ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි

November 12, 2020 at 3:50 pm | lanka C news
ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප‍්‍රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවලද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

රුසියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට සඟරාවක්ද උපුටා දක්වා ඇත.

59,445 views

94 Comments to “ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි”

  1. ලොලිපොප් මොංගල් says:

    බොල උෟරැ මොටෝ, ඉන්නවනං කට පියාගෙන හිටු. නැත්නමි මකබෑවිලා පල.
    ගෝඨාට තේරැනේ නැති වුනාට අපි දැනගෙන හිටිය තොගේ තොප්පිය කැරකැවෙන්නෙත් මක්කම පැත්තට කියල.

  2. සිරස says:

    අන්තිම ට හකීම් ලොක්ක ට හරි රිසර්ඩ් බ්ඩුර්ඩින් ලොක්ක ට බෙරිඋන ගොඩ ක් දේවල් සල්ලි වලින් කොරගනි වගේ.
    අන්තිමට කියයි උසාවි එනවනම් කොන කපල එන්න කියල

  3. Manoj says:

    වයිරස් එකකින් තමන් හදහන පුද්ගලයන් බේරා ගන්නවත් බැරි , බේරගන්න වත් හැකියාවක් නැති ඉතාම දුබල, ඔබතුමන්ලා සිටිනවා යැයි කියන , සිටින තැනක් හෝ සිටින ස්ථානයක් හෝ කිසිවකු දැක නැති , සිටිනවා යැයි කියන්න කිසිදු සාක්ෂියක් නැති
    දෙවියෙකුගේ ඉගැන්වීම් අනුව , තවමත් නටන ඔබතුමන්ලාට ,

    අබමල් රේණුවක හරි මොළයක් තිබෙනවාද ?

    කොරෝනා ව වලින් තමන්ගේ ශ්‍රාවකයන් මුදවා ගන්න බැරි දෙවියන්ගෙ ඉගැන්වීම් තවදුරටත් ඔබතුමාලා පිළිපදිනවා ද ?

    ඇහැට පේන සත්‍යය තේරුම්ගන්න තරම් මොළයක් ඔබතුමන්ලාට නැද්ද ?

    ඔබතුමන්ලා ඉන්නේ රැවටීමක බව තාමත් තේරෙන්නේ නැද්ද ?

  4. Gihan indunil says:

    A ratawal wala LIN WATHURA bonne na uyanna ganne na ……nanneth na…..

    One low..one country…inna bari nam pala

  5. Godfrey says:

    අනිත් රටවල් කරා කියල අපිත් එකම කරන්න අවශ්‍ය නැහැ .මුලිකවම බැලිය යුත්තෙ සෑම දෙනාටම එක රටක් එක නිතියක් නම් ඒකයි.දෙවනුව කවුරුවත් කියනෙ නැහැ මේ රටේ වර්ගභුමි ප්‍රමාණය ඒ අනුව කුඩා භුමියක් ඇති මේ රටේ සෑම වර්ගිකයෙකුම ජිවත් විය යුතුයි .සිංහලද දෙමළද මුස්ලිම් ද කියන එක අදාල නැහැ.එහෙමබැරි කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ වල තමන් විසින් ම කපාගෙන භූමදානය වුවාට අපගේ අකමැත්ත ක් නැත.

Main News