ලංකාවත් ඇමරිකාව වගේ කොරෝනා මර්දනය කල යුතුයි.. ඇමරිකාවෙන් ඉගෙනගත යුතුයි.. සජිත් Online විත් ශ‍්‍රී මුඛය අරී.. [Video]

March 30, 2020 at 3:00 pm | lanka C news
ලංකාවත් ඇමරිකාව වගේ කොරෝනා මර්දනය කල යුතුයි.. ඇමරිකාවෙන් ඉගෙනගත යුතුයි.. සජිත් Online විත් ශ‍්‍රී මුඛය අරී.. [Video]

කොරෝනා වෛරසය මර්දනය කිරීමට නම් වැඩි වැඩියෙන් ඒ සදහා වන පරීක්ෂා කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කොරෝනා පරීක්ෂණය විනාඩි පහළොවක් ඇතුළත සිදු කිරීමට වන තාක්ෂණය ඇමරිකාව විසින් භාවිත කරන බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඇමරිකාවෙන් එම තාක්ෂණය ගෙන ඒම සඳහා වහාම ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බව ද ඔහු කියා සිටී.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

නමුත් ඔහුගේ මෙම වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් එල්ල වන්නේ දැඩි විවේචනයි.

ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන රට මෙන්ම දිනපතා විශාල මරණ ගණනක් හා නව පොරෝන ආසාදිතයන් වාර්තා කරමින් සිටී.

සජිත් ප්‍රේමදාස මහතාට වෛද්‍ය උපදෙස් නොදී ඉන්නම බෑ වගේ. අද ආයිත් ලයිව් ඇවිත් ආණ්ඩුවට උපදෙස් දෙනවා ඇමරිකාවේ ක්‍රමයට පරීක්ෂණ කරන්න කියලා. හැබැයි ලෝකයේ වැඩියෙන්ම කොරෝනා රෝගීන් ඉන්නේ ඇමරිකාවේ. ඒ වගේම ඔවුන් ඉතාමත් බිහිසුණු තත්ත්වයකටයි මුහුණ දීලා ඉන්නේ. ඇමරිකාවේ ඉන්න ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් අද කියල තිබුණා ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා සෞඛ්‍ය බලධාරීන්ගේ ක්‍රියාමාර්ග ගැන ඔවුන් ආඩම්බර වෙන බවත්, ඇමරිකාවේ තත්ත්වය ගැන කණගා‍ටු වෙන බවත්. (ඔවුන් සියල්ලෝම ඉක්මනට සනීප වේවා!)එහෙව් එකේ සජිත් ප්‍රේමදාස මහතා ලයිව් ඇවිත්, ඇමරිකාවේ පරීක්ෂණ ක්‍රම ආදර්ශයට ගන්න කියලා ආණ්ඩුවට උපදෙස් දෙනවා.

Gepostet von ආයුබෝවන් ලක් මවුනි ගරු. – Ayubowan Lak Mawuni Garu am Sonntag, 29. März 2020

127,800 Viewers

148 Comments to “ලංකාවත් ඇමරිකාව වගේ කොරෝනා මර්දනය කල යුතුයි.. ඇමරිකාවෙන් ඉගෙනගත යුතුයි.. සජිත් Online විත් ශ‍්‍රී මුඛය අරී.. [Video]”

  1. Sandun Dhammika says:

    Yes , yes sir ,
    We need to bring US marine forces here.

    • Rata Wenuwen says:

      මෙන්න ! අම්මට හුඩු සාමිනේ කිව්වලු , නැවතවරක් රදා පැඩයාගෙ මොලෙ රුවිතට ගිහිල්ලා, ශ්‍රී අධෝ මුකේ වැඩකරන්න පටන් අරන්.

      • 🤣🤣🤣😄😄😄 says:

        කොරෝනා ලාංචන පක්‍ෂයයේ නියමුවා 😆😆

        • 😆😆😆😆😢😢 says:

          ඔබ වැනි කෙනෙකු ඔයවගේ කතාවක් කියනකොට මගෙ ගෙදර තුන වසරේ ඉගෙන ගන්න මේ දිනවල පාසල් වහල නිසා ගෙදරට වෙලාම ඉන්න දරුවා ඇහුවා මෙන්න මෙහෙම…..
          අපේ ටීචර් අපිට කියල දුන්නේ 2505 ඉලක්කම 1 වඩා ලොකුයි කියලනේ අම්මේ…
          එතකොට මෙයාට ඉලක්කම්වලින් කියන ඒක තේරෙන්නේ නැද්ද…?
          ලංකාවේ මැරුනේ එක්කෙනානේ…! 🥵🥵🥵🥵 මම උත්තර දෙන්න ඉස්සෙල්ලා එයාගේ මල්ලි කියපි ඒ මොන බූරුවෙක්ද ගණන් බැරි… ඒක ඇහිලා ගෙදර සුරතලා බල්ලා “බුහ්-බුහ්” ගාලා වල්ගය වැනුවා..😆😆😄😄

          • කිරිමෙල් says:

            මම තවමත් හිනාව නවත්වගන්න බැරිව දඟලනව මෙි කොමෙන්ට් එක කියවල.

      • ajith says:

        Don,t be a silly bastard by taking defunct idea of casts shame on you. It showes caliber of your 7 gernerations

        • Aaryaawa says:

          Another RADHAA bastard

          • හින්බබා says:

            කොරෝනා වෛරසය කාන්තාවන්ගේ පෑඩ් කියලා සජිත් හිතනවාලු …මේ වගේ බුරුවෙක් පස්සේ යන UNP මෝඩයන්ට මඩු වල්ලිගෙන් තලන්න ඕනේ
            සජිත්ට වඩා අපේ රටේ පුත්තලම් බුරුවන්ට බුද්ධියක් තියනවා

    • Sam says:

      මේ යූ ඇන් පී ,ජේ වී පී උන් උපන් ගෙයි මෝඩයෝ. එක මී හරකෙක් කොමෙන්ට් එකක් දාල තිබුන ඉතියෝපියාවේ මරන නෑ .ඒ රට සිටින්නේ ලංකාවට වඩා ඉහලින් කියල. මේ කුහකයින්ට අවස්‍ය වෙලා තිබෙන්නේ මේ අත්කරගෙන තිබෙන කීර්තිනාමය හෑල්ලුවට පත් කිරීම. මේ ලිං ගෙම්බෝ දෙන්නේ නෑ ඉතියෝපියාවේ මේ දිනවල දිවා කාලයේ උෂ්නත්වය සෙ.42 පමන වෙනවා. මේ වගේ අධික උෂ්නත්වයකදී වයිරස් නොවේ මිනිසුනුත් මිය යනවා. එමා නිසා වයිරසය නිසා රෝගියෙකු මිය යාමේ ඉතා අඩු සම්බාවිතාවක් තියෙන්නේ.

