ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…

July 3, 2019 at 2:10 pm | lanka C news
ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…

හැකි ඉක්මණින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

කිසිදු කරුණක් මත පසුබැසීමට තමා සූදානම් නොමැති බව අවධාරණය කර ඇති රාජපක්ෂ මහතා ජනතාව වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් පවසා ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් සිංගප්පූරුවේ දී අද (03) මුණගැසුණු අවස්ථාවේ දී රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීමට ප්‍රසන්න රණතුංග මහතා සමඟ තේනුක විදානගමගේ, පියංකර ජයරත්න, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් ඊයේ (02) සිංගප්පූරුව බලා ගියහ.

අද උදෑසන 10ට පමණ මන්ත්‍රී කණ්ඩායම රාජපක්ෂ මහතා හමුවන අවස්ථාවේ දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පැමිණ සිටියේය.

තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වඩා හොඳ අතට හැරෙමින් තිබෙන බව කියා ඇති රාජපක්ෂ මහතා සිංගප්පූරු විදේශ ඇමැතිවරයා ද සිය සුවදුක් විමසීමට පැමිණි බව කියා ඇත.

තවත් මාස පහකින් පමණ එළැඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගේඨාභය රාජපක්ෂ මහතාට මෙහිදී පැහැදිලි කර තිබේ.

එසේම බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ වන විට ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවා ඇති බවත් නාමයෝජනා භාරදීමට පෙර හා භාරදීමෙන් පසුව ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාවට නැංවෙන ආකාරයත් පැහැදිලි කර තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සොහොයුරන් තමන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන බවත් ඔවුන්ගේ ආශිර්වාදය මැද අභියෝග ජයගනිමින් ඉදිරියට යාමට සූදානම් බවත් රාජපක්ෂ මහතා මෙහිදී  අවධාරණය කර ඇත.

– ප‍්‍රදීප් අනුර කුමාර

64,709 Viewers

50 Comments to “ලංකාවට පැමිණ ජනතා පැතුම ඉටු කරන්න සූදානම් බව ගෝටා කියයි.. සිංගප්පූරු ඇමතිවරුන්ද ගෝටා බලන්න එයි…”

  1. JahaManaya says:

    our LAST HOPE!

    • john says:

      I dont think we should be that unfortunate or exhausted. He should be the start of a new breed of rulers. We must put behind him a similar thinking similar visioned project managers who will follow his vision.

    • Susil Kolomba Tantrige says:

      Wish you all the well!
      Our only hope!
      Old Nalandian in Canada

    • රූපබන්දු අමරසිංහ says:

      ගෝඨා රාජපක්ෂ පවුලෙම වුන එක පොඩි අවාසියක් තමයි. එත් මේ වගේ ප්‍රායෝගික දක්සයෙක් දැනට මේ තරඟේ නෑ කියන එක නං පැහැදිලියි.

  2. kanishka Tissa says:

    You are the only person who can rescue our beloved motherland. The ruling junta, the puppet ass-lickers of the Western Imperialists has sold our country to their masters. There should be someone caliber of yours to rescue our motherland from this massive catastrophe!

  3. Karu says:

    ඉතින් අප්පේ මුන් පටලවල තියන නඩු ටික?

    • Wikramabahu says:

      eva pamba gaale paetalila inne nari tika bala ganiy.

      • Karunaratne says:

        ඔවු,ඒ නඩු දාපු උන් දැන් උන්ගෙ නඩු බලවනව කියන්නෙ.

    • Janaka says:

      ඒ නඩු පටලවපු එවුන්ටම කියපන් බඩු නරක් කරගන්ඩ එපයි කියල!

  4. sathya says:

    MEKA PATTA CHARTER WENNAI YANNE.

    • Pal says:

      Dear Sathyanadan ,
      We Sinhalese gave you enough chances to think a real Srilankan.
      We will have Mr. Gotabhaya as our next leader and no discrimination for peace loving Muslims and Tamils , they would be given an equal chance to live peacefully.

