ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

June 16, 2020 at 9:20 am | lanka C news
ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි.

මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

කොරෝනා රෝගය ඉන්දියාව පුරා ඉතා තදින් ව්‍යාප්ත වෙමින් යන අතර රෝගය ආසාදනය වූ පුද්ගලයන්ට නිසි ප‍්‍රතිකාරයක් නොලැබෙන බව ද වාර්තා වෙයි.

එමෙන්ම කොරෝනා රෝගය තදින් ව්‍යාප්ත වීම නිසා ඉන්දීය ජාතිකයන් වැඩි පිරිසකට රැුකියා අහිමි වී ඇති අතර ආහාර, ඇඳුම් වැනි මූලික අවශ්‍යතාවන් පවා සපුරා ගැනීමට නොහැකිව ලක්ෂ ගණනක් ජනතාව දැඩි පීඩාවට ලක් වෙමින් සිටිති.

මේ හේතුව නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින ඉන්දීය ජාතිකයන් බෝට්ටුවල නැඟී ශී‍්‍ර ලංකාවට ඇතුළු වීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි.

ශී‍්‍ර ලංකාව තුළ ඉතාම සාර්ථක අන්දමින් කොරෝනා රෝගය පාලනය කරන තත්ත්වයක සිටියදී මේ ආකාරයට එම රෝගය ආසාදනය වූ පුද්ගලයන් රටට ඇතුළු වුවහොත් බරපතළ තත්ත්වයක් උදාවනු ඇති බව ද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි.

හේමන්ත රන්දුණු
– divaina

147,492 Viewers

65 Comments to “ලංකාවට පනින්න ඉන්දීය කොරෝනා ආසාදිතයන් දහස් ගණනක් රාමේෂ්වරම් වෙරලේ.. ලංකාව දැඩි අවදානමක..- බුද්ධි අංශ සීරුවෙන්..”

  1. Aurora says:

    ඉන්දියානු ආණ්ඩුව මහ ලොකු කථා ලොකු වැඩ ලෝකෙට පෙන්නුවට තම රටෙන් පැනල යන මිනිස්සු නවත්වාගන්න බැරි තරම් දුර්වල බවයි පෙනෙන්නේ. ඔය බෝට්ටු අපේ රටට ඇතුළුවෙන්න බැරි වෙන්න අපේ මුහුදු සීමවෙදීම නතර කරන්න ඕන. අපේ නාවික හමුදාව දැන් වෛරස් වලට ප්‍රතිශක්තිය වැඩි දියුණු කරගෙන ඉන්නේ. අපේ සීමාව තුලට ඇතුලුවෙන ඕනෑම බෝට්ටුවක් ඔස්ට්‍රේලියාව වගේ ජාත්‍යන්තර මුහුදට පලවා හරින්න ඕන. මෙන්න මේ වෙලාවේදී අපේ රටේ කොරෝනා බෝවෙලා මැතිවරණය තියාගන්න බැරිවුනොත් හොඳයි කියන චන්දෙට බය කණ්ඩායම් මානුෂික මුහුණුවරකින් ඉන්දියන් කොරෝනා ගෙන්නගත යුතුයි කියාවි.

    • ඔරිජිනල් බෞද්ධයා says:

      ඉන්දියාවෙන් මිහිඳු හාමුදුරුවෝ බුද්ධාගම අරන් එන්න පුළුවන් නම්, කන බොන දේවල් ඔක්කොම ගෙන්න ගන්න හොඳනන් ඒ මිනිස්සු අසරණ වෙච්ච වෙලාවට පිළිසරණ වෙන එක අපේ යුතුකම. එහෙම නැතුව ඔහොම කුහක වෙන්න එපා. අපි කවුරුත් කවදාහරි මැරෙනවා කියන එක මතක තියාගන්න. සම්මා සම්බුදු සරණයි.