      • +ve says:

        I work in Kenya. Do you all see d figures in African continent. Very less compared to world. Why?
        Not bcz of good health system. They just dont have information. That means they already affected badly, but nobody knows …..
        This d truth in Etiopia as well…

    • රංජිත් says:

      This time your correct 👍

    • මෙන්න plakanil පුතාණෝ ආයෙත් ඇවිල්ලා අපට ආතල් දෙන්න .

      හොදයි ඉතින් මේ ඇදිරිනීති දවස්වල අපිත්
      කොරන්ඩ දෙයක් නැතිව ගෙවල්වලට වෙලා උඩ බලං ඉන්නකොට
      පොඩි ජෝකරයෙක් ඉදහිට ඇවිත් යනව මෝඩ චූං එකක් දීල .

    • wijebahu says:

      Yes, there is nothing wrong with what he said. Again this stupid bychoons comparing SL with USA.
      whatever good tools available should worth considering.

      • Antony says:

        This confirms :

        1. Ranil the master strategist has once again been in action
        2. Sajith is totally a dumb
        3. Wijebahu who I assume is to be a JVP blind believer is no different to Sajith
        4. Sajith is not suitable at all to hold a government position let alone a Parliament seat and should be sent him to political oblivion at any cost

        • Aaryaawa says:

          Sajith failed all 8 subjects of GCE O/L in Sri Lanka. This is why he was packed off to UK where he failed to get through any exam. Dumb ass.

    • Ratavesiya says:

      If Gota is not in power then Sri Lanka could have scored the first place in corona mortality rate.

      The wish of the unholy union of the UNP is to engage in corona politics with the help of religious fanatics of the country. They intentionally use corona virus carrying “human containers” to spread virus..

      They lost that power due to the dissolution of the parliament.

    • kawindu says:

      KOLONNAWE BACK SIDE NOONA ME DAWASWAAL M(P)UKA AAWARANA DAAGENA INNA

      NISAA GONJATATH NIWAADU. RATE JANATHAAWATH KANAK AHILA HITIYA.

      JAYALATH KOTIYAGE KAWNIDA KOTI PATIYAI. PAD SAJIYAI. DENNA EKATHUWELAA

      DAN KORONA BEDANTA PATAN GATTHA. KANAK AHILA INTA NAM WENNE NAHA. .

      ME AMBARUWO NEDA RATA PAALANAYA KARANTA CHANDE ILLANNE…..?

    • Boo says:

      අසවු! අසවු !! ලංකාවේ වෙන කිසිම කෙනෙක් එතෙක් මෙතෙක් නොදැන සිටි අලුත්ම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම සහ ඒ සම්බන්ධ උපදෙස් ලබාගැනීමට අමතන්න (කොන්)දොස්තර මෝඩජිත් රණසිංහ B.A.L.L.A (London), G.O.N.A (Newyork).

    • Don kannangara says:

      The suggestion by two French medical experts to test coronavirus vaccines in Africa is racist, appalling and a relic of colonial mentality, head of the World Health Organization Tedros Adhanom Ghebreyesus has said.

  2. Suinl says:

    We know he is a fool. Please dont show it to the world.
    You stated a name of a medicine stating the company name. It is an OFFENCE.

  3. Araliya says:

    Ane meya news balanne nethiwa ethi neda? Aduma ganan BBC news wath balanawa nam harine. Ekko moo kemathi api okkoma merenawa nanda danne nehe.

  4. Araliya says:

    Ane meya news balanne nethiwa ethi neda? Aduma ganan BBC news wath balanawa nam harine. Ekko moo kemathi api okkoma merenawa balananda danne nehe.

  5. Pal says:

    WADA Nodee Hitapiya Mooda Puthe..

    You have provided enough information to eradicate the virus and the only thing happened was exposing yourself as a bloody foolish , useless politician.

    We never want you as our leader and please keep your mouth shut for ever.

    We are so unlucky to have leaders like Sajith , Sirisena and Anura Kumara

  6. බත් කන එකා says:

    මෙයාට ලනු දීමේ හා මොහු ලණු ගිලීමේ සීමාවක් නැහැ. PCR.තමයි ලෝකෙ කොහෙත් කරන්නෙ . ල්ංකාවෙත් ඇතුලුව. ඒකෙ නිරවද්‍ය තවය වැඩියි ඒත් කාලය යනව. ඔය කියන test එක Rapid Test Kit වලින් කරන එකක්. කෙසේවෙතත් වැඩි වැඩියෙන් සැක අය test කල යුතුය යන්න සත්‍යයක්.

    • Antony says:

      Gaththata anukampa karanna. Sajitjta ada thamai kaudha liyaladeela thiyenne PCR gana. Miniha hithuwa Arkimidis wenna. Miniha dannaha lankawe lamainuth dan PCR gana dannawa kiyala.

  7. Naveen says:

    අප්පා මට එන කේන්තියක්.
    නොදන්න රෙද්ද ගන කතා නොකර ඉන්නවා නම්!
    ගොන් තකතිරුවා. තව තව ඇන ගන්නවා.

  8. lincoln says:

    Isn’t there any single person in his party to tell this fellow not to talk nonsense..

  9. පර්සි says:

    ඉතින් මොකද්ද මේ කියන එකේ වැරැද්ද. එහෙම තාක්ශනයක් තියෙනවා නම් ඒක ගේන එක හොදයිනේ.

