ලංකාවට පිටුවහල් නොකරන්නැයි මධුෂ් ඩුබායි අධිකරණයේ ඇපීල් කරයි.. මධුෂ් කියූ හේතුව මෙන්න..

April 3, 2019 at 10:37 pm | lanka C news
ලංකාවට පිටුවහල් නොකරන්නැයි මධුෂ් ඩුබායි අධිකරණයේ ඇපීල් කරයි.. මධුෂ් කියූ හේතුව මෙන්න..

ඩුබායි පොලිසිය විසින් එරට දී අත්අඩංගුවට ගෙන ඳවාගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය වෙත අභියාචනයක් ගොනු කර තිබේ.

එමගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙසයි.

ඔහු සිය අභියාචනයෙන් පෙන්වා දී ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි ප්‍රසිද්ධියට පත්ව තිබුණත් ඩුබායිහිදී කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමට චෝදනා එල්ලවී ඇති බවයි.

ලංකාවට පිටුවහල් කළ හොත් ඩුබායි ඇති තම සියලු වත්කම් අහිමිවන බවද ඔහු සිය අභියාචනාධිකරණයේ සඳහන් කර තිබේ.

ඩුබායි අධිකරණයන් මේ සම්බන්ධයෙන් ගන්නා ලද තීරණය කුමක්දැයි මෙතෙක් පැහැදිලි නැති අතර මෙරට නීතිපති දෙපාර්තමේන්තුව ද ඒ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව සඳහන් කරයි.

56 views

4 Comments to “ලංකාවට පිටුවහල් නොකරන්නැයි මධුෂ් ඩුබායි අධිකරණයේ ඇපීල් කරයි.. මධුෂ් කියූ හේතුව මෙන්න..”

  1. හිච්චිමහත්තෙයා says:

    අම්මප නියම තර්ක නෙව ඕයි!

    අපෙ උදුල් අබ්බගාත් සෑර් වගේ ඇඩ්වයිස් පාර දෙන්නෙ!

  2. නාමල් කුමාර (පොඩි නාමල්) says:

    ඝෝඨාභය රාජපක්ෂ ඝාතනය ගැන මෙතෙක් ප්‍රශ්ණ නොකල දෙදෙනා ගෙන් ප්‍රශ්ණ කරන්නේ කවදා ද? වරකාපොල හත්පොලේ ගාගනී ද නාගනීද නාමල්. ?

  3. Nihal says:

    Ko mey Udul Premarathne. Advise parak denna.

  4. Dp says:

    කාපිරි හිඟන්නෙක් වගේ එකෙක් ඩුබායි පැත්තේ ගියා කියල ආරංචියි .

Main News