      • චන්දිමානි says:

        හලෝ, මේ අහනවා. අපිත් කැමතියි උදවි කරන්න. නමුත් අපිට අවශ්‍ය සම්පත් තියෙනවාද? අපේ ලෙඩ්ඩු ගණනත් දැන් අපිට දරාගන්න බැරි තරදට උපරිම ධාරිතාවට ඇවිත් තියෙන්නෙ. දරාගන්න බැරි තරම දෙදරා ගියෙත් මුළු රටම කොරෝනාවෙන් වැහෙන්න පුළුවන්. ඒ හින්දා පළමුව රටේ ඉන්න ලාංකිකයන් අමාරුවේ නොදැමියයුතුයි. මේ ටික තේරුම්ගන්න මොලේ ටිකක් හරි තියෙන්න ඕනැ. ඔරිජිනල් බෞද්ධයා යට පැත්තේ තියාගෙන ඉන්න මොලේ ඔළුව උඩට ගත්තා නම් තේරුම් යාවි.

        • ඔරිජිනල් බෞද්ධයා says:

          ඇයි බෞදායෙක් වෙලාත් අනිත් අය නොමග අරින්න ප්‍රසිදදියේ බොරු කියන්නේ. ලංකවේ කොහෙද ඉස්පිරිතාල පිරෙන්න කොරෝනා ලෙඩ්ඩු. මම ඉන්නේ නුගේගොඩ. කළුබෝවිල ඉස්පිරිතාලේ 50% වත් ලෙඩ්ඩු නැහැ. ඔයාලා සේරම මේ කුහක දින දේශපාලනය කරන්න තමන්ගේ මනුස්ස කම උගස් කරලා. ලජ්ජා වෙන්න උපැන්නේට බෞද්ධ වෙච්ච එකට. තුහ් නොදකිං ආයේ මේකේ කොමෙන් කරන්නේ නැහැ.

          • චන්දිමානි says:

            මේ හලෝ, තමුන්ගේ මොලේ උඩට ගන්නකම් කතාකරල වැඩක් නැහැ. ධාරිතාව නැහැ කියන්නෙ ඉස්පිරිතාල පිරෙනව විතරක් නෙමෙයි. අනිකුත් සියළුම සම්පත් නැහැ. PCR කරන්න වුනත් test kits සීමිතයි. රටේ විදේශ විනිමය පිරිහිලා තියෙන්නෙ. ඉතින් වැඩිපුර බේත් ගෙන්නන්න, ඔක්සිජන් ගෙන්නන්න, රෙස්පිරෙිටර් ආදී සැම දෙයක්ම අවශ්‍ය වෙනවා. රටේ ධාරිතාව නැහැ කියන්නේ ඒකයි.

            අනිත් අතට නීති විරෝධිව රටට හොරෙන් ඇතුළු වීමත් බරපතල කාරණාවත්. අන්තර්තිජාක නීතිය කියල එකක් තියෙනවා. මේවා අවබෝධ කරගන්නනම්, මම කිව්වා වගේ යට පැත්තෙන් උඩ පැත්තට මොලේ මාරු කරගන්න.

          • kumdhar says:

            පිටරටවල රැඳී සිටින දහස් ගණනක් අපේ ශ්‍රී ලාංකිකයන් ගෙන්න ගන්න තියෙනවා, ඔවුන් නිරෝධායනයට යොමු කරන්න තියෙනවා කියා එක අමතක කරන්න එපා, ඉන්දියානුවන්ට ඉඩ දෙන්න කලින්.

          • Kaduwela Siva says:

            කලුබෝවිල රෝහලේ 50%ක් ලෙඩ්ඩු නෑ කියන් කතාව සම්පූර්ණ්යෙන් බොරු. දවල් 12ට නම් ටිකට් කපන නිසා ටිකක් හිස් වෙනවා, හවස් වෙනකොට ඇදන් යටත් ඉන්නව එක ඇදේ දෙදෙනෙක් ඉදිම සාමාන්‍යයි.
            කොරොනා ලෙඩ්ඩුන් දානවා නම් සෙසු රෝගින් ඉවත් කල යුතුයි. 18000ක් විදෙස් ගතවුවන් එන්න ඉන්නවා, තව රෝහල් කිපයක් (වරකපොල,ගල්ගමුව, හම්බන්තොට ) කොරොනා වලට පවරා ගැණිමට නියමිතයි

          • Gayan says:

            ඔරිජිනල් බෞද්ධයා කියලා මෙතන කොටලා තියෙන නිරාගාමිකයෝ, මේ අහපන් ලoකාවේ ඉස්පිරිතාල තිබ්බාට ඒ හැම එකකම කොරෝනා වලට ප්‍රතිකාර කරන්න පහසුකම් නෑ. එකයි අපි ලෙඩුන් මට්ටම පාලනය කරගත යුත්තේ.. ඒකට බුද්ධාගම පලි නෑ. මොලෙන් හිතපන්, වෙන එව්වාගෙන් නොහිත..