    • Jagath says:

      Ow ow, Americawe wedihitiyan merenna dala thiyenne arthike beraganna. Meya hondai kiyana krame oka wenna ethi.

    • James says:

      Americawe hospitalwalatath mema upakarana madiwela thiyenne. Ithin apita ewawida manussayo.mun okkotama pissu

    • නිමල් says:

      බලපන් මෝඩයෝ ලෝකෙට ඇස් ඇරලා. මහ මෝඩයා කියන දේ ඒ විදිහට පිලිගන්නේ නැතුව

    • Bulto says:

      එහෙම තාක්ෂණයක් නෑ. මූව කවූරුහරි අන්දලා

      • සදා UNP says:

        පච රණවක ලියල දෙන ඒව සජිත් මහත්තයා ඔහේ කියවනවා. සජිත් මහත්තයා බලයට ආවොත් එතුමාව රූකඩ නටවලා නෝන්ඩි කරලා UNP බලය අල්ලන්න පච රණවක කෙල හලාගෙන ඉන්නෙ

  10. Nalaka says:

    He needs treatments immediately. This bugger is a real nut.
    Admin, please don’t publish this bullshit

    • Suinl says:

      Send him to Angoda….not for Corona treatment….For mental illness. Let him stay there forever.

    • Antony says:

      Admin please don’t listen to Nalaka especially at a time when people are struck in the homes without much entertainment.

      At least we all must be thankful to Sajith for having the curtsy of providing a little entertainment once in a while. In fact the credit shout go to the master strategist Ranil

  11. අක්බාර් ලොක්කා says:

    ඇමරිකානු ගිවිසුම් ඉරා දමනවයි කියපු එකා ඇයි මේ ඇමරිකාවට ආ වඩන්නෙ

  12. XXDRAGON says:

    what he said was really true..eventhough I support GR.I was wondering about the heading of the article. very cheap person has done this article.shame on you.

    • Bitter Truth says:

      Don’t you think the article suits SP’s worth as a politician and a leader?
      SP is no doctor, but he is trying so hard to show that he knows a lot. Probably to hide something because this is a typical behaviour of uneducated.

  13. Saradiel says:

    මේ යකා CNN NEWS අහලා නැති පාටයි ඉතාලියට වඩා මැරෙන ගාන දැන් අදිකයි ඇමෙරිකාවේ මෝඩ කථා නොකියනු බුරුවා,

  14. Tommy says:

    මේකාට නං ඇත්තටම පිස්සු තමා…අනේ පව් තාත්ත කරපුව පටිසං දීල එහෙම නැත්තං පංසල් කඩල ගත්ත නිදානවල පව් පල දීල.

  15. john the baptice says:

    America Is Acting Like a Failed State

    Many businesses, local governments, and individuals are doing what is necessary to beat back the coronavirus—with little help from the White House.

  16. sena says:

    ලංකාවට ඇමරිකාවේන් ඉගේන ගන්න නේවේවේලා තියේන්නෙ
    ඇමරිකාවට ලංකාවේන් ඉගෙන ගන්ටය
    මොකද අද කොරෝනා ඇමරිකාව පාගාගෙන ඉන්නවා
    ලංකාව කොරෝනා පාගාගෙන ඉන්නවා
    එංගලන්තයටත් වඩා ලංකාවේ කොරෝනා පාලනය ඉහලයි..- BBC ලොව පුරා කියයි
    එංගලන්තයේ හිත්රො ගුවන්තොටුපොළේදී නොතිබූ ආකාරයේ ආරක්ෂක වැඩපිළිවෙලක් කටුනායක ගුවන් තොටුපලේ තිබූ බවද ඔහු සඳහන් කළේය.
    ලංකාවේ කොරෝනා මර්දනය විශිෂ්ඨයි ආකර්ශනීයයි.. ඔහුන් ලෝකයටම විශ්මිත ආදර්ශයක් දෙන්න සූදානම්.. ලෝ ප්රකට වෙබ් අඩවියක් කියයි.
    මේ අනුව රෝගය වැළඳී සම්පූර්ණයෙන්ම සුව ලැබූ පිරිස 15 දක්වා ඉහළ යයි.
    ඔබතුමා T V පත්තර බලන්නැද්ද නැත්නම් පෙන්නැද්ද

  17. sana says:

    උඹ ගන්ජා ගහලද ඉන්නේ යකෝ

  18. එතකොට මේ බූරු පුතාට පුලුවන් ඇමෙරිකාවෙ වගෙ ගොගගැහෙන මිනී පෙන්නල බලයට එන්න……

  19. Eshan says:

    Please go and do your O/L first before lecturing the Ministry of Health.

  20. MD says:

    Dan yana widiyata sajithta hitenawa ati Maragena Marenna.ekai america karana widiyata karanna kiyanne.

  21. Sachi says:

    Vedios dana eka navattala oyat avit corona mardanayata sahaya venna.pls.

  22. kawinda says:

    WHO sanvidanaya Covit 19 lesa handunwana corona virusaya Americawe Trump kiyanne VUHAN VIRUS ehema nethnam CHINEES VIRUS kiyalai. ehew naayakayek inna rataka ada corona rogeen sankyaawa athi vishaalai. Americawen apita igenaganna deyak thiyenawada gono kiyala ahanawa misa wena monawa kiyannada..? me minihage passen wetila hitapu evun den Corona nisa eth wela harima sathutin innawa ethi. kiyana gon katha ahan inna beri nisa…

  23. Love nature says:

    Almost 30% of American workers have no paid sick leave from their employers, including 70% of low-income workers earning less than $10.49 an hour. Vast numbers of self-employed workers cannot afford sick leave. Friday’s deal between House Democrats and the White House won’t have much effect because it exempts large employers and offers waivers to smaller ones.
    Will Trump’s coronavirus travel ban work? Scientists express skepticism
    Read more

    Most jobless Americans don’t qualify for unemployment insurance because they haven’t worked long enough in a steady job and the ad-hoc deal doesn’t alter this. Meanwhile, more than 30 million Americans have no health insurance. Eligibility for Medicaid, food stamps and other public assistance is now linked to having or actively looking for work.

