‘ලංකාවට තෙල් දෙන්න’ ගෝටාභය පුටින්ගෙන් ලිඛිතව ඉල්ලයි…

June 30, 2022 at 1:20 pm | lanka C news
‘ලංකාවට තෙල් දෙන්න’ ගෝටාභය පුටින්ගෙන් ලිඛිතව ඉල්ලයි…

ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන මිල දී ගැනීම් සඳහා සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම රුසියානු ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් ශාකය පිළිබඳව සාකච්ඡා කිරීමට ද ජනාධීපතිවරයා බලාපොරොත්තු වන බවත් මොස්කවු සංචාරයකට සම්බන්ධවීමට ද අපේක්ෂාවෙන් සිටින බව වාර්තාවේ සඳහන්ය.

ශ‍්‍රී ලකාව මේ වන විට උග‍්‍ර ඉන්ධන අර්බුදයකට මුහුණ පා සිටින අතර ඉන්ධන නිකුත් කිරීම සිදු කරන්නේ අත්‍යවහ්‍ය සේවා සදහා පමණි.

65,445 views

16 Comments to “‘ලංකාවට තෙල් දෙන්න’ ගෝටාභය පුටින්ගෙන් ලිඛිතව ඉල්ලයි…”

  1. මරතේනිස්අයියා says:

    ඇයි දෙයියනේ තමන්ගෙ උන් මේ තරමට නෝන්ඩි කරන්නෙ පසුගිය දවස්වල අර මහින්දානන්දයා බලා හිටිය වගේ කිව්වනේ ගෝටා පූටින් එක්ක කතා කළා කියලා.ඇයි හත්දෙයියනේ තමන්ට හිටගෙන කඩේ යන මහින්දානන්දලා අතේ රෝල් බොරැ කාරයෝ බවට පත්කරලා නෝන්ඩි කරලා කුජීතම කරල දාන්නෙ?

    • GU-VP SAKKILI API says:

      අඩෝ අඩෝ පුටියා උබ අපේ වැඩ වලට අත දණ්ඩ අවොත් අඩෝ ගිනිතියනවා
      මේ රට GU-SA වලට අපි පාවල දීල $$$$$$$$$$$$$$ ගන්නවා යකෝ

  2. පොහොට්ටුවට කැස්ස මෝඩ බයියා says:

    අහංකාර මෝඩ උද්ධච්ච ගෝඨාභය පුක බිම ඇනිලා තුවාල වෙනකම් බලන් හිටිය ජනාධිපති පුටින් ට කතා කරන්න? මේකෙ තේරුම ගෝඨාභය telephone කරත් පුටිං එම ලයින් එකට එන්නේ නැති බවයි. ඇමරිකාවේ නාකි හිවලා Biden ලංකාව ගැන Watching with concern ලු. හැබැයි දෙන බම්බුවක් නෑ. ගෝඨාභය කියන්නේ තනිකර ඇමරිකාවේ ඉත්තෙක් කියන එක මේකෙන් ම පැහැදිලියි. මුං පවුලම C I A Agent ලා.

    • බස් ගිනිතිබ්බ ජෙප්පා says:

      හම්මේ ඉතිං ගොන් ටොයියෝ ටිකයි ජෙප්පෝ ටිකයි පඩ ටෝක්ස් .. මාර බුද්ධිමත්තු ..
      IMF පලයන් ..IMF පලයන් කියලා කෑ ගහලා දැන් රුසියාවෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි අහනවා..
      IMF කියන්නේ ඇමරිකාව කියලා දන්නේ නැති මහා දේශපාලන බුද්ධිමත්තු !!
      ලෝක දේශපාලනේ දන්නේ නැතුව පඩ ටෝක්ස් නම් දෙනවා..
      මේ වගේ මෙලෝ මගුලක් නොදැන පාරේ අරගල කරන හරක්ව අල්ලන් තමයි රෝ එකේ උන්ට ඕන විදිහට ලංකාව නටවන්නේ!
      බම්බුවේ ජනතාවගේ බලවේගේ

  3. UKUSSA says:

    ආවු…

  4. ජස්ට්න් says:

    පුටින් ජනාධිපති තුමනි, ගොටා කියන්නේ ලන්කාව උගේ පවුල සමග විනාශ කල කාලකන්නි පරයාට කිසිම උදව් කරන්න එපා . ඔකව පන්න ගන්න .

    • Gontin says:

      හම්මේ රටට් ආදරේ ජෙප්පෙක් මෙන්න ..

  5. පවර says:

    ට්විටර් කංචොනය කැමති නෑ රුසියාවෙන් තෙල් ගන්න. මිනිහාගේ කැමත්තම නාමල් බේබිගේ නම ඈදුණු කොම්පැමිණිවලින්ම ගන්න. ගෝතා ට්විටර් කංචොනටත් බයයි. ඌ ඉන්නකම් ගෝතා රුසියාවට කතාකරන්න ගියේ නෑ, අන්තිම තෙල් නැවත් ඇවිදින් ඉවර වෙලා තෙල් ටික කට්ටටම හිදුනට පස්සේ ට්විටර් කංචොන ගියා පිටරට බූලිවලට තෙල් පුරවන් එන්න. ඌ රටින් ගියාට පස්සේ තමයි ගෝතා හැංගිලා හිටපු තැනින් එළියට ඇවිල්ලා රුසියාවෙන් තෙල් ඉල්ලුවේ.

    • දඹුලු ගොස් තලගොයි මැරීම says:

      මේ දවස්වල රුසියාවේ විශ්ව විද්‍යාල වල උපාධි ප්‍රදානෝත්සව..
      සුසුල් ඇමතිගේ දරුවෙක් එහේ ඉගෙනගෙන උපාධිය ගන්නවවත්ද කියලා හොයලා බලන්නත් වෙනවා. 😂🤣🤣

  6. john the Baptice says:

    අයියා හොරා බව පුටින් දන්නවාලු.

  7. chinthaka says:

    රට වසව්… වසව්…
    වැක්සින් ගෙනෙව්… ගෙනෙව්…..
    IMF යමව්…. යමව්…..
    රුසියා… යමව්… යමව්….
    පුටින් ජනාධිපති තුමනි, කිසිම උදව් කරන්න එපා .
    ගෝඨාභය කියන්නේ තනිකර ඇමරිකාවේ ඉත්තෙක් …..
    ජනතාවගේ බලවේගේ……..
    ටොයි ඇන්ඩ් ජෙප් නිය්‍යාය….

    • අනේ ගොනෝ says:

      තෙල් නැතුව මිනිස්සු අන්ත දුක් විඳිනවා කියලා තොපි එක පැත්තකින් ලතෝනි ගහනව. මිල අඩුවට රුසියාවෙන් තෙල් ගන්න හදනකොට ඒකටත් විරුද්ධ වෙනවා කුහක ජෙපි බල්ලනේ . තොපිට ලැජ්ජ නැද්ද.

  8. Sampath says:

    So the people who said that president don’t ask from Mr Putin. Now help him to achieve this.

  9. කුහක ජෙප්පා  says:

    මේ සාකච්ඡා සාර්ථක නොවේවා කියා පොල් ගසමු.
    බැරිවෙලාවත් රුසියාව ලංකාවට තෙල් දෙන්ඩ ඉදිරිපත් වුනොත් ඒකෙන් කෙලවෙන්නෙ අපේ අරගලයට.

Main News