          • ඔරිජිනල් බෞද්ධයා says:

            මට සමා වෙන්න. මම බෞද්ධයෙක් නෙවෙයි.

          • TNL Rocks says:

            yaka uba gedara nawattha ganin ko.yanthan masa 3 kin gedarin eliyata basse.mna mee harakeda mu.

          • ඔරිජිනල් බෞද්ධයා says:

            චන්දිමානි කියන්නේ විමල් ගේ හරි මහින්දගේ හරි ස්පෙයර් විල් එකක් නැත්නම් පු ලෝල්ලෙක්. සල්ලි වලට මෙතැන් තොග පිටින් කඩේ යනවා. අපේ මැදපෙරදිග මිනිස්සු වගේම ඉන්දියාවේ මිනිස්සුත් වැදගත්. හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම ලේ. නියගයක් ඇවිත් කන්න නැතුව අසරණ උනොත් අපිට පිහිට වෙන්නෙත් මේ දුප්පත් මිනිසුම තමයි. නැතුව ඇමරිකාව එන්නේ නැහැ. හැමෝම එන්න ඉල්ලන්නේ තමන්ගේ තියන පණ රැක ගන්න මිසක් මෙතන කොමෙන්ට් දාන අමනයන්ගේ දේපල කොල්ල කන්න නෙමෙයි. මෙතැන ඉන්න කාටවත් මරණ බය දැනිලා නැහැ. එදාට තේරෙයි අමාරුවේ වැටුනම ජාති ආගම් දේශසීමා බේදයකින් තොරව පිහිට වෙන එකේ වැදගත් කම. බලමුකෝ අපි මේ ගොල්ලේ නොමැරී ඉදියි ද කියල.

          • මගේ මතය මේ අසම්මත නීතියට විරුද්දව රටට ඇතුළුවන ඔනෑම එකේකුට නිතිය නොදන්නවානම් කියාදීමේ අවශ්‍ය තාවයක් නැ කෙළින්ම ඔලුවට හෝ එන බෝට්ටුවට තියාදාන්න.අපේ රටේ තිබෙන මේ ප්‍රශ්න හොඳටම ඇති අපිට විසදගන්න ඒවා විසදගන්න බැරිව අපි අමාරුවෙන් කෙළින්සිටින්න හදනවිට නැති ප්‍රශ්න එනවානම් එක තමයි හොදම විසදුම එකේකුට ඇතුළු වෙන්න ඉඩ තබන්න එපා.රට රැකගන්න

          • ඔරිජිනල් බෞදියා එකනේ මෙතන හැම එකාම තොට කියන්නේ තෝ අනාගමිකයෙක් කියා එකනේ තොට නොතේරෙන්නේ ත්රුම්ගන්න බැරිනම් මෙතනින් පලයන් බං යන්න.අනිත් එවුන්ගෙත් ඩේටා කානොදමා!!

          • ඔරිජිනල් බෞද්ධයා says:

            @කැකිරිහේනේ බඩු ලාල් ,😆 මෙන්න අලාපළුව අලුත් නමක් හදන් ඇවිත්. කොහොම ආවත් මොලේ ගූ තියන එකාට කොහෙද යථාර්ථය තේරෙන්නේ. බොල පොංසියෝ එහෙම වෙඩි තිබ්බාම මානව හිමිකම් එකේ inquiry වලට යන්නේ උඹේ අප්පද ? හිතුවද රතු පස්වල වගේ ආයෙත් කැලෑ නීති ගෙනත් මේක වළපල්ලට අරින්න. මිනිස්සු ට තේරිලා තියන දේ අගෝස්තු 6, 7 වෙනකොට බලාගංකෝ.