  24. Aurora says:

    මූ නම් මීහරකෙක්ම තමා. බෞතික, රසායනික හෝ ජෛවවිද්‍යාත්මක පරීක්‍ෂාවක ප්‍රධාන සහ එකම කාරණය ක්‍ෂණිකව ප්‍රතිපල ලබාගැනීම නොවේ. කුමන මට්ටමකට එම ප්‍රථිපලය පිලිගත්යුතුද නැත්ද යන්න පිළිබඳව සම්මතයන් පවතී. ඇමෙරිකාවේ හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක පරීක්ෂා සිදුකර ප්‍රථිපල ලබාදෙන්නෙත් එවන් සම්මතයන් අනුවය. ඒවගේම ඉතා මිල අධික හෝ ක්‍ෂණික ප්‍රථිපල ලබාදුන් පමණින් පරීක්‍ෂාවක නිවැරදි භාවය හෝ එය පිළිගන්නා මට්ටමේ පවතීද යන්න තීරණය නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාව මොහු ජනාධිපති නොකිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවකි. කෙස්ගහෙන් බේරුණා කියන්නේ මෙන්න මේවාටය. මේ මෝඩ පුතාණන්ට චන්දය දුන් අසරණ ජනතාව දැන්වත් මේ ගොන්ගහෙන් ඉවත්වීම වැදගත්ය.

  25. අලුගුත්තේරුවා says:

    ඒක තමා. අපරාදේ මෙතුමන්ලට mcc එක අත්සන් කොරන්ඩ නොදුන්නෙ! පාර්ලිමේන්තුව නොවිසුරුවා තිබ්බ නම් මෙයාල කිසිම පැකිළීමක් නැතුව සල්ලිත් පාස් කරයි, මේං කියල. අලයක් නෙමේ, අල ලොරියක්!

  26. nimal says:

    We always critisizing the person. We do not take the esense. that is why we had to close sri lanka for so long.

  27. lakshitha says:

    රක්ශනේ නැති උන්ට ගස් යට මැරෙන්න අරින ඇමරිකන් ක්‍රමේ සෝයිද

  28. Sunil Dahanayake says:

    This is completly false . The PCR test will take 24 or 48 hours .

    The 15 Minute test is, I think, developed in China and Australia is about to use that. But still, Australia is waiting for the test shipments. Read the full story from this web page:

    https://www.theaustralian.com.au/nation/coronavirus-pin-prick-test-for-virus-hits-australia-this-week/news-story/c08497a6d66eebcd18ab8f471743d2da

    This man does not understand what he is saying. When he opens mouth, real gon katha coming out.

    Sri Lankan doctors are excellent, they will do the right thing. This gona should shut up h

  29. Susantha says:

    ane muta kata wahagena enna kiyanna ekek nadda ammapa.

    • 77 UNP says:

      නැහැ මූ කට වහගෙන ඉන්න ඕන නැහැ. කට අරින වාරයක් වාරයක් පාසා මූ නම් මීහරකෙක්ම තමා කියල රටම, ලෝකෙම දැනගන්නවා. පරම්පරාවෙන් UNP වුන ඒක අතඇරගන්න බැරිව ඉන්න අසරණ, යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට ඔය මොට්ටයා අතෑරලා වෙනතක් බලාගන්න පුළුවන්. ඔවුන්ට දෙන්න තියන පණිවිඩේ තමයි යහපාලන කාලකන්ණි රට පාලනයෙන් තුරන්කරලා නොදැම්මානම් නූතන විශාලා මහ නුවර ශ්‍රී ලංකාවේම බලන්න තිබුණා කියන එක. අනික පාර්ලිමේන්තුව විසුරුවල, නාම යෝජනා අරන් ආපහු ඔයවගේ මීහරකෙක් විපක්‍ෂ නායක තනතුරේ බලය හෙබවීම් වැළැක්වීම කොතරම් වැදගත්ද කියන එක. ඒක ජාතික අවශ්‍යතාවයක්, ජනාධිපති තුමාගේ වගකීමක්. එතුමා ඒක ඉටුකරා.

  30. Alapaluwa says:

    මේ ගොන් හරකා කට හැරියොත් කියන්නෙම මෝඩ අතාල් දෙන කතාවක්ම තමයි යකෝ කියපං මෙන්න මේ විදියට ඇමරිකාව ලංකාවෙන් ඉගෙනගන්න කියලා කොහොමද control කරන්නේ කියලා නොදන්නා දේවල් කියා නිකම් තවත් අමන ගතිය පෙන්වන්න එපා.උබ කොහොමත්ම අමනයෙක් තමයි නමුත් මේ දේවල් කියා එය ඔපදමාගන්නවා.

  31. බන්ඩා says:

    2019 දි බෝන්අගේන් සජී ලංකාවෙ ජනාධිපති උනා නම් ලංකාවට කොවිඩ්-19 එවන්නෙ නැහැ. – ✝️ යොහෝවා. 🤡

    • සිරිසේන 2 says:

      අම්මපා, අපි යූඑන්පී හරක් කෙසේ වෙතත් හර්ෂාචාරියල වගේ උගතුනුත් පෑඩ් සජියා වගේ එකෙක් නායකයා කර ගත්තනෙ. 🤥🤥👎🏻👎🏻

  32. කාලියා says:

    අනේ පුතානෝ තොගෙ ඇස් පොටිට වෙලාද යකෝ ඇමරිකාවෙ තමයි මේ වෙනකොට ලෝකෙ කොරෝනා ව්‍යාප්තිය වැඩිම රට මුගේ ඇස් කන් මොලේ විතරක් නෙමෙයි අනිත්වත් නැහැනෙ මෙහෙම බුරුවෙ ජාතියක් තමයි උඔල පාර්ලිමේන්තු යවල රටේ මහජන සල්ලි වලින් නඩත්තු කලේ හොර හැත්ත, ගරු ජනාධිපති තුමාට මේක කරන්න දීල තොපි පැත්තකට වෙලා හිටපියව් බුරු රැල. ආයෙත් ලංකාවට පාර්ලිමෙින්තුවක් අවශ්‍ය නැහැ ඒක දැන් අපිට හොදටම තේරුම් ගිහින් තියෙන්නේ.

