ලංකාවට GSP කැපුවා කියන කුහකයන්ගේ කටවලට පණුවො ගහපල්ලා..- හර්ෂද සිල්වා ප්‍රසිද්දියේ ශාප කරයි..
January 2, 2018 at 3:25 am | lanka C news
ඇමරිකාව විසින් ලංකාවට GSP කපා හැරියේ යයි කියන කුහකයන්ගේ කටවල්වල පණුවො දාන්න ඔ්නෑ යයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
එම බදු සහනය ඇමරිකාව විසින් රටවල් 120කටම අත්හිටවූවා මිස ශ්‍රී ලංකාවට පමණක් කපා දැමුවේ නැතැයිද ඔහු සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන අපේක්ෂකයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.
පැහැදිලිවම අද ‘යහපාලන’ අාණ්ඩු දෙකක් තියනවා. උන් එකිනෙකා විටේචනය කර ගන්නවා. එක කට්ටියක් අනෙක් උන් කරපු අලි හොර කම් හෙලි කරනවා. යහපාලන වම් අත කරන දේ දකුනු අත දන්නෙ නැහැ. මේ මොන විගඩමක්ද ජනතාව බැට කනවා. අගේට හැදීගන අාපු රට අාගාධයට යනවා.
ඉතින් මනුස්සයෝ ඒ රටවල් 120 වගේද ඇමෙරිකාව එක්ක උඹල කිව්ව විදියට උඹල තිබෙන සම්බන්දය ?උඹල කිව්ව විදියට ඇමෙරිකාව උඹල එක්ක එක ඇඳේ සහෝදරකමින් ඉන්නවා කියලනේ අපට තේරුනේ එහෙවු එකේ මොකද රටවල් 120 කින් තවත් රටක් හැටියට උඹලට සලකන්නේ ?දැන් උඹලගේ වෙන තැන් වල පනුවෝ දාල නිසා ඇමෙරිකාව උඹලව අතහැරලද ?
මම මෙතෙක් හිතන් හිටියෙ මේ මනුස්සය යහපාලන නරා වලෙ ඉන්න වැඩකට අති කෙනෙක් කියල…..බලාගෙන යනකොට මේකත් ඒ ගොඩේම තමයි
ලෙඩා මලත් බඩ සුද්දයි…
එහෙමනං ඉස්සෙල්ලාම පනුවො ගහන්න ඕනෙ මුන්ගෙ කටේ.. මොකද මුන් තමයි මහින්දගෙ කාලෙ ඔය GSP සහනෙ යුරෝපයෙන් ඉවත් කරාම අඬබෙර ගැහැව්වේ.. මුන් තමයි කේලම් කියල ඒක නැති කරෙත්. ඒත් ඒක නැති උනා කියල අපේ කර්මාන්ත වලට කිසිම ප්‍රශ්ණයක් උනෙත් නෑ අපේ එවුන් මුන් වගේ ඒක ආයෙ ඉල්ලලා පස්සෙන් ගියෙත් නෑ.
Moo rata gonek. Rather than talking bull shit plan a strategy to make Sri Lanka products more competitive
Ekshaklee machan
Dear Dr. Harsha,
What is the curse you put on the Bank robers , which make our economy collapse.
We believed very wrongly that you belonged to a educated few in the cabinet..
You all should resign from this posts and devolve the government.
You all don’t know the ABC of proper management of everything.
We all including you burgers, should make request from MR to protect our country.
තොපි මේ දක්වා කරපු බොරුවලටයි
වන්චාවලටයී තොපිට හෙන පොකුරු පොකුරු
වදින්න ඕනෑ.
හෙන පොකුරු පොකුරු මය්තුනයගේ ඔලු ගෙඩියට වැදීයන්
මල් පොහොට්ටුවේ ඇති අසිරිය මුළු රටටම දැනීයන්
So call Economist, look at him whether he wearing cloths
අසෙවනාච බාලානං ! හර්ශ සිල්වත් එහෙනම් තුට්ටු දෙකේ ලෙවල් එකට ගියා !
කිසිම දෙයක් කරගන්න බැරි බව තේරුම් යනවිට ඔහොම වෙනව.
ලංකාවට GSP කැපුවා, ඒ නිසා රටට පාඩුයි කියපු කුහකයෝ බලාගන්න ඕනෙනම් සිරිකොතට පල. ගිහින් එකේ ඉන්න උන් ඇතුළු අග-මැට්ටා දිහා සහ තමන් දිහාත් කන්නාඩියකින් බලාපිය. ඊට පස්සේ 2015 චන්ද කාලේ වේදිකා වල GSP කපපු එක ගැන කියා කියා ඒ කාලේ ආණ්ඩුවට බැනපු උන්ගේ video බලාපිය. උන් ඔක්කොගෙම කටවල් වල පනුවෝ ගහනවා, ෂුවර්.
නියම මූදුකරේ මාළු දැල් බාසාව…කළිසම් කෝට් ඇඳගෙන හිටියත් බබියා බබියම තමයි…
Muge aachari pattama hondai sunkayekge passa paththe bandanam.