ලංකාවට විදෙස් ණය ලෙස දී ඇත්තේ රාජපක්‍ෂලාගේ කළු සල්ලි…

June 6, 2022 at 12:02 am | lanka C news
ලංකාවට විදෙස් ණය ලෙස දී ඇත්තේ රාජපක්‍ෂලාගේ කළු සල්ලි…

ශ්‍රී ලංකාව විදෙස් ණය ලෙස ලබාදී ඇත්තේ රාජපක්ෂලාගේ කළු සල්ලි යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කරයි.

මෙරටට ඖෂධ ගේන්න තිබූ සල්ලි වලින් ණය වාරිකයක් ගෙවා දමන ලද්දේ ඒ හේතුවෙන් බවද හෙතෙම පැවසීය.

ඖෂධ හිගයක් ඇති කරනු ලද්දේ බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් ඖෂධය හිගය ඇති කළ අයට දඬුවම් කළ යුතු බව හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

69,357 views

25 Comments to “ලංකාවට විදෙස් ණය ලෙස දී ඇත්තේ රාජපක්‍ෂලාගේ කළු සල්ලි…”

  1. Debt Master says:

    රටේ ප්‍රගතිශීලී කණ්ඩායමක් දැන් අවුරුදු කීපයක් අරගලයක් කරා ශ්‍රී ලංකාව ණය ගෙවීම වහාම අත්හිටුවා පූර්ණ ණය විගනනයක් අරඹන ලෙසට.අවසානයේ ඔවුන් ජය ගත්තා.
    ඒ අරගලය වෙලාවේ ඒවා නොදැක්ක ගානට ඔබලා, ජවිපෙ කොහෙද හිටියේ?

    • Debt Master says:

      එදා ණය ගෙවීම අත්හිටුවූවා නම් අද රට බංකොළොත් වෙන්නෙත් නෑ, රාජපක්ෂලා ණයට දුන් ණය අප අතින් ගෙවෙන්නේත් නෑ.
      බටහිර IMF, World Bank වලට ඇති බිය නිසා ණය ගෙවීම අත්හිටුවීමේ සටනට ඔබලා විරුද්ධ වුනා.ඔබලාගේ ජන්ම ගතියක් වන කුහකත්වයට හේතුව බාහිර බලවේග වල න්‍යායපත්‍ර විසින් ඔබලාව මෙහෙයවීමයි. ඒ සටන දියත් කල කණ්ඩායමට ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුයි.

  2. atta says:

    කලු සල්ලි බැරිනම් මේ වෙලාවෙ සුදු සල්ලි උනාම මොකද? දෙන එක කාල විප්ලවයට පල යල්ලා.

  3. GU-VP-AYAR LANTHE LAP KUMARA says:

    අඩෝ, මේ උසියන් ගැනිව ඇදුම් ඉරල බෙරේ වැවේ නාවනවා. එට්ට්කවෙලවකින් ගනී බෙරේ වැවේ දගලකොට අපේ නාන ලට කියනවා ගැනිට තේ කෝප්පයක් දෙන්ඩ බඩයන්ද. නමුත් හරිම කරුණාවන්ත විදියට ටමි නන මල්ලිලා දෙන්නේ. වස උනත් දෙන්නේ කරුණාවෙන් තමා.

  4. කුඹුක්කණ් says:

    කිසිම තේරුමක් නැති, තර්කයක් නැති, Scifi movie එකක් වගේ මහා කතාවක් එනවනං, ඒ මේ වගේ
    පෙරටු හොටු කුරුට්ටෝ අතින් තමා.

  5. Keerthi says:

    Me rate anduwak thiyeddi j.v p.ekata araka Kala MekA Kala oya prasne pitipasse inne jeppo.kiyanne rajaya palanaya karanne jeppanda?Gon Katha kiyala Gon aathall pennanawa.padayak giyak jeppo.ethakota andue rajakaari karanne ponnayaOda?jeppanta me hamadema karanna puluwannam deepallako untama palanaya karanna .thamange nohakiyawa heluwa wahaganna mun vikara dodonawa.mun seramata pissu thada wela.jeppo munge paga gahili waradi pennala Eva eliyata danakota munta Inna amaruy ekai me kalabala wela dangalanne.

  6. රාණි says:

    පුබුදු ජාගොඩ කොහොමද පුබුදු ජයගොඩ වුනේ? හොයන්න.

  7. සෙරෙප්පු සුප්. says:

    මේ කථාවෙ කිසිම ලුණු ඇඹුල් ගතියක් නැහැ.විප්ලවයක් කරන උනුත් කථා කොරන්නෙ මේ විදියට නම් මුන්ගෙයි ගෙවල්වල බඩු උස්සල පස්සෙ ගිනි තියන උන්ගෙයි වෙනසක් නැහැ.දෙගොල්ලොම පට්ට මෝඩයො.ජාත්‍යන්තරයෙ රටකින් රටකට මුදල් හුවමාරු වෙන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකව බව දන්නෙ නැති මුන් එක්ක ඉන්න අන්තරේටත් අබ සරණයි.

  8. රොනි says:

    අනෙමුගෙ අල ගෙඩිය ,මේ ගොබ්බයො මොනවත් හරියට හොයලා ප්‍රකාශ නිකුත් කොරොනා අය නොවෙයි ,

  9. Gamarala says:

    මේ ජේ වී පි අය තමන්ගේ තරුණ කාලයේ සිට රට වෙනුවෙන් සටන් කලා නමුත් අපේ මෝඩ හැත්ත වසර 74ක් කලේ හොරුන්ට තමන්ග වටිනා චන්දේ ලබා දීමයි. දැන් දුක් විදිනවා දැන්වත් මේ අයට බලය ලබාදී රට ගොඩගන්න බල පල්ලා තවත් මෝඩකම් නොකර..

  10. Helaraju says:

    Muge ammage hubhata slong batayak samaga katukambiyak pawichchi kalanam hari muge idiripita me kalakanni paharayanta mehema kaloth Panamanayi rata goda ganna puluwan munge gewuna ekekutawath wathura podak wath denna epa hekinam dath tika gelawennama muhunata polu parak denna

Main News