      But no extremism is allowed for sure..

      We love our next leader. … All citizens under one flag..

      Common join 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • සකල බුජං says:

      සත්‍යා, ඔක්කොටම කලින් වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ.

    • Saman says:

      WAAHE WEYAN GEDHARA GIHIN MAWATA UMBE!!!

    • GANGABADAYA says:

      Are related to Mr.Prabhakaran!!!!!!!!!!!!!!!!!!!!!!

  5. saman says:

    මුස්ලිම් කාන්තාවන්ට අන් ආගමිකයන් නිදහසේ විවාහවීමට ඉඩ දුන්නොත් මුස්ලිම් මිනිස්සුන්ට කසාද බදින්න ඉතිරි වෙන්නේ එලිච්චියෝ, වැස්සියෝ, බැටළු දෙන්නු වගේ සත්තු තමා. පාකිස්තානේ සමහර පළාත්වල එලිච්චියෝ බයයි ලු මුස්ලිම් මිනිස්සුන්ට (පටාන්).

  6. smaranayake says:

    theruwan saranaiii………….
    mawbime awasan balaporothuwa……….

  7. puncha says:

    Obata ikman suwaya prathana karami. Sri lankikayange ekama galavum karu obai. Obata Theruwan Saranai. Devi raka waranai.

  8. prabath says:

    ගෝඨාභය AL fail
    සජිත් OL fail

    • Pal says:

      Even I have fail the GCE OL , but now about 15 engineers working under me and 35 families earn living.
      So what ????

    • Pal says:

      Even I have fail the GCE OL , but now about 15 engineers working under me and 350 families earn living.
      So what ????

    • puncha says:

      Oya kiyan umba atawath (08) pass da? Anik unge adyapana sudusukam hoyanne igena nogath harak. Mokada unge pawathma thiyenne anik unge opa dupa hoyana eka.

    • U.N.J.V.P says:

      Ehenam Oya okkoma passl Ph.D thiyena G.L. Periswa janadhipathi karamu.

    • සකල බුජං says:

      ඉතින් බූරුවො ඒත් වැඩියෙන් සුදුසු ගෝඨාභයනෙ.උඹ මොන්ටිසෝරි පාස්ද​?

    • sanidu sooriarachchi says:

      මේ රටේ හැම විශ්ව විද්යාලයකම කුලපති කෙනෙක්, උප කුලපති කෙනෙක් ඉන්නවනේ. ඒ හැම දෙනාම මහාචාර්යවරුනේ. යම් විෂයක උගත් ප්‍රමාණික බුද්ධිමතුන් නේ. ඒත් තාම කාටවත් පුළුවන් උනාද අඩු තරමේ විශ්ව විද්යාලවල වල නවකවදය නවත්වන්න. නැහැනේ. ඒත් මෙ රටේ තිබුන යුද්ධය A/L fail ගෝඨාභය නැවත්වුවනේ. ඉතින් අපට රට පාලනයටත් ගෝඨාභය ම හොදයි.

    • Samarakone says:

      Gota has a M.Sc. in information technology (Computer Science) from the University of Ceylon.

    • 5වසර ශිෂ්‍යත්වය says:

      එහෙම කියන්න එපා…A/L නැති වුනාට ගෝටාතුමා වියත් මගේ ලෙක්චර්ස් දෙද්දි උගතුන්, වියතුන්, ආචාර්ය-මහාචාර්යවරැන් දැහැනට සමවැදිලයි එතුමගේ දේශන වලට සවන් දෙන්නේ…

    • nuwan says:

      prabath..JEPP, saha SATHYA, kiyana kotiya ada jeewathyun athara inne GR,,yuddhaya iwara kal
      nisai. nethnam munwage narumayo meruna thenwala gasuth pelawelaa,,,
      jaathiyak, janmayk,,kelehi gunayak nodann thopi wage naruma wasalayo inna ratakata heta
      dawasak thiyeida…..?