    • බන්ඩා says:

      සජියගෙ මූන දිහා හොදින් බලන්න. උගෙ ඔලුව ඉදිමිලා තියන තරම මූනෙන් ඇස් දෙකෙන් පෙනෙනවා. මහ 🐂 ක්.

  33. Kamal says:

    බූරු පුතානෝ ! ඇමෙරිකාවේ ඉන්න අපේ මිනිස්සු විතරක් නෙවිය්, කොරෝනා රෝගීන්ට වෙදකම් කරන ඇමෙරිකන් දොස්තර නෝනා කෙනෙක් කතාකරන වීඩියෝව බලලවත් තේරුම් ගනින් ඇමෙරිකන් රජය කොරෝන රෝගීන්ට සලකන පහත් vidiya. තොපිට රෙන්නත් ඕන ඇමෙරිකාව රෙන විදියට, අපේ නායකයින් කරගෙන යන වැඩපිළිවෙල ලෝකයම අගය කරන වෙලාවක බුරුවෙක් වගේ කියවන්න කලින් තොපේ මහා එකට කියපිය මහබැංකුව කොල්ලකාපු සල්ලි ටික අපහු රජයට දෙන්න කියලා මේ වැඩේ වඩා හොඳින් කරගෙන යන්න

  34. Rata Wenuwen says:

    මේ බූරු පෑඩයට තේරෙන්නේ නැහැ පරීක්ශාකිරීම මර්දනය නොවේ කියලා, බූරුවෝ පිලිවෙත් ආරක්ශාකිරීමයි මර්දනය කියන්නෙ ,බූරු පෑඩයා නැවත වරක් ඇන්කොන්ඩා විය.
    අනේ අම්මපා මූ හොඳයි කිලිටි රෙදි හෝදන්නම

    • ගෝපයියා says:

      කිලිටි රෙදි නෙවෙයි රෙදිනැන්දා ගේ පුක හෝදන්න වත් දෙන්න හොඳ නෑ .

      • Bay Gota says:

        Why? What he says is correct. It can help further to identify faster and take required actions.

  35. SIRIMAL says:

    You are a first class idiot. You are insulting medical profession. You must first pass SSC. You insulted London School of Economics saying you are a graduate of LSE. Next time you will lose the seat from Colombo, then you have time to study for GCE OL and then AL.

  36. වහලා says:

    Nothing wrong in his speech. But this news headline is misleading

  37. Noah says:

    This guy is a real dumb add
    Imagine he became PM of President..
    God bless this BANANA REPUBLIC 🍌

  38. Sathiya says:

    අවුරුදු 4 1/2 තිස්සේ රටට කෙලියේ රට රට වලින් අහලා බලලානේ

  39. Dr. U No Hoo says:

    මූ වගේ මෝඩ මූසලයෙක්. යකෝ ඇමරිකාව තමා ලෝකෙන් දැනට වැඩියෙන්ම කෙලවෙලා තියන රට කොරෝනාව නිසා. බැරිවෙලා හරි මේ බූරුව ජනාධිපති වෙලා හිටියනම් ලංකාව හිටංට යහා වෙනවනේ. ඇයි යකෝ මේ ගූන්පී හැත්තම මෙච්චර පරගැති දීන නියාලු රැලක් වෙලා තියෙන්නේ.

  40. kalavadi fonee says:

    Ane bola booru sajiyo,tho dakkada amerikava ada path vela inna tathvya.thoge upan geyi modakama thotath nodanima eliyata paninava.aththatama pahara sakkiliyo thota karunaven kiynne me velave booru katha nokiya me labuna avasthaven prayojana Stan lamayek hadaganna balapiya booru puthe.

  41. හෙලයා says:

    MCC සහ SOFA අත්සන් කර බෝන්අගේන් ෆාස්ටර්ලා ආනයනය කර පල්ලි පුරවා යොහෝවාට පූර්ණ කාලීන යාඤා කරමු. දින හතෙන් ප්‍රතිඵල ගැරන්ටීඩ්. 🤪 🙃🤣

  42. නෙවිල් says:

    කවුද ඩෝ මූට අගමැති අපේක්ෂක කම දීපු මෝඩයා..

    • සදා UNP says:

      දුන්නෙ නෑ, අවස්ථාවාදී බංකොලොත් නඩයක් එකතු වෙලා බලෙන් අපේක්ෂක කම සජිත් මහත්තයාගේ ඇඟේ ගැහුවේ නැත්නම් සජිත් මහත්තයාට උවමනාවක් නෑ

  43. Train almeda says:

    මි හරකො මම ඉන්නෙත් ඇමරිකාවේ ලංකාවේ පොලිසිය සහ රටට හැමදා සරන වෙන හමුදාවට ගහන්න කිසිම රටකට තව බැරිව ගියා බලපන් අපි මේ රටවල ගෙවන ජිවිතය විදේශිකයින්ට මුන් සලකන්නෙ බල්ලන්ට වගේ මේ ලේඩේ හැදුන… මේ වගේ මොඩ හරකෙක්ද දෙයියනේ මේ රට පාලනයකරන්න කර ඇද්දෙ. අයියොො මගේ රට මු ඉන්ටනැෂනල් නිව්ස් බලන්නෙම නැද්ද ඇමරිකාව චොර වෙලා තියෙන්නෙ කොරොනා වලින් මැරෙන සංඛයාව මහා පරිමාණයෙන් බුරුවො අපේ රටේ සෞඛය මන්ඩලය අැතුලු මහමුදාවට පොලිසියට ස්තුති කරපන් මේ කරන කැපවිමට හැම වෙලාවෙම සුද්දගේ පුක ලේවකන්න නොගිහින් මේ ගෙවලයව එලවලා යුඑන්පිය යහමගට ගන්න කොන්ද පන එකෙක් එලියට අවානම් හරි මු අවොත් යුඑන්පියටත් කොරොනා තමයි

  44. p.d goonawardena says:

    මොනවාද බිව්වේ මට මොකුත් මතක නෑ………….

