ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

April 13, 2019 at 10:40 am | lanka C news
ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…

මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම පෙරලියක් කරනු ඇති බව ක‍්‍රීඩා ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

1996දී මෙන්ම මෙම තරගාවලියේදී ශ‍්‍රී ලංකාන අතපසුවීම් සිදු නොකලහොත් සාර්ථක ප‍්‍රතිඵල ලැබෙනු ඇති බවත් ඔහු කියයි.

ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ලෝකයේ සමච්චලයට ලක් වූ අවස්ථාවන්වලදී සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන සිටින බවද ඒ මහතා කියා සිටී.

ලෝක කුසලානයට යන කණ්ඩායමට සුබ පැතීමේ රැුළියක් පවත්වන බවත් ඔහු වැඩි දුරටත් කියයි.

19 views

6 Comments to “ලංකාවට ලෝකෙම කොචොක් කරන නිසා මෙවර ලෝක කුසලානය දිනන්න පුළුවන්…”

  1. Dileepa Rupasinghe says:

    Loka kusalaane ape kollo hondata gahai. Ara Central Bank eke karapu wanchaawa gana baluwoth hondai neda ? Horu allanawa kiyalane balayata aawe. Koo wada ? Koochok wela thiyenne thamun ne baala wada karala.

    • ලෝක ක්‍රිකට් තැන අහිමිවේද ලංකාවට says:

      වයිෆයි දෙනවා කියපු ඩිජිටල් ඇමති
      ගූගල්ම ගිහිල්ලම මැච් බලනා ඇමති
      බෝලෙ අතගාලම වැඩ බැරිවූ ඇමති
      කොමිස් කුසලාන ජයගත් අලි ඇමති

      ලෝක කොමිස් කුසලානය ලංකාවට
      ලෝක ක්‍රිකට් කුසලානය එංගලන්තට
      ලෝක ක්‍රිකට් කැසිනෝ කල ලංකාවට
      ලෝක ක්‍රිකට් තැන අහිමිවේද ලංකාවට

  2. Dileepa Rupasinghe says:

    Loka kusalaane ape kollo hondata gahai. Ara Central Bank eke karapu badumkara wanchaawa gana baluwoth hondai neda ? Horu allanawa kiyalane balayata aawe. Koo wada ? Koochok wela thiyenne thamun ne baala wada karala.

  3. Eiffel says:

    අනේ මෙහෙමත් මිසදිටුවෝ… කෝචොක් කරාම දිනනවාලු…😀😀😀 එහෙනම් සල්ලි දීලා හරි කෙ⁣ා්චොක් කරවපල්ලකෝ , උන්ට ක්ලබ් ගානෙ බිබී ඇවිදින්න කියලා….

  4. Rangonja says:

    Moota hondatama pissduda koheda

  5. Upul Gunawardena says:

    I am happy if the team can win the first round of matches without getting eliminated. That will be a great achievement when you see how they performed in recent matches.

Main News