        • Harsha karunarathna says:

          මේ ඔර්ජිනල් බෞද්ධයා කියන හාදයා අමු ජ.වි.පේ හෝ යු. ඇන්. පී. කාරයෙක් වෙන්න ඇති. නැතිනම් මේවගේ ගොං පොස්ට් එකක් දමයිද? බෞද්ධ මුහුනුවරක් අරගෙන ඇවිත් රට කන එකයි අවුල් කරන එකයි තමයි මෙයාලගෙ අරමුන. නැතිනම් භයානක වසංගතයක් හැදුනු මිනිස්සු හොරෙන් මේ රටට එන එකට කැමති වෙයිද? කෙලින් නම කියලා පෝස්ට් දමන්න බැරි එකා බුදු දහම දේශනා කරනවා. වැදිබණ 🤣

          • Nick says:

            @ Original Buddhist, Do not take Buddhism for a joke. Your God sent the covid because of his utmost kindness for the man.We should not forget it & worship him more & more for his loving kindness. Accepting Ven Mihindu & sheltering a mass of covid patients from India is different.You don’t seem to have an iota of brain to understand it. Even we have not brought our citizens in the other parts of the world yet because of lack of beds.Mugs & idiots like you crying for cash or racism should not take these spaces to spread of your vituperative stuff,they will come back to you only. The other thing is do not think Indian/Tamil Nadu government is not doing enough to prevent it, but I think they WANT these people to come to our country stealthily.So indian navy will do nothing to stop them.Sri Lanka should do all it can to stop this & put them into Kachchuveli island & isolate there.

      • Kaduwela Siva says:

        උදව් කිරීම වෙනයි ,තොග පිටින් හොරෙන් ඇවිත් එකතු උනොත් පාලනය කල නොහැකි විදියට රටපුරා පැතිරිය හැකියි. ගුවන් තොටුපොල වහන්න දින දෙකක් පහු උනා කියල ජවිපෙයි යුඇන්පියයි නැටූ නැටුම අපිට මතකයි. මිහිදු හාමුදුරුවො වගෙම එලාරත්, කාලිංග මාඝත් ආවෙ ඉන්දියාවෙන් තමයි

      • disce ammt diskedi says:

        ඔරිජිනල් බොරු බවුද්දයෝ, බුද්ධාගම ආවේ ඉන් දියාවෙන් නොවේ.
        ශාක්‍ය දෙශය නමින් තිබූ වෙනත් රටකින්.
        දකුණු ඉන් දියාව ඒ කාලේ ඉන් දියාව නැමැති අද තිබෙන රටට අයත් දේශයක් නොවේ.

      • Mage rata says:

        Ita kalin madaperadiga asaranawela inna srilankikayo genna gaththoth hondai oya kallathoni nathiwa.

      • Semini says:

        ඉන්දියාවේ ඉදන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු දහම අරගෙන අවා කියලා කොහෙද අප්පා තියෙන්නේ? බුදුන් වහනේසේ හිටියේ අපේ මේ හෙළබිමේ.

      • ඩුප්‍‍ලි‍කේට්‍ බෞද්ධයා says:

        ඉන්‍‍දි‍යා‍වෙන්‍ ‍බුද්‍ධා‍ග‍ම ‍ගෙ‍නා‍වා ‍කි‍ය‍ල ‍කි‍යන්‍‍නෙ ‍ත‍ව‍ම ‍ක‍රු‍නු ‍නො‍දන්‍‍නා ‍අ‍ය. ‍ජම්‍‍බුද්‍‍දී‍ප ‍ය‍යි ‍ඉන්‍‍දි‍යා‍‍ව‍යි ‍ප‍ට‍ල‍ව‍ගෙ‍න
        ‍‍ඉ‍ති‍හා‍ස‍යේ කො‍ත‍න‍ක වත්‍ ඉන්‍‍දි‍යා‍‍ව‍‍ට ජම්‍‍බුද්‍‍දී‍ප ‍කි‍ය‍ල ‍නැ, ඉන්‍‍දි‍යා‍‍ව‍‍ට කි‍ය‍ල ‍ති‍යෙන්‍‍නෙ ‍භා‍ර‍ත‍ය ‍කි‍ය‍ල.
        ‍ක‍රු‍නු ‍ටි‍කක්‍ ‍හො‍ය‍ල ‍බ‍ලන්‍‍න. ‍මි‍හි‍දු ‍හා‍මු‍දු‍රු‍වෝ ‍ලං‍‍කා‍ව‍ට ‍එන්‍‍න ‍ක‍ලින්‍ ‍සිං‍‍හ‍ල ‍ටි‍යුශන්‍ ‍ගත්‍‍ත‍ද? ලං‍‍කා‍ව‍ට ‍ඇ‍විල්‍‍ල ‍හො‍ද‍ට සිං‍‍හ‍ල ‍ක‍තා ‍ක‍ලා.