  45. jaya says:

    කට වසාගෙන සිටින තාක් කල් මෝඩයා පණ්ඩිතයෙකි.

  46. cw says:

    I knew he is an idiot, but I can’t believe how many more fools are following him.

  47. Gini says:

    If you can read and write you won’t suggest this. At the moment the worst place on earth no control at all. Leave politics and go and do something else. 🐃

  48. Ukkussa says:

    yako dan ethokota American karayek nemaida Sri Lankawe Janadipithi? 😷😷😷

  49. Saradiel says:

    පබයා

    අනගාරික ධර්‍මපාලතුමා 1940ස් ගණන් වලදී සිංහල බෞද්ධයින්ගෙන් කරන ලද බැලූ බැල්මට නම් විහිළුවක් සේ පෙනුනු එක්තරා ඉල්ලීමක් මතකයට ආවේය: කෙහෙල් කඳකින් හෝ වෙනත් පඬරැල් වලින් පඹයෙක් සදා, එයට සුදුහුණු ගා, එය ගෙදර දොරකඩ අසළ හෝ මිදුලේ අයිනක තබා, සැමදා උදේට හා හවසට, පර සුද්දා! පර සුද්දා! යයි සැරෙන් කියමින් එයට පයින් ගසාපල්ලා යන්න එම හාස්‍යජනක සේ සිතෙන ඉල්ලීම විය.

  50. Sam Fernando says:

    Oh my gosh ! The country narrowly escaped. If this man came to power what would happen ?
    Is he out of senses ? Why don’t the other party members advise him to mind his tongue ?

  51. Sunil Dahanayake says:

    PCR test ekata 24 hours or 48 hours. Pin Prick test ekata 15 minutes. Pin Prick was initially developed in China not USA.

    But even Australia is waiting the test kits .

  52. jaya says:

    ඔීකට කියන්නෙ බල්ලගෙ වැඩෙි බූරැව කරන්න යනව කියල.
    දොස්තරලගෙ වැඩ දේශපාලකයො කරන්න යනව. දේශපාලකයන්ගෙ වැඩ දොස්තරල කරන්න යනව.

  53. Lolla says:

    I think some one from ho party misleading him….poor innocent dump bugger……

    • සදා UNP says:

      That ‘someone’ is P C Ranawaka. Ranawaka will destroy Mr. Sajith Premadasa’s political career and take over the UNP

  54. Ferna says:

    Uneducated most famouse comics character in UNP..if you don’t know shut your mouth and see what doing by government or else go to villages and take care of poor people by giving something from your wealth..

  55. අනේ ගොනෝ ගොන් ටොක් දීලා සාප කන්නේ නැතිව අක්කා හෝන්තුව එක්ක කාෙකිස් හදපං බූරු පෑඩයා

  56. Sura says:

    මාලුවා නහින්නෙ කට නිසාලු.
    මූ ජනාධිපති උණානන් මේ වෙනකොට ලංකාවේ 100ක්වත් කොරෝනාවෙන් මැරිලා..

  57. ranjan says:

    තොපි වගේ දේශපාලුවෝ තමයි ගොනෝ රටට ලොකුම වයිරස

  58. Sun says:

    He does not know what is happening round the world and just comment like president trump, in the same boat.

  59. thoththa bab says:

    me buruwa jandipathi vune naththe ape pinakata, me kiyana gon parat karanna gihilla minissu sahenna melahakata marila.ara mareliya beheth bonna kiwuwe mu thamayi Dr sajith premdasa

  60. එහෙ කොරෝන මරණ සීග්‍රයෙන් වැඩිවුනාලු ලෙඩ්ඩුත් රදඩ් පදවාගෙ “කවට අන්දරේ” පාට් වලට හිනැහිලා…ම හුම්ම හිරවෙලා.
    අපරාදෙ මැකෝ හරහට හිටියැයින් මුට මුක පෑඩ් ටිකක්වත් බෙදා ගන්න හැටියක් නැතිවුනානේ[[[[[[]]]]]]

  61. Chaminda silva says:

    මූ ප්‍රේමදාස මහත්තයාගෙ පුතා වෙන්ඩ බැ 😁😁😁😁

    • සදා UNP says:

      ප්‍රේමදාස මහත්තයාගේ මයිල් ගහක් තරම් වත් වටින්නේ නෑ තමයි. ඒත් ඔහොම කියන එක හරි නෑනෙ නේද

  62. api 5000 says:

    අපි Test කරන්නේ අඩුවෙන් කියන එකනම් ඇත්ත වගේ පේන්නේ. ඉක්මනට අන්දුරගනීම ඇත්තටම වැදගත්. මොකද Contact Tracing කරන්න ඉක්මන් වෙන නිසා.
    ඒත් අපි මෙහෙම කරන්නේ ඇයි කියන්න පැහැදිලි නැහැ .

    බොරුවට 5000 සෙට් එක සජිත් කියන කියන එකට මඩ ගහනවා

    • Dr Zee says:

      In Sri Lanka infected cases ratio is 5 : 1 million.
      No use of testing .Waste of time and money.

      In Western countries 400:1million. They should test.

  63. Chu dala budiya ganin. Nikan panditha katha nokiya !

  64. Channa K. says:

    ඔය කියන ඇමරිකාවේ මිලියන 327 ක මුළු ජනගහනයෙන් 10%-20% අතර පිරිසකට කිසිදු සෞඛ්‍ය සේවා රක්ෂණ ක්‍රමවේදයක් නැහැ. ඔවුන්ගේ සෞඛ්‍ය සේවය මුළුමනින්ම පෞද්ගලික සේවාවක් විදිහටයි ක්‍රියාත්මක වන්නේ…

    ඒ නිසාම අඩුම තරමේ මේ මිලියන 30 ක ජනතාවට මුදල් ගෙවා ඉස්පිරිතාලෙට යන්න වෙන නිසා තමන්ට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කලත් මුල් අවධියේ ඉස්පිරිතාලෙට යන්නේ නැහැ…

    එහෙම ගත්තම ඒ මිලියන 30 තව දෙතුන් ගුණයකින් තවත් ආසාදිතයින් පිරිසක් බිහි කරනවා තමන් නොදැනුවත්වම… ඇමරිකාවේ තත්ත්වය එතරම් බරපතළ යි.. ඉදිරි දින දහයක වගේ කාලය ඔවුන්ට අතිශය තීරණාත්මකයි. අපි ප්‍රාර්ථනා කරමු ඒ තත්වයට ඔවුන් පත්වන්නට එපාය කියලා..
    ඇමරිකාවේ ජීවත් වෙන අය මේක දන්නවා..

