ලංකාවට ෂරීයා නීතිය ගේන්න ඔ්නෑ.. එතෙක් වරදකරුවන්ට ලේ පිලිකා, ලේ බඩයාම් හැදෙන්න ඔ්නෑ..- රන්ජන්

April 11, 2019 at 3:00 pm | lanka C news
ලංකාවට ෂරීයා නීතිය ගේන්න ඔ්නෑ.. එතෙක් වරදකරුවන්ට ලේ පිලිකා, ලේ බඩයාම් හැදෙන්න ඔ්නෑ..- රන්ජන්

පුද්ගලික විදුලි බලාගාර හදාගෙන ඒවායෙන් විදුලිය මිලට ගන්නයි විදුලිබල මණ්ඩලයට තර්ජනය කරන එහි ඉහළ නිලධාරීන්ට ලේ බඩ යාම ලේ පිළිකා ආදී දරුණු දරුණු රෝග හැරෙන්නට වුවමනා බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

මෙවන් අපරාධ මැඩලීමට නම් ශ්‍රී ලංකාවටද ෂරියා නීතිය ගෙන ආ යුතු බව ද ඔහු සඳහන් කරයි.

කේෂ්ත්‍රයේ ඇති වී තිබෙන අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.

Minister Ranjan Ramanayaka Talks about power mafia

ලංකාව හදන්න නම් ශරියා නීතිය ගෙන්න ඕනේ – රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකYoutube : https://bit.ly/2D23xIj

Gepostet von Newshub.lk am Dienstag, 9. April 2019

16,172 Viewers

16 Comments to “ලංකාවට ෂරීයා නීතිය ගේන්න ඔ්නෑ.. එතෙක් වරදකරුවන්ට ලේ පිලිකා, ලේ බඩයාම් හැදෙන්න ඔ්නෑ..- රන්ජන්”

  1. චන්දිමානි says:

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    දුකෙන් මිදෙත්වා
    සැපතට පැමිණෙත්වා
    නිවන් දකිත්වා……… යන්න මගේ භාවනාවයි.

    • Sharia Boy says:

      ඔව් ශරියා ක්‍රමයෙන් මේ සියල්ල ලබාගත හැක.

  2. Ranjan says:

    exactly , 100% correct

  3. sakalabujan says:

    Pirimi Ganikawa—Soma Edirisinghe…….

  4. වාචාල කම තිබුනට කියවන්න කලින් තමුන් කවුද, මොන සමාජයද නියෝජනය කරන්නෙ, පාවිච්චි කරන වචන මොන තරම් පහත්ද කියා හිතාපන් බලාගෙන ගියහම මර්වින් සිල්ව උඹට වැඩිය ග්‍රේඩ්.

  5. Love nature says:

    ෂරියා නීතිය යටතේ මුස්ලිම් අධිකරණ මගින් නියම කරන දඬුවම්ක්‍රමවූ අත්පා කපා ඉවත් කිරීම ප්‍රසිද්ධියේ කස පහරදීම උල තැබීම වරදකරුගේ බෙල්ල වෙන්වනතෙක් ඉතා සෙමින් කැපීම සියල්ල රැස් වී ඇති තැන බිම හොවා හිසට වෙඩි තබා හෝ ගල් ගසා මරා දැමීම වැනි ඉතා දරුණු දඩුවම් පණවනු ලැබේ. රටක සදාචාර සම්පන්නබව රදාපවතිනයේ ඒ රටේ නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මකවීම තුළිනි. රටේ විනයානුකූල පැවැත්ම තීරණය වන්නේ නීතිය නිසිසේ ක්‍රියාත්මකවීම මතය.වරදකරුවන්ට දඬුවම් පැමිණ වීමෙන් වුවද වරදකට දඬුවම ලෙස මනුෂ්‍යත්වයට නොගැලපෙන අයුරින් ම්ලේච්ඡ වධහිංසා පැමිණවීම හෝ මරාදැමීම ලෝකයේ කිසිදු දියුණු රටක අධිකරණ නීති පද්ධතිය තුළින් අපේක්ෂා නොකෙරෙයි.පුරාණයේ නොදියුණු කාලයේ නිතිපද්ධතිය ආරම්භක කාලවකවානුවතුළ මෙබඳු ම්ලේච්ඡදඬුවම්ක්‍රම පැවති තිබේ.ලොව මුල්ම ලිඛිත නීති සංග්‍රහයවූ හබුරාබි නීති සංග්‍රහයේ දඬුවම් ක්‍රමය වන්නේ ඇසට ඇසක් යන නියමයයි. මිනීමැරුමක් සිදුකරන අපරාධකරුට දඬුවම් ලෙස මරණීය දණ්ඩනය ලබාදීම ඇරැඹෙන්නේ ඒ අනුවය.නමුදු බුදු දහමේ භික්ෂු විනය ශික්ෂාතුළ දණ්ඩය හුදෙක් මානසික දඬුවමකට පමණක් සීමාවී තිබේ.කායික දඬුවම බෞද්ධ ප්‍රතිපදාවතුළ මුලුමනින්ම බැහැරකර තිබේ.

