ලංකාවට බෝම්බ ගැහුවේ බදුර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි, මුජිබර් රහුමන්ගේ සහායෙන්.. රට පාලනය කරන්නේ කුරුදුවත්තේ පිරිමි ගණිකාවන්..- විජේදාස ප‍්‍රබල හෙලිදරවුවක..[Video]

May 5, 2019 at 3:28 am | lanka C news
ලංකාවට බෝම්බ ගැහුවේ බදුර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි, මුජිබර් රහුමන්ගේ සහායෙන්.. රට පාලනය කරන්නේ කුරුදුවත්තේ පිරිමි ගණිකාවන්..- විජේදාස ප‍්‍රබල හෙලිදරවුවක..[Video]

රිෂාඩ් බදුර්දීන්, ඒඑල්ඒඑම් හිස්බුල්ලා, අසාත් සාලි, මුජිබර් රහුමන් යන දේශපාලනඥයන්ගේ සහයෝගය නැතිව මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය කිසිසේත්ම එල්ල වීමේ හැකියාවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බන්ධනාගාර ගතකර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා එහි ගොස් ආපසු එන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

මෙම සියලු දේශපාලනඥයන් සිටින්නේ අගමැතිවරයාගේ රැකවරණය යටතේ බවද කී ඔහු තමන්ට ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමට ද බලපාන ලද්දේ මෙම ත්‍රස්ථවාදීන් සම්බන්ධයෙන් කරන ලද හෙළිදරව් කිරීම බවද සඳහන් කළේය.

අද වන විට මෙරට තුළ ආණ්ඩුවක් කැබිනට් මණ්ඩලයක් හෝ පාර්ලිමේන්තුවක් නැති බවත් එහෙන් මෙහෙන් අහුලා ගන්නා ලද කුරුදුවත්තේ පිරිමි ගණිකාවන් ටිකක් එකතු වී වරින් වර රට සම්බන්ධයෙන් තීන්දු ගන්නා බවද කී මන්ත්‍රීවරයා අද රට පාලනය කරන්නේ කුරුදුවත්තේ පිරිමි ගණිකාවන් බවද සඳහන් කළේය.

වෙසක් පොහොයට පෙර ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් බලකර ඉල්ලා සිටින බවද කී ඔහු එසේ නොකරන්නේ නම් ට එරෙහිව ප්‍රබල හඬක් නගන සංවිධාන බිහි කරන බවද කියා සිටියේය.

67,489 Viewers

24 Comments to “ලංකාවට බෝම්බ ගැහුවේ බදුර්දීන්, හිස්බුල්ලා, අසාත් සාලි, මුජිබර් රහුමන්ගේ සහායෙන්.. රට පාලනය කරන්නේ කුරුදුවත්තේ පිරිමි ගණිකාවන්..- විජේදාස ප‍්‍රබල හෙලිදරවුවක..[Video]”

  1. CHAMINDA -SADA STF says:

    MR. W. RAJAPAKSE IS A REAL GENTLEMAN AND A POLITICIAN.
    WE ARE ALWAYS WITH YOU SIR, YOU DO NOT NEED ANY POSITIONS FROM THIS SHIT GOVERNMENT. WE ARE ALWAYS WITH YOU. YOU SPOKE THE TRUTH ALWAYS… THANK YOU AND GREATLY APPRECIATED,
    LETS SEE HOW THEY ALL FACE FOR THE NEXT ELECTION, WE WILL DIE BUT NO COMPROMISE THIS TIME AT ALL…..

    • වීනා says:

      අලුත්කඩේ කලු සුද්දන් අතරින් සිංහල බෞද්ධයන් රවටන්න එවපු නූතන ජෝන් ඩොයිලි…ථේරවාදී කතිකාවත් නීති හදලා නිකාය අනුව හාමුදුරුවන් බේදකරන්න හදපු නීති විශාරදයා…
      2015 ඊනියා ජාතික ආණ්ඩුව හදාගෙන ඇමති මණ්ඩලය වැඩිකරගෙන අගේට රට කෑවා..