    එහෙම තියාගෙන මෙයා මේ මොනවද කියවන්නේ? එක් අතකින් පව් මේ මනුස්සයා ළඟ ඉන්න එකෙක්වත් නිවැරදි විදිහට මෙයාව දැනුවත් කරන්නේ නෑ.. රනිල් මහත්තයා හරියටම හරි… මෙයා හුදෙක් ප්‍රාදේශීය දේශපාලනඥයකු මිස ජාතික මට්ටමේ දේශපාලනයකට නම් කිසිම capacityයක් නෑ රංජන් කිව්වේ සහතික ඇත්ත..

    මොනවා නැතත් තමන් ගැන තමන් විසින්ම මවාගෙන සිටින “ස්වයං ප්‍රභූත්වය” විසින් මෙයාව ජාතික දේශපාලනයෙන් මේ විදිහට කොන් කරනු ලබනවා..

    පව් ඉතින්…

  65. Nimal R says:

    What an idiot? USA is the worst as it hasn’t got any plans or a medicare system to control the virus. It must be another donkey advising this moron to talk about the issue.

    • Ravana says:

      බූරුවා හිතන්නේ උඩින්ම තියන එක තමා හොඳ කියලා.ඇමෙරිකන් කාරයෝ චීන්නුන්වත් පහු කරගෙන උඩට යනකොට මූට හරි චූන්.

  66. හාරත බූරුවා says:

    ගොනෝ ඒක ට්‍රම්ප් සමච්චල්ලෙට කියපු කතාවක්. දැන් බොට අමතකවුනාද ගෝටට අමරිකානු පුරවැසි භාවය තිබුන කියල. එහේ සිද්දවෙන හැමදේම ගැන ඔහුට හොඳ අවබෝධයක් තියනව. උඹට ඕනමනං ගිහින් ඇමරිකාවට උපදෙස් දීපන්. එහෙට උඹ වගේ වුන් අඩුයි. අද වෙනකොට ලෝකයම පිලිගනිමින් ඉන්නව ලාංකිකයෝ මොනවගේ ජාතියක්ද කියල.

  67. John says:

    Me gona Americawe wenne monawada kiyalawath danne natuwa athi! Buuruwa! Minissunta amarunam witarai hospital ganne, insurance natnam treatments naha, doctors la kiyanawa facilities na kiyala! Danna deyak kiyapan haraka!

  68. Samantha says:

    මම මොහුට කැමති නැ. අවස්ථාවාදියෙක්. හැබැයි මේ කියන දේ වැරැද්දක් තියෙනවද? ඇමරිකානු පරීක්ෂණ ක්‍රමය ගන්න කියලා නේද කියන්නේ?

    • Bulto says:

      ඔහේ ඉන්නෙ ලංකාවේ ද? ඇමරිකාවේ ඒ වගේ ක්‍රමයක් තියෙනවා නම් එහේ දැන් තියෙන තත්වෙට ගියේ කොහොමද? එහේ තියෙන අවදානම් තත්වය අනුව එහෙම ක්‍රමයක් තිබුනත් ඒක ලංකාවට දෙන එක ඒ අයට කරන්න පුළුවන් ද? ඒ අයත් ප්‍රශ්නෙන් එරිලයි ඉන්නෙ. එහෙව් එකේ එක නිකන් දෙයිද?

      නිකන් කටට එනවට කයිවාරු ගහනවා වගේ නෙවෙයි රටක් පාලනය කිරීම කියන්නේ මෝරපු බුද්ධියක් ඇති ගෝඨාභය මහත්තයා වගේ කෙනෙකුට පමණක් කරන්න පුලුවන් දෙයක්.
      මතක නැද්ද ජහපාලනේ කාලේ හිටං රූකඩ නැටුව?

      • Samantha says:

        මම දන්නවා මේ රට කරවන්න පූළුවන් ගොඨාභයට. එයාට ඇමරිකාව දුන්නත් සුපිරියට කරනවා. ඒත් දරුවො එක ගැන විවාදයක් නෙමෙයි මේක. ඊයේ ස්වර්ණවාහිණියේ හරිත අලුත්ගේ ඩොක්ටර් කිව්ව ඇමරිකාවෙන් අර කියන පරීක්ෂණ කට්ටල ඔඩර් කළා කියලා.

    • don katugampala says:

      ehe “blood test “results enna davasganak yanava. ekayi leddu merenne.

  69. Shaan says:

    Rapid tests – but have less accuracy than lab methods. That means more negativity means community is in danger.

  70. nim says:

    මලාට අලියා ගොඩ ගන්න වෙන් නැහැ.

  71. සදා UNP says:

    සජිත් මහත්තයා කොලේ බලාගෙන කියවනවා. කියන්නේ මොනවාද කියන එක දන්නෙ ඒක ලියපු පාච රණවක. ඔය දීලා තියෙන්නේ තවත් ගුලියක්. මෙහෙම ගියොත් රණවකයා සජිත් මහත්තයාගේ සරමත් හොරකම් කරනවා සුවර්

  72. ඔව් ඔව්.. පුතානෝට ඕනැ ඇමෙරිකාව වගේම මේ රටත් විසාලාවක් කරන්න වෙන්න ඇති..එතකොටවත් ජනාධිපති වෙන්න පුලුවන් ද බලන්න..

  73. chandana says:

    රටේ ජනතාවගේ වාසනාවකට ගෝඨාභය මැතිතුමා ජනාධි පති වීම හා පාර්ලි මෙන්තුව විසිරවීම.