  6. sinha le says:

    මේ මෝඩයාට මේවා තේරෙන්නේ නැහැ

    ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන්සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරාෂරීයා නීතිය ඇති කිරීමයි.

  7. sinha le says:

    ඉන්දියාවේ තිබුනු නාලන්දාවට වෙච්ච දේ මේ බුරුවා දන්නවාද?

  8. gorilla says:

    සාප කරන්න නම් කාටත් පුලුවන්. තමුසෙලා පාර්ලිමේන්තු ගිහින් ඉන්නේ පොල්ගාන්නද?

  9. Raju says:

    දන්නේ නැති නිසා අහන්නේ ස්වර්ණවාහිනියේ ප්‍රශ්නෙට මෙයා මුකුත් සද්දයක් දැම්මේ නෑනේද. මෙයා ලයිකා එකත් එක්ක ඩීල් දාල නම් නැතුව ඇති.. නමුත් සද්දේ නැත්තේ මොකද කියල පුදුමයි

  10. siri says:

    gonjo modaya unata pradarsanaya karanna epa, katha karanakota umbe nugath kama janathawata penenawa.

  11. Ariyathilaka says:

    අද UNP ය, (පක්ෂය) සදාචාර සම්පන්න, ජාතික චින්තනයකින් හෙබි දේශපාලකයන්ගෙන් තොර, සෝදාපාළු වූ මුඩු බිමක් වැන්න! පල් මඩ ගොහොරුවක් වැන්න! තමන් ජීවත් වන රටේ ඉතිහාසය නොදන්න සංස්කෘතිය නොදන්න පුහු සාඨෝප, පුද්ගලයන්ගෙන් පිරුණු පක්ෂයක් වීම අහෝ ඛේදයකි!! දේශමාන්‍ය ඩී. එස්.සේනානායක මහතා ඇතුලු දේශමාමක උත්තුංග පුරුෂයන් විසින් ඇති කළ පක්ෂය තුල ගුණයෙන් ,දැනුමෙන් කේඩෑරි පුද්ගලයන්ගේ වසයට යෑම රටේ ජනතාවගේ අභාග්‍යයකි!!!

  12. තත්තයා says:

    ලේ බඩ යාම ලේ පිළිකා ආදී දරුණු දරුණු රෝග හැදෙන්න පෙර සිද්ධවෙන්නේ කොන්ඩේ හැලී තට්‍ට වීමයි. දැන් කවුරුත් ඔලුව අතගාලා බලන්න කාටද එහෙම වෙලා තියෙන්නේ කියල​. හා! හා! හා! බොරු කොන්ඩේ අතගාලා නෙවෙයි.

  13. Kammale Marikkar says:

    මූ මෝඩ කපයෙකි. ගෝටා ආවාම තොටත් ශාරියා නීතියම තමා. එතකන් කකුලුවා දිය කෙලියේ !

  14. පාර්ලිමේන්තුවේ පාසල් ළමුන් සිටින විටදී ඒ කුඩා දරැවන් ඉදිරියේ කුණුහරැප කියන උන්ටත් ඔය කියන ෂර්යාද මොකක්ද කියන නීතිය යටතේ ඳඬුවම් කල යුතුමයි.මොකද දරැවන් නොමගට යොමුකරන දරැවෙකුගේ අගය නොදන්නා දරැවන් නොමැති මේ නොවැදගත් දේශපාලුවන්ට මුළු රටේම ජනතාව ශාප කල යුතුයි.රටේ අහිංසක ජනතාව දුක් මහන්සියෙන් හම්බ කල ඉතිරි කල මුදල් මුල්‍ය ආයතන වලට කොල්ලකන්න ඉඩදීලා ඒ මුදල් යොදවලා හදපු චිත්‍රපට වලින් මුදල් හම්බ කරගත් නළුවන්ටත් ඔය කියන ෂර්යාද මොකක්ද කියන නීතිය යටතේ ඳඬුවම් කල යුතුමයි.ඒ වගේම හැමෝටම හොරා කිව්වත් ජනතාවගේ මුදල් කොල්ලකාපු මුල්‍ය ආයතනවල අයිතිකරැවන්ට හොරා නොකියන උන්ව ආරාක්‍ෂා කරන ජඩ දේශපාලුවන්ට ෂර්යාද මොකක්ද කියන නීතිය යටතේ ඳඬුවම් කල යුතුමයි. මොවුන්ට ජනතාවගේ ශාපය හිමිවී අළු දූවිලි බවටපත්වේවා

  15. wr says:

    පිරිමින්ට විතරද ? කාන්තාවන්ටත් එක්කනේ

Main News