    • nuwan says:

      prabath..JEPP,A saha SATHYA, kiyana kotiya ada jeewathun athara inne GR,,yuddhaya iwara kal
      nisai. nethnam munwage narumayo meruna thenwala gasuth pelawelaa,,,
      jaathiyak, janmayk,,kelehi gunayak nodann thopi wage naruma wasalayo inna ratakata heta
      dawasak thiyeida…..?

    • Walli says:

      Prime minister Modi was a Chai wala.., ex president Chandrika worked in a restaurant kitchen in Paris, ex Brazilian president Lula de Silva was a shoe smith, Gotabhaya well disciplined military personnel. No other alternative for this country for this moment. Get well soon our future president. You must rule this country at least for next 20 years and fix all major issues that we are facing today and in the future. You have brains, perfect back bone, support from the general public and most importantly the never ending love for this country. Entire nation is waiting for you sir.

  9. M.R.C says:

    First face the casesess in courts.

  10. siri says:

    Dalada samindu saranin obata ikmansuwaya pathamu.

  11. Puravasiya says:

    The problem is most of the guys who visited you at the hospital are thieves and criminals. How can you run a government with this type of characters?

    • The Criminal says:

      I thought that the greatest robbers on SL soil are Ranna Ponil, Malika, Raviya, Kiriallaya,
      Aalaapaaluwa and Banana Sujiya.

  12. Nim says:

    JAYAWEWA
    THERUWAN SARANA WEWA
    SRI LANKA WE
    PINATA PAHALA WU
    OBA THUMATA.
    JAYAWEWA.

  13. SLW says:

    මේ මන්ත්‍රීවරු සුව දුක් බලන්න සිංගප්පුරු ගියේ තමන්ගේ වියදමින්ද නැත්නම් ජනතාවගේ වියදමින්ද?

    • Kamal says:

      ඒක අහල දැනගනින් කතානායක කරු මයාගෙන්!

    • damian says:

      විපක්ෂ මන්ත්‍රීවරයකුට විදෙස් ගමන් සදහා මුදල් දෙනු නොලැබේ . ආණ්ඩුවේ සමහර අය නම් පුද්ගලික ගමන් ගොස් බොරු ක්ලේම් කර ප්‍රොජෙක්ට් වලින් සල්ලි ගන්නවා .

  14. නිළමේ says:

    රට ජාතිය ආගම ගලවාගැනීමේ සිංහලයින් ගේ එකම විශවාසය ගෝටාබය මැතිතුමයි!

  15. Patriotism says:

    Definitely People need Naga… Not Gota…

    • Gayantha says:

      Custom එකේ වැඩ කරද්දි වංචාවකට අහුවෙලා ඒකෙන් පන්නපු පට්ට හොරෙකුට ඡන්දෙ දෙන්ඩ මේ රටේ මිනිස්සු
      ගොන්නු කියල උඹ හිතුවද?

  16. Buddika says:

    Well done 😊 Gota

  17. Kara says:

    Dan janatgawata one brand new leadership ekak. Nagananda 2020 janadipathi. . Apiata one Naga.Gota epa…

  18. Saradiel says:

    බුදු සරණයි ඉක්මන් සුවය පතමු

  19. Buddika says:

    👌 well done Gota

  20. Lionel Dholapihilla says:

    Get well soon and come back to save our motherland from the bane of Yahapalana regime.

  21. PULATHISI says:

    තෙරුවන් සරණින්, සියලු දෙවි රැකවරණින් ගෝඨාභය මැතිඳුන්ට ඉක්මන් සුවය ලැබේවායි සුභාසිරි පතමු.

  22. don katugampala says:

    “NAVALOKA MUDALALI ” 5 VATH PASSA NEHA , NAMUTH EYAGE “NAVALOKA HOSPITAL ” EKE LANKAVE UGATHMA VISESAGNGNA DOCTORS LA SEVAYAKALA.

  23. otuwa says:

    nadu balawanna bari unahama naduwata bari gahala giyath kawruwath danne netha. Gotata wenneth ee tikamai

Main News