    • Nishantha says:

      S.B. says,wijejasa says that there are certain politicaians are behind the scene.but the government is silent.some times they will block facebook and viber. votes of certain parties are always superior to national security for our politicians

  2. Crazy says:

    Well said. this is the truth about current situation in Sri Lanka and its current politics.

  3. Sun says:

    Mr Wijedasa is a great thinker. I don’t know how he is going to survive in this world of gangsters gambling money. Life and happiness are beyond that what majority cannot see. We are all trapped in this world fools.

  4. Sun says:

    Mr Wijedasa is a great thinker. I don’t know how he is going to survive in this world of gangsters gambling money. Life and happiness are beyond that what majority cannot see. We are all trapped in this world of fools.

  5. Citizen says:

    General public knows these things long before but they are helpless and powerless.Take some positive actions rather than telling. You all were trapped by 19th amendment including the President. Not you all but the public has to pay the penalty and now paying. Pathetic!

  6. The citizen says:

    The power greediness of the present rulers has aggravated this problem. Instead of putting the country first , if they they try to take crucial decisions eyeing at minority votes ,they will never , ever curb this menace .

  7. අප්පුහාමි says:

    වසලයෝ 225 දෙනාගේ හැම එකෙක්ම තමා බ්‍රාහ්මණයෙක් බවත් අනෙකා වසලයෙක් බවත් අපට කියනවා.
    නමුත් ජනතාව දන්නවා මේ සියල්ලන්ම වසලයන් බව.
    තමන් ජනතාව ඉදිරියේ නිරැවත්වී එලිදරව් වී ඇති බව දැනී වසලයෝ හොඳටම කලබල වෙලා…තමන් සමග එකට වසලකම් කල අනෙකා පාවා දී තමා ගැලවෙන්නයි මේ වෑයම.
    මේ වසලයා තමා පිරිවරා ගත් තුප්පහියන් වටකරගෙන කරන ප්‍රකාශ පිලිකුලෙන් හෙලා දකිමු.

  8. stupid says:

    We know you are realistic. Please do something to re-group all like minded genuine politician to provide the next leadership to helpless people who are desperately looking for a better leadership to change this situation.

  9. Ariyathilaka says:

    අප බොහෝ වාර ගණනක් අවධාරණය කළ කරුණක් වන්නේ මුසල්මානයන්ට අන්තවාදී අදහස් වපුරන, ඒ තුලින් ත්‍රස්තවාදයට පොළඹවන, ෂරියා නීතිය ක්‍රියාත්මක කරවන අල්-කුර්ආනයේ, අපරාධ සංඛ්‍යාවට ගැනෙන, අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට, හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, විරෝධීව පවතින කුර්ආන් පාඨ වාරණය පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආයු බව ය. බොහො කුර්ආන් පාඨ කුමට? එක් පාඨයක් ඒ අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණයට ප්‍රමාණවත් වේ. එවැනි කුර්ආන් පාඨ බහුල නම් කියනුම කවරේද? අන්තවාදී ත්‍රස්තවාදයට, බුර බුරා නගින ගින්නකට පිදුරු දමන්නා සේ අපරාධ සංඛ්‍යාවට ගැනෙන කුර්ආන් පාඨ අන්තවාදයට සාධකව පවතී. මතවාදීව අන්තවාදය ව්‍යාප්ත වන තාක් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පිටු දැකිය නොහැකි වනවා ඇත. අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මර දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය… අල්-කුර්ආනයේ වගන්ති 6666 අතර එකකට එකක් සම්බන්ධිතව මෙවැනි හා මේ හා සමාන වගන්ති බොහෝ ඇත. අන්තවාදී ත්‍රස්තවාදය පිටු දැකීම පිණිස රහසිගත කුමන්ත්‍රණවාදී අධ්‍යාපනයට වැට බැදිය යුතු බව අවධාරණය කරමු.