  74. Kgs basnayake says:

    ithin moda putho (o/l failed) kiyapiya amerikawata call karala pcr kit tikak denna kiyala. show your capability.
    you shut your mouth (ado mukaya)

  75. chandana says:

    තාත්තාගෙ මොලේ ටිකක් ගෑවිලාවත් නෑ මේකට.idiot.

  76. mahesh says:

    ට්‍රම්ප් කියනවා කාරොනා මරන ඇමරිකාව තුල 100000 පන්නයි කියලා. බුරු පුතානෝ කියනවා ඇමරිකාව ආදර්ශට ගන්නලු.

  77. Tan days says:

    මූ ප්‍රේමදාස මහත්තයා ගේ නෙවෙයි ද මන්දා

  78. HIRUNA says:

    අමෙරිකාවත් කොරෝනා ටෙස්ට් කිරීමේ තාක්ෂණය ලබාගන්නට යන්නේ දකුණු කොරියාවෙන්, එම නිසා අපි දකුණු කොරියාවෙන් කොරෝනා ටෙස්ට් කිරීමේ ඉක්මන් තාක්ෂනය ලබාගනිමු

    https://www.npr.org/sections/coronavirus-live-updates/2020/03/24/821221485/u-s-seeks-medical-equipment-possibly-including-coronavirus-tests-from-south-kore

  79. Mel says:

    I can’t believe how clueless he is…. and he contested the Presidential Elections of a country!

  80. Chinthana says:

    Sri Lanka has taken better steps to examine those patients. China has experts medicare doctors about covid -19 than Amarica. But no one still don’t know the real medicine. Question is world health organisation gave a name for corona virus. Who has the real antivirus treatment.
    ?

  81. HENA says:

    මෙන්න ! අම්මට හුඩු සාමිනේ කිව්වලු , නැවතවරක් රදා පැඩයාගෙ මොලෙ රුවිතට ගිහිල්ලා, ශ්‍රී අධෝ මුකේ වැඩකරන්න පටන් අරන්.

    ane huke.. ape blood narak nokara kata piya gena hitu.. nodanna magul kiu=yawanne nethiwa …

    pimpi rajek meka… ape welawa honda kamata tho wage pambayek rate janapathi nowune….

    pimpi…

  82. PULATHISI says:

    මේ අමරිමෝඩයට තේරුමක් නැද්ද ? අමෙරිකාව ඉතාලියට වගේ දෙගුණයකටත් එහා වැඩිවෙලා එහේ මිනිස්සු ගස් යට මැරෙනවා. එහේ සෞඛ්‍ය රක්‍ෂණයක් නැහැ.
    ලංකාවේ රජය දැනටමත් වෙන රට වලට වඩා සාර්ථකව ඉදිරියට යනවා.
    කඩාකප්පල්කාරීන් ලෙඩ වපුරනවා. උන්ට ඕනෙ මලමිනී උඩින් බලයට එන්න, රටට ජනතාවට හෙන ගැහුනත් තමුසෙලා කැමතියි.

  83. Chethiyasena says:

    මේ යකා හරිබරි ගැහිල කතාව හරබර කරල පටං ගත්තෙම වල්ගෙ උඩ හිටගෙන.
    ඔය කියන ටෙස්ට් එක හැදුවෙ FDA එකලු.

    ඇමරිකන් FDA එක බෙහෙත් , වයිද්දිය පරීක්සන පාලනය කරනවා පමනයි! හදන්නෙ නෑ!
    මෙයා අද Trump ගෙ පුරාජේරු Twitter එක බලල !

    What an idiot!

  84. LionHeart says:

    Hon. Sajith

    It is the other way around. The US has to learn from Sr Lanka.

  85. prageeth says:

    good idiya

  86. NAK says:

    What people don’t understand is what he is trying to say. He is trying to to say is that Sajith is still around in case people forget.
    There is nothing called bad publicity for this kind of people, publicity is publicity good or bad!!!

  87. manjusa weerasinghe says:

    Dear Mr.Premadasa,
    Please keep your mouth shout. This is the best time you should have sex with your wife and try to have a baby.

  88. Sadda says:

    විනාඩි 15 ක් වැනි සුලු කාලයකින් PCR පරීක්ෂණයක් කිරීමට ඇමරිකානු සමාගමක් ( Coris BioConcept’s) මගින් සොයාගෙන ඇත. එහෙත් එහි නිරවද්‍යතාව 60%කි. ඒ කියන්නේ කොරෝනා රෝගීන් 10 දෙනෙක් පරීක්ශා කරනවිට 6ය දෙනෙක් සොයාගෙන ස්ථීර කිරීමට හැකි උවද 4දෙනෙක් මග හැරී යා හැකියිලු.
    එම මග හැරියනඅයගෙන් රෝග ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුවේ. එබැවින් එම පරීක්ශනය නොකර සිටීම වඩාත් සුදුසුයි.
    එම නිසා වඩාත්ම සුදුසුවන්නේ සැකකටයුතු අය නීරෝධායනයට ලක්කිරීමයි.
    Source.

    https://abcnews.go.com/Health/promising-15-minute-test-coronavirus-caveats/story?id=69799168

  89. Seenews Gullykukka says:

    සජිත්ගේ මේ කතාවේ වැරැද්ද මොකක්ද ? මේ කියන්නේ කොරෝනා මර්ධනයට ඇමෙරිකාව අනුගමනය කරන්න කියලා නොවේ. ඇමෙරිකාවේ අලුතින් හඳුන්වාදී ඇති in-vitro PCR ටෙස්ට් එක ලංකාවට හඳුන්වාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසය. රාජපක්ෂ ගලියට කට තබාගෙන ඉන්න මේකේ කොමෙන්ටු කොටන අමන රැලේ සහ මෙහි ඇඩ්මින් වසුරැ බුදින්නන්ගේ කොරෝනා-අසූචි දේශපාලනය හෙලා දකිමු.

    • sarath says:

      Test, test and test. This is what should do. That is what Sajith suggested. But moda baiyo mocked at him.

  90. Nimal says:

    Oya yojana kathakarana awasthawe thamun ethana hitiyane ai e awasthawe oya prasna mathukale naththe boruwata lakunu daganna wada karanta epa chande dipu apitath thamungana lajjai

Main News