ලංකාවට වූ දේ කරගන්න එපා..- IMF ප්‍රධානී ලෝකයටම දන්වයි..
May 23, 2022 at 2:10 pm | lanka C news
සමාජයේ සිටින දුප්පත් ම පිරිස් සඳහා රජයයන් ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
එහි කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා සඳහන් කර ඇත්තේ, එලෙස සහනාධාරයක් ලබා නොදීම සහ ඊට රාජ්‍ය අනුග්‍රහයක් නොමැති වුවහොත් ශ්‍රී ලංකාවේ මේ වන විට දක්නට ලැබෙන විරෝධතා වෙනත් රටවල ද ඇතිවිය හැකි බව ය.
වර්තමානයේ ඉහළ යන ජීවන වියදම සමග ලොව පුරා ජනතාව අපහසුතාවට පත් වෙමින් සිටින බව ත් ඔවුන්ට ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බව ත් ඇය අවධාරණය කර ඇත.
වඩා ත් සුදුසු වන්නේ, ඉලක්කගත ආකාරයකින් සෘජුව ම ජනතාවට සහනාධාර ලබා දීම බව ද ඇය පෙන්වා දී තිබේ.
බොහෝ රජයයන් සිය රටවල්වල ජනතාවට උපකාර කරන අතර එය ප්‍රමාණවත් නොවන බව ඇතැමුන් විවේචනය කරන බව ද ඇය පවසා ඇත.
මෙම වසරේදී ආහාර මිල වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති අතර ඉන්ධන සහ ගෑස් මිල ද අභියෝගාත්මක ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ලොව පුරා පැතිරුණු කොවිඩ් වසංගතය සහ රුසියානු – යුක්රේන යුද්ධය මීට ප්‍රධානතම හේතුව බව එම වාර්තා පෙන්වා දී ඇත.
කෙසේ නමුත්, ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා සශ්‍රීකත්වය උදෙසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයයන් සමග එක්ව කටයුතු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිරිස්ටලිනා ජියෝජියේවා වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.
– මව්බිම
පිස්සුනෙ!
ඔය බඩු මිල සහ හිඟ ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ විතරයි, ඒකත් රාජපස්සලා ඉන්නකල් විතරයි. බොරැනං අහලා බලන්න ගෝල්ෆේස් එකේ ඉන්න ජෙපි හැතිකරෙන් සහ අර නාගන්න නන්ද ගෙන්. ඒ ගොල්ල කියලා දෙයි විස්තර ඇතුව.
අනික ඔය අනිත් රටවල්වල ජෙප්පොත් නෑ හිටියත් උන් විදින බොරැ පිලිගන්න බූරැවොත් නෑ. ඒ නිසා කොහෙත්ම බය වෙන්ට කාරි නෑ.
ආර්තිකය ගොඩ ගත හැක්කෙ ගෝටා-රනිල් සන්ධානයට පමනයි..
IMF කියන්නේ කියන්නේ ලංකවේ වගේ වැඩ අල කරගන්න එපා කියලා නේද?
වැඩ අල කරේ ජෙප්පෝ ද? අරගල පටන් ගන්න කලින් කපුටාස් ඇන්ඩ් කබ්බාස් හොඳටම කරනේ.
අපේ පාර්ලිමේන්තුවේ ඉන්නා බුරු ගොන් හැත්ත කියන්නේ මේ ලංකාව ඉතියෝපියාවක් කරගන්න හදන්න එපා කියලා හැම දේයකටම….බුරුවනේ තොපි දන්නවාද ඉතියෝපියාවේ කොතරම් දියුණුද කියා? අනේක ඉතියෝපියාව කළුද,සුදුද,කියා, කෝයිවගේ රටක්ද කියාවත් දන්නේ නැති එවුණුත් කියන්නේ ඒ ටිකමයි. අන්න ඒ උන්දැලාට මම කියන්න කැමතියි බලාපිය දැන් ලෝකයා කියන්නේ අනිත් රටවලට කල්පනාවෙන් ජිවත්වන්න කියා නැතිනම් ලංකාව වගේ රටක් වේවි කියා කොහෝමද ටෝපිය? කොහොමද මේ රාජපක්ෂ රේජිමයින් දමාපු දැමිල්ල අන්තිම බිංදුවටම…. දැන් ඔය පාර්ලිමේන්තුවේ ඉන්නා 225 බුරු ගොන්,අමන,වේසිලාගේ පුතාලාත්, ඒ පුතාලාගේ තාත්තලාත්,සියලාත්, දැන් පුක විකා ගෙන අර ගෝල්ෆස් අරගල භුමියේ ඉන්නා තරුණ,තරුණියන්ගෙන් සමාව අරගෙන පැනපිය එකාමත්තේ එකා බේරේ වැවට!! Alapaluwa from**
Exactly,
මුන් ඉතියෝපියාව කියාගෙන නැතුවට උන් (Ethiopia) අත් කරගෙන තියෙන දියුණුව ගැන දන්නෙවත් නැහැ.අපිට වඩා පහල මට්ටමින් තිබුණු රටවල් උන්ගේ රටේ දේශපාලකයෝ සහ නායකයෝ නිසා සීග්‍ර දියුණුවක් ලබද්දී. අපි ඉන්න තැනිනුත් බිමට වැටිලා හිඟන තත්වෙට පත්වෙලා.