  10. Gayantha says:

    දැන් රටේ පාලකයාට ඕක කරන්න කොන්ද පන නැද්ද, ඇයි අපිට ඇවිත් කියන්නේ ? කුඩු අල්ලන්න පුලුවන් හැබයි අන්තවාදීන් ඉස්සර ඔයගේ ලොක්කගේ කකුල් වෙවුලනවා නේද. පිරිමි ගනිකා කතාට නම් අපිටත් හිනා හලෝ. කී සැරයක් එහෙට මෙහෙට පැනපු කෙනෙක්ද මේ සහ මේක සින්හල බෞද්ධ රටක් නොවේ කිව්ව මිනිහා තමයි මේ. හෙට මෙයා අයෙත් රනිල්ගේ ඔඩොක්කුවට පැන්නත් පුදුම වෙන්න එපා.

  11. Tilak says:

    When wijedasa criticized Mahinda Rajapaksa he was a traitor..

  12. Kalana says:

    එක එකපත්තක්, ඔච්චර බොදු බලේ කෑ ගහනකොට, එතකොට හලාල්, ෂරිය විශ්ව විද්‍යාල, නීතිය අනුමත කරපු, පල්ලි හදල දුන්නේ, අන්තවාදී ආගමික නායකයන් රටට ගෙන්වපු, පකිස්තාන් මිනිස්සු මෙහෙ ගෙනල්ල පදින්ච්චි කරපු, බදුර්දීන් වගේ මෙක්කනව form කරපු අප්පච්චි රට විනාස කලේ නැද්ද චන්ද වලට පෙරේත කමේ.

    • Dushantha says:

      ඔව් බං මහින්ද තමයි ඔක්කොම කරේ. ඒකනෙ මුස්ලිම් උන් ඔක්කොම උඹලත් එක්ක එකතු වෙලා හන්සයෙක්ට කතිරෙ ගෑහුවෙ. ඒ විතරක් යෑ ගෝඨා පඩිත් දුන්නලුනෙ බෝම්බ කාරයින්ට.

  13. real unp says:

    Mangala utuma atulu unp thamai ratà haduwe mahinda hitiya nam rata Lee wilak

    • one shot says:

      ජනතාව ඉදිරියේ නිරුවත් වෙන්න එපා.ඒ වැඩේ ඔය සෙට් එකත් එක්ක කාමරයක් අස්සෙ කරගනින්.

  14. Godfather says:

    God Bless you. All Buddhists monks should come for forward to protect the Nation

  15. Sirisena Yatawara says:

    We must handle this situation of Islam Terrorist attacks by ourselves.The majority people civilization of 2600 we were ever-never Racist and Extremist by Buddhist teaching base in middle path of that Several centuries. Ours civilization allows Muslims and Christen to be here by their will or by western colonial-powers forcefully by West colonial domination 425 years.Having their churches Muslim mosques and Hindu Temples are enjoying Religion freedom as well .We not that against Muslim in Lanka.

  16. Sirisena Yatawara says:

    We must handle this situation of Islam Terrorist attacks by ourselves.
    The majority people civilization of 2600 we were ever-never Racist and Extremist by Buddhist teaching base in middle path of that Several centuries.
    Ours civilization allows that Muslims and Christen to be here by their will or by western colonial-powers forcefully by West colonial domination 425 years.
    Having their churches Muslim mosques and Hindu Temples are enjoying Religion freedom as well .We not that against Muslim in Lanka.
    This is a country of SRI Lanka,that really practices of secularization democracy in real terms,not by words but by ours deeds.

  17. Sun says:

    You are correct. But the problem with others round the world. Some pay money for spying. Some countries are paying money for changing religions. Even the top world organisations are not impartial now. They work according to the supply of money by inducing new policies. They are all professionally top people but do these things.No trustworthiness it is like that now. Our top people are following the same.

Main News