        • AK47 says:

          ඉන්දියාවට ඈත ඉතිහාසයේ ඉදන් කියන්නේ භාරතය කියලා.
          ඉන්දියාවේ පුරාණ ඉතිහාස කතාව පවා “මහා භාරත්”.

      • sana says:

        budu daham aawa rata indiyawa unath ….budu dahama haduna rata wela …apira karadarayak wela ape un ohoma giyoth athul wenna deida? ena ena ekawa kapala marai tamilnaduwe sakkiliyo…uba me bana kiyanawa.

      • Nick says:

        @ Original Buddhist, Do not take Buddhism for a joke. Your God sent the covid because of his utmost kindness for the man.We should not forget it & worship him more & more for his loving kindness. Accepting Ven Mihindu & sheltering a mass of covid patients from India is different.You don’t seem to have an iota of brain to understand it. Even we have not brought our citizens in the other parts of the world yet because of lack of beds.Mugs & idiots like you crying for cash or racism should not take these spaces to spread of your vituperative stuff,they will come back to you only. The other thing is do not think Indian/Tamil Nadu government is not doing enough to prevent it, but I think they WANT these people to come to our country stealthily.So indian navy will do nothing to stop them.Sri Lanka should do all it can to stop this & put them into Kachchuveli island & isolate there.

      • නිමල් says:

        ගොනෙක් වගේ කතා නොකර හිටපන් බූරැවෝ. තොගේ අල්ලපු ගෙදර තොට උදව් කරනවා කියල ඒ ගෙදර කොරොනා ලෙඩෙක් හිටියොත් තෝඅනික් එවුන් තොගේ ගෙදර තියාගන්නවද?

      • gamarala says:

        බුදුදහම ඉන්දියාවෙන් පලවා හැරියේත් මුන්ම තමා

      • Love nature says:

        ඉන්දියාවෙන් බුදු දහම නැතිවීමට හේතු.

        බ්‍රාහ්මනිකයන්ගේ සහ පසුව පැමිනි මුසල්මානු ආක්‍රමණ හමුවේ ඉන්දියාව අසරණ වූයේ ‘මයුර්‍ය’ සහ ‘ගුප්ත’ රාජ වංශ වලින් යුතුවූ මහා මඝද රාජධානිය කාලයාගේ ඇවෑමෙන් අප්‍රකට වීමෙන් පසුවය. ඉන්දියාවේ උපන් බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වූ, බිම්බිසාර, චන්ද්‍රගුප්ත I , සමුද්‍රගුප්ත , චන්ද්‍රගුප්ත II, අශෝක අධිරාජයා වැනි මහා රජවරුන් නැතිවූ කල, ඉන්දියාව කොටස් වලට කැඩී, බල බිඳී තිබුන අවදියක, බුදු දහමේ පරිහානියද ආරම්භ විය.

        ‘සංකාරාචාර්‍ය’ වැනි හින්දු නායකයන්ද, බොහෝ හින්දු රජවරුන්ද, ස්ථූප සහ බුදු කුටි සහ පිළිම විනාශ කිරීමෙන් අපමණ ආශ්වාදයක් ලද බැව් පොත පතේ සඳහන් වේ. හින්දු පාලකයෙකු වන ‘පුෂ්‍ය මිත්‍ර’ විසින්, අශොක මහ රජතුමා විසින් තනවන ලද 84,000 ක් බෞද්ධ ස්ථුප සහ ගනන් කල නොහැකි තරම් විහාර සහ බෞද්ධ ලියවිළිද විනාශ කරන ලදී.

        ‘ජලාලුක රජු’ විසින් බෞද්ධ විහාර සහ පන්සල් විනාශ කලේ, බෞද්ධ ගාථා සජ්ජායනයෙන් වරක් ඔහුගේ නින්දට බාධා වීම හේතුවක් කරගෙනය.

