ලංකාවට බෝට්ටුවලින් පලා එන සියළු දෙනා උතුරේ දූපතකට යොමු කෙරේ..

April 11, 2020 at 5:30 pm | lanka C news
ලංකාවට බෝට්ටුවලින් පලා එන සියළු දෙනා උතුරේ දූපතකට යොමු කෙරේ..

මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ඇතුළු වීමට උත්සාහ කරන පිරිස් නිරෝධායනයට ලක් කිරීම සඳහා රජය කටයුතු සූදානම් කර ඇත.

එසේ කිසිවෙකු පැමිණියහොත් ඔවුන් රැඳවීම සඳහා උතුරේ වෙනම දූපතක් වෙන්කර ඇති බව නාවික හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කරයි.

දැනටමත් ඒ සඳහා පළමු පලෙයිතිවු දූපතේ තාවකාලික ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකරමින් ඇති බවද ඔහු පැවසීය.

ඉන්දියාව තුළ කොරෝනා රෝගය ව්‍යාප්ත වීමත් සමග මෙරට මුහුදු සීමා ආරක්ෂාව තර කර ඇත.

300 views

14 Comments to “ලංකාවට බෝට්ටුවලින් පලා එන සියළු දෙනා උතුරේ දූපතකට යොමු කෙරේ..”

  1. n.s fasions kurunegala says:

    dump to sea- illegal immigrants – dont waste our money for this shit scums – will make the government unpopular soon

  2. Kalana says:

    Pissuda? Moda kama… Nayi dhaaganilla thawa… Madhiwata… Hamba Games thawama therenne nee

Main News