ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි

November 12, 2020 at 3:50 pm | lanka C news
ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප‍්‍රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවලද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

රුසියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.

ඒ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට සඟරාවක්ද උපුටා දක්වා ඇත.

62,120 views

94 Comments to “ලංකාවට වඩා අඩු භූගත ජල මට්ටම් ඇති රටවලත් කොරෝනා දේහයන් භූමදානය කරනවා.. මෙහෙ බැරි ඇයි..- ඇමති සබ්රි”

  1. සබරීනා says:

    අනේ මහත්තයෝ ඉතිං ඔය මිනී ටික ඒ රටවල් වලට යවලා වලලන්න බැරි ඇයි?

  2. Namal says:

    කෝ බන් අර ගිරිය පුප්ප ගෙන කෑ ගැහුවට දේශප්‍රේමියෙක් නෙමෙයි කියපු පොස්ට් එක . එක මග ඇරිලා උඹලගේ ලොක්ක ගැන කියපු නිසා…

  3. Sunil says:

    අහපන් දොස්තර මහත්වරුන්ගගෙන්. ඒ අය බැහැ කියලා ඉවරයි හේතුව සමග.

  4. Jay says:

    Ane api oyalata chande dunne oya bayla ahanna nevei.nethiya katath podui neda mahaththayo?ohoma giyoth apath nathivei

  5. නිලන්ත says:

    චමල් ඇමති කිවුවා වගේ තම්බි ගමක් මැදට ඔය මිනී ටික ගිහින් දැම්මහම වැලලුවත්, වේලුවත්, කෑවත් අපට මොකෝ. මැදපෙරදිග තමා බුද්ධිය හා විශ්වවිද්‍යාල පහළ උනේ. ඉස්ලාම් ආගම ආවට පස්සෙයි උන්ට කෙළවුනේ. දැන් අපිට උන් හදන්න බෑ. උන්ටම විනාශ වෙන්න ඉඩ දෙමු. සබ්රිගෙන් උදව් ගත්තා නම්, තම්බින්ගෙන් සල්ලි ගත්තා නම් දැං වන්දි ගෙවාපං රාජපක්ෂවරුනේ.

  6. Ruhdtug says:

    Its a risk no man? Cant you see sense..?muslim brothers should convert to buddhism or other non violent religions or become atheists.. people should try to see sense in this lifetime.. cause probably there is no other life..

    ..

  7. Chinthaka says:

    This fellow try to show that he is a new generation educated politician All to have one law but his own Muslims need to have special law. This guy is a disgrace to the nation.

  8. Kamal Italy says:

    ඈ යකෝ ! මම ඉන්නේ ඉතාලියේ, වසංගතේ හැදුන මොන මිනියද මෙහෙ භුමිදානය කරන්න ඉඩ දුන්නේ? තරා තිරමක් නැහැ, ජාති ආගම් භේද නැහැ, ඉඩ නැති නිසා වාරය එනතෙක් මිනි ගොඩ ගහල තිබුන පුච්චන්න අප්‍රේල් මාසේ අදටත් ආදාහනය මිසක් භූමි දානයක් මෙහෙ නැහැ. විශේෂයෙන් ලංකාව වගේ පුංච් දුපතක ආදාහනය මිසක් මොනම ආගමක උවත් භූමිදානය නොකලයුතුයි. මරුනකෙනා මලා, ඉන්න එවුනුත්, උපදින්න ඉන්න එවුනුත් රැකගන්න ඕනනම් ආදාහනය පමණක් කරනු

    • සමන්, සලාලා, ඕමානය says:

      ඒක ඇත්ත ඕමානයේද කරන්නේ ආදාහනය පමණයි.

  9. Sarath Bulathsinghala says:

    Even from colonial times, the low lying areas in the Western Province were provided with excrement collection facilities because of the low water table in these areas. Do we want to allow dead decaying bodies to pollute the water table just to satisfy the Muslims of Sri Lanka?

  10. Gihan indunil says:

    Ubawa ganiddima man nan danagaththa
    Hin nulen ….haaa haaa haaaa
    BUT STILL its a DREAM…..
    BECAUSE STILL WE BELIEVE OUR PRESIDENT ONLY…..ONE LOW FOR ALL IN SRI LANKA

Main News