      • twinkle star says:

        ඔරිජිනල් බෞද්ධයා, as a good person go over to India and help look after the Indians with Covid. Show your true Buddhist nature. GO TO INDIA first AND HELP THE INDIANS

    • New Pen says:

      යුද සමයේ ලංකාව‌ෙන් සරණාගතයන් ල‌ෙස ඉන්දියාවට ගිය උතුරේ ජනතාව 80,000ක් පමණ තවමත් ඉන්දියාවේ කදවුරැ වල ඉන්නවා.ඔවුන්ට තම මව්බිම වන ලංකාවට නැවත පැමිණීමට අයිතිය තිය‌ෙනවා.ලංකාව ආර්තික අගාදයක පතුලට වැටී සරණක් පතමින් ආණ්ඩුව ඉන්දියාවේ ද‌ෙපතුල ලග වැටී ණය ග‌ෙවීමේ සහන කාල,තව තවත් ණය ආධාර සඳහා බැගෑපත් ව‌ෙමින් සිටින මොහොතක සරණාගත ප්‍රශ්නය සදහා ඉන්දියාව ගන්න තීරන වලට දැනටමත් ආණ්ඩුව එකඟ වී රටට ව‌ෙන කතාවක් ගොතනවා විය හැක.

      • Sujatha says:

        Penala giya ewunta koheda ban ayithiya.
        Rate arthikaya wetila thiyena welave UMBE BUUUDALAYA DENAWADA INDIA walin ena ayage nadaththuwata.

    • ඉත්තෑවා says:

      සමාජවාදියෝ කොහොමත් චන්ද වලට බයයි.
      සමාජවාදී පක්ෂයක් කිසියම් රටක බලයට පත් වුනොත් අනෙක් සියලුම පක්ෂ තහනම් කරණවා.
      ඉන්පසු නාමික චන්ද තියනවා. ඒවාට ඉදිරිපත් වෙන්න දෙන්නේ සමාජවාදී පක්ෂයේම උප කොටස් වලට.
      චීනය මීට හොද උදාහරණයක්. සමාජවාදය කියන්නේ ඒකාධිපති පක්ෂයක් විසින් ගෙන යන පාලනයක්.

      • කටුස්සා says:

        මේ වනවිට රාජපක්ෂ කඳවුර වෙනුවන් දේශප්‍රේමී වාග් පාඨ කියවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියත් විමල් වීරවංශ මහතා මුලින්ම සභාග ආණ්ඩු පිහිටුවීමට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.
        ” 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව බිඳවැටෙන වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් ගොඩනඟමු කියන යෝජනාව තමයි දේශපාලන මණ්ඩලයෙදි විමල් වීරවංශ ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්නෙ, ඒක දේශපාලන මණ්ඩලයෙදි කරුණු කියලා අපි පරාජය කරනවා”

        • damian says:

          ඉතින් දැන් මොකද ඇති ප්‍රශ්නය​. ? ජේවීපී කාරයන්ව පන පිටින් පුච්චපු උන් එක්ක උන් ඔය පවුල් කන්නේ දැන්.

        • ඉත්තෑවා says:

          එදා ප්‍රතික්ෂේප කල එක අද මුන්ම කරනවා……….ඒ මොකද ???

          ඩොලර් මල්ලක් පස්සෙන් ඇති.
          ජවිපෙ ගිණුම බිලියන 7ක් (ලක්ෂ 70,000ක්) වුනා වගේ කුරුට්ටොන්ගේ ගිනුමත් ඉක්මනින්ම බිලියන ගානකින් ඉහල යයි. කුරුට්ටෝත් රට විකුනලා අයර්ලන්තෙන් ගෙවල් ගන්න පාටයි.

    • yvonne- chula says:

      shoot them

    • Chinthana says:

      Please Complain to WHO , GMOA ,Original Modi and to Duplicate Modi.

    • GU-VP SAKKILI API says:

      Adoooooo Ehema kohomada idians lata Lanka wata enna right tiyenawa

      Indian lata lankawata enda dunne nattam, pickat karanawa, GU-VP eke pakkali out-spurce team ekat dala

      GU-VP APITA HANUMA LAGEN $$$$$$$$$$$$$$$$$ RATATA KORONA

      GU-VP BALLONE API

    • Samantha says:

      It is not that the Indian government is so week in this matter. Only in Sri Lanka where navy would chase behind fishing boats or whatever that smuggles people to other countries & bring them back. In India as a policy they don’t do it. Sometimes they encourage Indians who do that. That is how millions of Indians living in other countries & funding to their economy in great scale. Their government is well aware of this matter.

