ලංකාවට විරුද්ද යෝජනාවක් බි්රිතාන්ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි..
November 27, 2020 at 2:10 am | lanka C news
ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට බි්රතාන්ය පාර්ලිමේන්තුව තුල ් යෝජනාවක් සම්මත කරගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය
පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී ඒ මහතා මෙසේද පැවසීය
පොහොර ගැටඵව පිළිබදව මම හසලක ප්‍රදේශයේ ගොවි මහත්වරු සමග සාකච්ඡුා කලා. ගොවියන්ට ලබාදෙන පොහොර ප්‍රමාණය 2018 වඩා හරි අඩක් අඩුකරලා තිබෙනවා. මේ පිළිබද වහාම අවධානය යොමු කරන්න.
ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විවාදය අවස්ථාවේදී මා මතක්කර සිටියා මහින්ද රාජපක්ෂ මහත්මයා එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහත්මයා සමග පොරොන්දු වූ ගිවිසුම අනුව අභ්‍යන්තර පරික්ෂණයකට එක`ග වුනූ බව. මහින්ද රාජපක්ෂ මහත්මයා එම පොරොන්දුව ඉටු නොකල නිසා අපේ ආණ්ඩුව කාලේ අපි අභ්‍යන්තර පරික්ෂණයකට එකග වුනා. පසුව වත්මන් ආණ්ඩුව එය ඉල්ලා අස්කර ගත්තා. මම ඊයේ අනතුරු ඇගවීමක් කෙරුවා මේ පිළිබදව.
ඊයේ බි්රතාන්ය පාර්ලිමේන්තුව තුල යෝජනාවක් සම්මත කරලා තියෙනවා, ශී‍්‍ර ලංකාව අභ්‍යන්තර පරික්ෂණ යෝජනාව ඉල්ලා අස්කරගත් නිසා ලබන මාර්තුවේ ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් සකස් කිරීමට. ශී‍්‍ර ලංකාවට විරුද්ධව යෝජනාවක් ආවොත් ඒක රටට ගැටඵවක්,
2015 ට පෙර අප රට තිබූ තත්වය ඔබතුමාලා දන්නවා. අවුරුදු තුනක් අපේ රටට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල යෝජනා සම්මත උනා. 2015 අපේ රට හිටියේ ආර්ථික සම්බාධක අභියස. ඒ නිසයි මහින්ද රාජපක්ෂ මහතා එදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. මේ කාරණය රටට ඉතාම වැදගත්. ඒ නිසා මේ පිළිබදව වහාම පියවර ගන්න.
– මාධ්‍ය ඒකකය
Britain has lots of problems with Brexit and poverty I think they should 1 st get rid of food banks. Srilanka has its own body politics so all of you politicians live on public money of Srilanken people and you are a servant of Srilanken people not for British politicians.
යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව වෙල්ලස්සේ සහ අනිකුත් ප්‍රදේශවල කල සමූල ඝාතන වෙහෙර විහාරවල වස්තු කොල්ල කෑම් යනාදිය පිලිබඳව අන්තර් ජාතික අධිකරණයක නඩු අසා බ්‍රිතාන්‍ය රජයෙන් වන්දි කබා ගැනීමට සහ කොල්ල කා ගත් වස්තු ආපසු ශ්‍රි ලංකා රජයට භාර දීමට කරයුතු කිරීම පිණිස පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කර ගත යුතුයි .
Exactly correct..,these so called big politicians haven’t got such knowledge, instead they want lick the
back side of un. supported by ltte diaspora?
ලංකාවට විරුද්ද යෝජනාවක් බි්රිතාන්ය පාර්ලිමේන්තුවේ සම්මත කරයි..
මුන් තවම අපිට නිදහස දීලා නැදද බන් ?
කිරිඇල්ලගේ දේශපාලන propaganda ..ලංකාව බි්රිතාන්යයේ කොලණියක් නොවේ …කිරිඇල්ල බොරු ගොසිප් ප්‍රචාරය කිරීමෙන් පලක් නැහැ …
ඔබේ දේශපාලන පක්ෂය මුළු රටම පිළිකුල් කරනවා
England including European countries will be having the winter soon. Corona will be a massive challenge for them in the winter time, it was summer when the Corona hit the country earlier. These MPs should think about their country first and not the diaspora money.
The next influence will be via UN by the US. The democrats are backed by LTTE diaspora.