දැන් ඉන්න 225 නරි එක්ක කොහොමත් බැහැ ,ඔතෙන්ට හොඳ professional ල ටිකක් යවල හදාගන්න ඕනේ
කොටින්ම කීවොත් අට පාස් උන්, කළු කෝට් කාරයෝ පිරිච්චි පාර්ලිමේන්තුවක් කියන්නේ ඉතින් බඩුම තමා
ඒකනේ අපි වල කපාගෙන කපාගෙන අවීචියටම යන්නේ.
GoHome ලොකෙම ඉන්න නායකයො සෙට් එකම
ලොකයේ උපදින අනුපාතය අනුව කෙසේ සහනාධාර දෙන්න ද? ජනගහනය වැඩි නිසා උපත් පාලනයක් අවශ්‍ය වේ. මෙය මීට කලින් ආරම්භ කළත් මිනිස්සු අකමැති වේ. දැන් මේ ලෙඩේ ඒකයි.
අපේ මෝඩයන්ට මේ ප්රශ්නයේ ඇත්ත හේතුව තවම තේරුම් අරගෙන නැහැ. මේ මෝඩයෝ හිතන්නේ ගෝට ගෙදර යැව්වම ප්‍රශ්නේ ඉවරයි කියලා. දුක හිතෙනවා අපේ රටේ මිනිස්සු ප්‍රශ්න දිහා බලන විදිහට.
කාලකන්නි වසර 74ක් රටට කරපු වින්දනය දැන් ලෝකයම කියනවා ලැජ්ජයි මුන් ගැන
බ්‍රිරිතාන්‍ය ප්‍රම්‍රඛ බටහිර කුමන්ත්‍රණයට අමෙරිකානු ආක්‍රමණයට මුහුණ දීම සඳහා ආර්ථික සවෙෙරීතවය නිදහස්භාවය රැකගැනීම සදහා වහා පෙළගැසෙනු,.!
සමස්ථ මහඡනයාට පුණර්ඡනණීය විකල්ප බළශක්තී ප්‍රභවයන් සඳහා පහසුකම් සපයනාතුරැ පරම මහඡන අයිතිය,රැසියාවේ තෙල් ගෑස් අතරමැදියන්ගෙන් තොර, කොමිස් මුදල් ලබා නොදී රට තුළට ළබා ගැනීමට ඇති පරම බළශක්තිය සඳහා අයිතිය නිදහස සඳහා සිව් හෙළය වහා සටන් කරනූ,.!
සැබෑ නිදහසේ පරමාධිපත්‍යට ආරකෂාකරගැනීමට බෙදුම්වාදය ඡාතිවාදය ත්‍රස්ථවාදය කුළවාදය වර්ණබේද වාදය වපුරනා බ්රීතාන්ය ප්රමුඛ බටහිරයන්ගේ නව යටත්විඡිතවාදී ආක්‍රමණ පරාඡය කර විණාශකිරීම සඳහා පෙළ ගැසෙනු,.!
රටේ මරමස්ථාන ධණ උල්පත් කොළ්ලකෑමට සැරසෙනා විදේශීය බළවේග නිවැරදිව හඳුනාගනිමින්,. ඡනතාව රවටනා බටහිර ගැත්තන් පරයන් ශ්‍රී ලංකාවේ වංචනික නියෝඡිතයන් වංචනික කළු සුද්දන්
අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!
අතුගාදැමීමේ සමාඡ ශෝධනයට වහාම සූදානම් වනු,.!