ලංකාවට බඩේ පාර ගසමින් කෙන්යානු තේ රුසියාවට..
December 20, 2017 at 2:10 pm | lanka C news
රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ තහනම් කිරීමත් සමග එම වෙලදපල අත්පත් කර ගැනීම සදහා කෙන්යාව සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා කෙන්යා රජයේ විශේෂ කණ්ඩාටමක් ඉතා ඉක්මනින් රුසියාව බලා පිටත්වීමට නියමිතය.
ඇතිව තිබෙන තත්වය මත රුසියායට තේ කිලෝ මිලියන 44ක් අපනයනය කිරීමට කෙන්යාව බලාපොරොත්තු වෙයි.
කෙන්යාව ලෝකයේ ප්‍රධාන තේ සැපයුම්කරුවෙක් වන අතර ශ්‍රි ලංකාවේ ප්රබලතම තරගකරුවෙක්ද වෙයි.
Kenya’s tea industry is in crisis. The country’s largest producer of black tea has seen production fall by over a third this year because of the drought. The rain has now come but is it too little too late?
mara ge ewun rusiyaawata welaa dena game. mewara chandayen mara ta hoda paadamak uganwamu.
mara මාර powerful නේ.. ලංකාවත් control කරන්නේ mara. දැන් බැලුවහම රුසියාවත් control කරන්නේ mara.
මේ විදිහට ගියොත් mara ලෝකෙම control කරන දිනේ වැඩි ඈතක නොවේ……….. අනේ pන්න ටෝයියෝ…
කෙලිය හුටා
When stupid Mrs. B kicked out the English planters in the 1970s, they went to East Africa and started tea plantations. Now these teas are giving us a good fight.
Russians have finally found the Kuruminiya which came to Russia. It was found roaming today in Colombo streets with a convoy of defenders in a Super luxury vehicle closely followed by an ambulance from behind.
පුටිං හිටංට හසුවෙයිද?
තේ බැරිනම් බියර් බීපල්ලා