ලංකාවට සම්බාධක දමන්න.. යුද අපරාධ විමර්ශණ අරඹන්න..- රත්නජීවන් හූල් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි..
December 11, 2020 at 10:00 am | lanka C news
ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පනවන ලෙසත් මෙරටට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කරන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සාමාජිකයකු මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ජාත්‍යන්තරයෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට සාක්ෂි ඇති බවත් එම යුද අපරාධ කළ අය ඉහළ ධුර වලට පත්කර ඇති බවත් ඔහු පවසා ඇත.
දෙමළ ජනතාවට මියගිය අය සැමරීමට වත්මන් රජය ඉඩ දී නැතැයි ද පැමිණිලි කරන ඔහු ජිනීවා යෝජනා ඉටු කිරීමට රජය ක්‍රියා කර නැතැයිද දැනුම් දී තිබේ.
වත්මන් ශ්‍රී ලංකා රජයද යුද හමුදාව යුද අපරාධ සිදුකර නැතැයි යන පිළිවෙත අනුව කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.
අකාලේ මැරෙන්නේ නැතුව දමිල මිනිස්සුන්ට වැදගත් වැඩක් කරලා මැරියන් .
එනේද කියන්නෙ ….මේ ඔක්කොම ප්‍රශ්න අස්සෙ මූට තියෙන #කේ අමාරුව
දැන්වත් තේරුම් ගන්න. එජාපය ජේවීපීය කිසිම දිනක රට වෙනුවෙන් පෙනී නොසිටීමත් කල්ලතෝනින්ගේ මුදල් වලට කෑදරකමි ඔවුන්ව රටෙ මුල් පුටුවල ඉන්දවීමේ ප්‍රතිඵල තමයි මේ.
මේකා වෙඩිතබා මරා දමනු