    Never trust an american government agent. They say one thing and do another. They are the best trained cheats, liers and born hypocrites in the whole wide world.

  10. අංකූරා says:

    ඒක ඇමරිකාවෙ අවශ්‍යතාවය !, රනිල්ගේ ගේ බලාපොරොත්තුව !!.

Main News