    • Dikman Aiyya says:

      ….if not for GOTA ..we would be in a much worse situation than India,….Koooomada Ponz…YAHAPAALANA set eka hityanam…LANKAWEN BAGAYAK MARILAAA…..

    • කාන්තාර පළඟැටියා says:

      එහෙ තියෙන තත්වය අනුව ලංකාවට බෝට්ටුවේ ගිහින් හිරේ ගියත් සැපයි කියලා ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති. ඔහොම උනත් දෙරටම එකතු වෙලා මේක නවත්වන්න ඕනෑ. දමිළ භාෂාවෙන් නිවේදන ප්‍රින්ට් කරලා එහෙ බෙදන්න ඕනෑ. ලංකාවට ගියොත් අවුරුදු 3-4 ක් හිරේ ඉන්න වෙනවාය කියලා. ( ඒ වගේම ඒ පත්‍රිකාවල මෙහෙ කණ පැලෙන්න හයියෙන් ලවුඩ්ස් පීකර් දානවා කියලත් දාන්න ඕනෑ )

  2. chandimani says:

    Border controls MUST be enhanced. Under no circumstance any one to allow to cross the border. If any suspicious boats deteced, DO NOT move to arrest them as if they are infected persons, our forces too get expose. So, fire them in the mid see.

    • හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

      අම්මෝ හිතන තරම් දුර. ඔයා වැඩක් ඇති රස්සාවක් කරා නම් මෙලහකට රටට ලොකු සේවයක් මෙතන එක එකා ට ගොට්ට අල්ලන්නේ නැතුව. ඔයත් ඉතින් අර මැරෙන්නේ නැති ජාතියේ එක්කෙනෙක් වගේ. ඔලුවෙ තියෙන්නේ ම ඡන්දෙ කෝරගන්න එක විතරයි. නැතුව මිනිස්සු ජීවත් වෙන එක නෙමේ.

    • ඉත්තෑවා says:

      සමාජවාදී චීනයේ වයිරස් ලැබ් එකේ හදපු කෑම කන්න හැමෝම ලෑස්ති වෙන්න එහෙනම්.

  3. Cyril Perera says:

    Welcome to Sri Lanka my brother s and Sisters anytime. 🙏 🙏.You all all are hailing from our ancestors. When you are in trouble we are genourus to help you.😚 . We have no divisions in race or religion.

    • GU-VP-SAKKLI-Cyril Perera says:

      GU-VP-Cyril Perera toge ammath hotama redda issuwa neda, Hamaekarama Arinna dunna neda

    • ex M says:

      Fool. South Indians are not our ancestors.

      • X Wiyathmanga Buwa says:

        True we are ancestors of South Indians. Even Vijaya invaded SL , we were a developed nation streaming from South and North Indian genes. I am taking about an era even before King Ravana.

  4. රටවැසි says:

    දැන්ම ඉඳන් පලාත් හෝ දිස්ත්‍රික්ක සීමා රැකවල් කරන්න වෙනවාමයි . අපේ රටේම මිනිස්සු උනත් සල්ලි වලට කෑදර කමෙන් අනතුර නොසලකා හරින්න තියෙන ඉඩ බොහෝමයි . අමාරු තමයි , හැබැයි මීට වඩා අමාරුවක වැටෙන්නයි නියමිත . නැණස පෑදේවා !

  5. Chinthana says:

    Please consult from opposition leaders in order to find out remedies to stop arriving Indian people to Sri lanka. . Otherwise, they might say something else after everything sorted out by the government.

  6. Saradiel says:

    They may make hay while sunshine. On pretext of escaping corona Indians with corona or not will use the opportunity to come over. Beware!

