ලංකාවට සම්බාධක දාන්නැයි රනිල් බටහිර තානාපතිලාගෙන් ඉල්ලලා…
October 28, 2018 at 2:10 pm | lanka C news
ශ්‍රී ලංකාවට සම්භාධක පනවන බව පවසන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා බටහිර රටක තානාපතිවරයෙකුට යෝජනා කර ඇති බවට තොරතුරු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
වසර තුනක් තිස්සේ රටට කල හානිය හොඳටම ඇති බවත් බලය අහිමි වුණා කියා රටින් පලි නොගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.
රටින් පළිගන්න එපා ප්රජාතන්ත්රවාදයට ගරුකර ධුරයෙන් බැහැලා යන්නැයිද ඔහු ඉල්ලීය.
එම පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
සුදතුම්පියා නෙවෙයි සුදු පිම්පියා
මේ මිනිහා රටට හා රටවැසියන්ට කොච්චර අාදරේද කියලා මේකෙන්ම තේරෙනවා.කාලකන්නියෙක්
kalakanniya mun wage un hinda thama rata winasa une LANKAWE THARUNA PARAPURA HODATA HITHALA THERUN GATHA YUTHUI THAMAN UPAN MAWBIMATA ADARE THIYENA NAYAKAYEK THORA GANNA, APITA YANNA WENATH RATAK LOKAYE KOHEWATH NATHA
PARLIAMENT AKE BABARE
WAGE KARAKILA KUNU JOKS
DAMMA WAGE NEMAI.
MAHA BANKU MANKOLLAYE ,
PODU DEPALA WEKUNEEMA,
BATALANDA,
DAN PENENA WEDEYATA MENI
MARAWEEE MATA THATH KIREEMA,
THAWA KEE NOKEE KARUNU GODAI
WAHAMA MAHA HORA ATHULU HAMOMA ATH ADANGUWATA GANU.
Please find the list of anti Srilankan who are after
What embargos…………….China will step in to fill the void.
Ranil will have to be embalmed with the embargo.
ජාතියෙ පවට පහල වූ කාළකණ්ණියා ….. මූට පුළුවන් ඕක විතරයි……
රනිල් වික්‍රමසිංහ වහාම අත් අඩංගුවට ගන්න
1)මහා බැංකු මුදල් වංචාව සම්බන්දයෙන් ඔහුට විරුද්දව ඇති සාක්ෂි සහ පාර්ලිමේන්තුවේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන දුන් සහතිකය
2)ජනපති ගාතන කුමන්ත්‍රණය (අදාළ පාර්ශව වලට පොදු සමාව දී ඔවුන්ගේ සාක්ෂි ලබාගන්න )
3)අදාළ අනිකා වන ෆොන්සේකාත් අත් අඩංගුවට ගන්න
ජනතාව නව රජය සමගයි
BY SOME HOW OTHER THOSE WILL TRY TO DISAPPEAR, LET MR. GOTHA TA TAKE DECISION ON BEHALF OF THIS MATTER.
HAVING SOUND KNOWLEDGE ABOUT THIS MATTER WHY U ALL ARE STEEL SILENT.