ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…

March 18, 2018 at 2:10 pm | lanka C news
ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…

යහපාලන ආණ්ඩුවට සහ එහි නායකත්වයට බටහිරෙන් මෙන්ම ජාත්‍යන්තරව කල නොහැක්කක් නොමැති බවට පසුගිය කාලය පුරා විවිධ ප‍්‍රකාශයන් සිදු කලහ.

නමුත් ඊට සහමුලින්ම වෙනස් තත්වයක් පෙන්වමින් ජර්මන් සමූහාණ්ඩුවේ නායිකාව වන ඇන්ජලා මර්කල් යොදා ගෙන තිබූ ශ්‍රී ලංකා නිල සංචාරය අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

ඇග් සංචාරය මේ මස අගදී සිදු කිරීමට නියමිතව තිබින.

පසුගිය කාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජර්මනියේ රාජ්‍ය චාරිකාවක යෙදුණු අතර ඒ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු එරටේ ආරාධනාවක් අනුව ගිය ඓතිහාසික අවස්ථාවක් බවට මාධ්‍ය වාර්තා කලේය.

එස සංචාරයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කරනු ලැබු ආරාධනාවක් අනුව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් මහත්මිය මෙරටේ සංචාරය කිරිමට තීරණය කොට තිබුනි.

මූලාශ‍්‍රය මෙතනින්

60 views

14 Comments to “ලංකාවට පලමු විරෝධය පා ජර්මන් රාජ්‍ය නායිකාව ලංකා ගමන නවත්වයි.. ඒ බැව් ශ්‍රීලංකාව දන්වයි…”

  1. Rohitha says:

    yahapalana wanchawa batahiratah daenila wage.

  2. පුටිං says:

    දැං ඇන්ජෙලා ඇන්ටි ආවම කියමු. ආවම කතා කරන්නෙ මොනාද?
    රටට ආයෝජන ගේන හැටි, ජර්මනියට අපේ බුවාල යවන හැටි, අපෙ බඩු ජර්මනියට යවන හැටි…

    චාමර මට හොඳ ගලක් දියං කට උලා ගන්ට.

Main News