  7. Asoka says:

    සිරිසේන හිටියානම් ඉස්සෙල්ලම කරන්නේ ෆේස් බුක් එක නවත්තනවා

  8. SL says:

    මට ඩුබායි වලදී හම්බ උනා ලංකාවේ දෙමල කොල්ලෙක් .ඉන්දියාවෙන් ඇවිත් ලංකාවේ PASSPORT එකත් හදාගෙන.ඉක්මනින්ම DIGITAL ID එක ගෙනෙන්න ඕනේ. සියලුම දත්ත තියෙන.අගටම යනකල් trace කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න ඕනේ.

  9. හෙලයා says:

    මෙතන කොටන බොහොමයක් දේශපාලන පක්ෂ තොප්පි දාගෙන නිසා මොලේ කුරුවල් වෙලා තියෙන බව පෙනේ.. ඔවුනට උදව් කරනවානම් එය හොදයි, හැබැයි මෙහෙ ඉන්න අය බොහෝ කැපවීමෙන් සදාගත් ආරක්ශිත තත්වය සහ පාලනයට හානියක් නොවන් යම් ක්‍රමවේදයකට එය කල යුතුයි. දූපතක් නිරෝදයනයට බාවිත කල හැකියි

  10. මෝදී තුමාට දැනුම් දෙන්න ඕනෙ , බුදුන්වහන්සේ ගෙ දේශයේ ඉදං එම උත්තම මුනිවරයාට නිගාදෙමින් අරක්කු,කසිප්පු හා අනෙක් සියලු මත්ද්‍රව්‍ය බාවිතා කරමින් , තව අපචාරයන්හි ගැලී දිවි ගෙවන මොවුන්ගෙ කෙහෙ රැවුල් බා මහන කොට බුදු දහම උගන්වා ,වසංගත වලට මුණ දෙන හැටි උගන්වනු මනා යැයි.

  11. Ravana parapura says:

    අපේ රාවණා රජතුමාගේ පිළිරුවට ගිනිතැබීමේ විපාක

  12. Ayatollah says:

    The SL Government should give highest priority to safe guard the SL waters by effectively utilizing the Naval command to STOP this and No one should be allowed. Just Imagine the Bridge proposed by the Indian Government was built with support from the Yahapalana Government the situation in our country. The Navy should be authorized to Shoot on Sight if they break the Law and proceed towards Sri Lanka

  13. namal raj says:

    The first comment: Aurora’s is ok except he/she is wrong to say India, the Big Headed Balloons can not stop their people illegally going to Sri Lanka. The Truth is India would like all their Tamil Nadu Tamils to go to Sri Lanka illegally and Indian govt. may even support that giving a ‘Blind Eye’ to Tamilnadu Tamils coming over to SL illegally. In fact, Tamil Nadu Tamils illegally come to Sri Lanka all the time and to stop that SL govt. must enforce law to ban Indian Tamil fisherman coming to Katchchativu Island off the Northern coast of SL since from there they dump the Tamil Nadu illegal immigrants to come to SL and settle in the Up Country Estates as Estate Workers etc. This is real danger to SLanka’s economy and security.

  14. mali says:

    we have to close the boarder between north and rest of the country with military check points the way it was done during the curfew time.None of the countries welcome foreign nationals to their countries due to corona or any other thing.Once these people are here they will not go back their families and relatives all will settle here.All these people who may be once sent back to india during sirimawao time.Even tamils who live in North and East do not have their great grand parents here.almost everyone’s gret grand parents and their extended families are living in tamilnadu.all these tamils in the north and east are malabar koolies who came here to grow tabaco.

  15. Saman says:

    Koheda yanne malle pol,subject is one thing, comments are something else.

  16. සීසීටීවී කාරයා says:

    ලංකාව දැන් ඉන්න තත්වෙ ටිකක් හොඳයි කියල කොයි පැත්තටවත් බර වෙන්නෙ නැතුව කියන්න පුළුවන්. ඒත් වැඩේ තාම කොන්ට්‍රෝල් කරල තියෙන්නේ අමාරුවෙන්. මිනිස්සු ඔක්කොම පරිස්සම් වුනේ නැත්නම් සහ පිටරට එවුන් මෙහෙට හරියට ඇවිත් ලෙඩේ ඇති කලේ නැත්නම් …

  17. මාහා බරන says:

    අනේ

  18. ඔකුන් හැමදාම හදන්නේ ලංකාවට පනින්නට තමා

  19. ඔකුන් හැමදාම හදන්නේ ලංකාවට පනින්නට තමා

Main News