ලිබියාවේ වූ දේ ලංකාවේ වෙන්නයි යන්නේ…- SM

April 6, 2022 at 2:10 pm | lanka C news
ලිබියාවේ වූ දේ ලංකාවේ වෙන්නයි යන්නේ…- SM

රට පුරා විරෝධතා සිදුකරමින් සිටින්නේ මැර කණ්ඩායම් හා ත‍්‍රස්ත කණ්ඩායම් කිහිපයක් එකතු වීමෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

විරෝධතා සිදු කරන අයගේ අරමුණ සජිත් ප්‍රේමදාසට හෝ විපක්ෂයට බලය ලබා දීම නොව ඔවුන්ගේ චෝදනා එල්ලවන්නේ ආණ්ඩුවටත් විපක්ෂයටත් දෙකටම බවත් හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවටද සිදුවන්නට යන්නේ ලිබියාවට සහ ඉරාකයට සිදුවූදේ බවද හෙතෙම කියා සිටියේය.

59,341 views

28 Comments to “ලිබියාවේ වූ දේ ලංකාවේ වෙන්නයි යන්නේ…- SM”

  1. 0.00069 BIYYO says:

    නුරාධපුර පූජා නගරය ගණිකා මඩමක් කල
    නූගත්, මදාවියෝ තෝ අනිවාර්යෙන්ම පල ගෙදර !
    ලිබියාවට ඵහම උනාට ලංකාවට එහෙම වෙන්නේ නෑ.
    ලංකාවේ සිංහල සංස්කෘතිය, උගත්කම, බුද්ධිමත්කම ඊට වඩා වෙනස් සහ බලවත් !!
    අනික සිංහල මිනිස්සු තමිල්නාඩු චිත්‍රපටිවල වගේ — සෝඩා බෝතලේ ඇරිය වගේ නෙවෙයි ,
    ඉවසල, ඉවසලා බැරිම තැන විතරයි අරගල කරන්නේ
    හැබැයි ඒවා සාධාරණයි සහ බලවත් !!!
    මාවිල් ආරු ගොවියන්ගේ වගා හානි වලට දුන්න මුදල් චෙක් පත්‍ර කොළබ නුගේගොඩ ලංකා බෙන්කුවෙන් මෙයා සහ බිරිද මාරු කරලා මාට්ටු උනා

  2. Jude perera says:

    Sir pack and ready wela inne

  3. tissa says:

    kakkussiyakwath hariyata notibunu uba gana kinam katada yako

  4. Srimal says:

    පලයං බල්ලා යන්න…thopita තව හොරා kකන්න දුන්නොත් නම් එහෙම වෙයි…පර බල්ලා..

  5. Prabhash senavirathne says:

    එහෙම වෙන්නෙ නැහැ ,යමි තාක් දුරට හොර බොරැව නැතිඅවංක නායකයන් ස්වල්පයක් හො පාර්ලිමේන්තුව තුල ඉන්නවා 1.2 % /1.8% පොලියට අනුපාතයට නය අරගෙන විධිමත්ව සංවර්ධනය කල හැක.

  6. ashan says:

    පලයන් යකෝ බුරැවේක් වගේ කියවන්නේ නැතුව තෝපි වගේ මොඩයෝ පාර්ලිමේන්තුවට ගත්ත නිසා මහ උන්ගේ වැරදි jr ගේ ඉදලා උගත්තු ටික මරලා මරලා ගොං ගොබ්බ හැත්තක් පාර්ලිමේන්තුවට දාගත්තු මහගොනා ඉස්සේල්ලා ගියානමි ඉතුරැවා නිකන්ම හරියනවා

  7. Chaminda Adikari says:

    ලිබියාව ගැන කියන්නේ මොනවාද ,,,ඔහේලා ගඩාෆි ළඟින් තියන්නට වත් puluwanda,, ගඩාෆි ජාතික මංකොල්ල කරපු කෙනෙක් නෙවෙයි,පරම්පරා ගාණට ණයගැති කරලා නැහැ ,ohela දිගටම හිටියොත් somalia වගේ වෙන්න වෙන්නේ නිසැකයෙන්