ලංකාවත් ඉන්දියාව වගේ කල යුතුයි.. සහරාන් වගේ බෝම්බ ගහනවා..- ජාතිවාදියෙකුගෙන් තර්ජන

April 30, 2021 at 10:02 pm | lanka C news
ලංකාවත් ඉන්දියාව වගේ කල යුතුයි.. සහරාන් වගේ බෝම්බ ගහනවා..- ජාතිවාදියෙකුගෙන් තර්ජන

සහරාන් සිදු කළාක් මෙන් නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවත් ඉන්දියාව වර්තමානයේ පත්ව ඇති ඛේදනීය තත්ත්වයට ශ‍්‍රී ලංකාවත් පත්කළ යුතු බවත් සඳහන් කරමින් මුහුණු පොතේ සටහන් තැබූ ගම්පොළ කහටපිටිය පදිංචි 19 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයකු ගම්පොළ මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන සැකකරුවන් සහ මාවනැල්ල බුදු පිළිම කැඞීමේ ප‍්‍රධාන සැකකරුවන් වන හක් හහෝදරයන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල්හක් හා ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක්* දෙදෙනාගෙන් ඉබ‍්‍රාහිම් සාදික් අබ්දුල් හක් ගම්පොළ ප‍්‍රසිද්ධ පාසලක විනය බාර ගුරුවරයා ලෙස සේවය කළ පාසලේම මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිට ප‍්‍රතිඵල එනතුරු බලා සිටින ශිෂ්‍යයකු බවද පොලිසිය සඳහන් කරයි.

මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත.

නැවතත් බෝම්බ ප‍්‍රහාරයකට සූදානම් බවට මුහුණු පොතින් ප‍්‍රචාරය කළ මෙම සිසුවා පාසල තුලදී ජාතිවාදී අදහස් අනෙක් සිසුන් අතරේද ව්‍යාප්ත කර ඇති බව හෙළි වී තිබේ. සමාජය තුලද එම මතය පතුරුවමින් ක‍්‍රියාකර ඇති බව පැවැත් වූ දීර්ඝ විමර්ශනයකින් තහවුරු වීමත් සම`ග ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීමේ චෝදනාව මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය කාලයේදී මෙම පාසලේ සිංහල අංශය මගින් සංවිධානය කරන ලද වෙසක් සැරසිලි ආදියට වෙනත් ජාතියක සිසුන් ගිනි තබා විනාශ කිරීම සිංහල සිසුන්ට හා ගුරුවරුන්ට විවිධ කෙනෙහිලිකම් කිරීම ආදිය නිසා එයට විරෝධය පා ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානයට ලක් කිරීම සඳහා ගම්පොල නගරයේ පෙළපාලියක් ද නගරවාසීන් විසින් සංවිධානය කර තිබුණි.

එසේම මෙම හක් සහෝදරයන්ගේ මාමා කෙනෙකු මෙම පාසල අසල පදිංචිකරුවකු වන අතර ඔහුගේ නිවසේ අන්තවාදී පංති පවත්වා ඇති බවද එවකට බුද්ධි අංශ මගින් සොයා ගෙන තිබුණි.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු මෙම හක් සහෝදරයන් දෙදෙනා මෙම මාමාට අයිති ගම්පොල නගරයේ ඇති සපත්තු වෙළෙඳ සැලක සැගවී සිටියදී පොලිසියට හසු වූයේ රහස් රැුසක්ද හෙළි කර ගනිමිනි.

අත්අඩංගුවට ගත් 19 හැවිරිදි තරුණයා රඳවා තබාගෙන පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කළේය.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස්, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජාලිය හීංකෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් වික‍්‍රමරත්න අපරාධ අංශ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කපිල බණ්ඩාර, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රණසිංහ, උ.පො.ප. අසංක, උ.පො.ප. හෙට්ටිආරච්චි, පොලිස් සැරයන්වරුන් වන (4507* බණ්ඩාර, (45203* දුණුකාර(61722* අනිල් යන නිලධාරීහු මෙහි පරීක්‍ෂණ කටයුතු සිදු කරති.

ගම්පොල – සුරංග දිල්හාන්
– divaina

76,800 views

26 Comments to “ලංකාවත් ඉන්දියාව වගේ කල යුතුයි.. සහරාන් වගේ බෝම්බ ගහනවා..- ජාතිවාදියෙකුගෙන් තර්ජන”

  1. sinhaya says:

    Madrasa pasal paddathiya me rate muslim tharunayo winasha karala ewray….danawath owa thahanam karala eka pasal paddathiyak rate ati k.oni…

  2. New Allah says:

    Mama Aluth.Allah, Parana Allah merila, Uu apaye gihilla. Uu anikuth Agamwala Aya maranna kiyala Modamohomadta kivva . Den inna Hambayo, puluwannam Yaknga Korala Covid Nethi karala pennapiya. BEHE. eay beri?. Allek nehe, moda viswasha, mona deyyek wath loketa nehe. Harak Appula, then.wath vidyatmakawa hithpalla.

  3. Jepi buster says:

    මෙම තරුණයාගේ පියා මඩකලපුව ඔට්ටමාවඩි ප‍්‍රදේශයේ උපන් අයකු බවත් ඔහු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු ලෙස පසුගිය රජය සමයේ කටයුතු කර මේ වන විට ජපානයේ සිටින බවත් සොයා ගෙන ඇත. ඔන්න අපේ පොහොට්ටුවෙ වැඩ. මුස්ලිම් අන්තවාදියෝ හදලා උන්ට පඩි ගෙවන එක තමා කරල තියෙන්නෙ.

    • Katamatha says:

      Pahugiya rajaya pohottuwada ban.hitan thumane rajakale aekale.ape sinhala desapalu nayakayo salliwalata balayata kaedarakamata nihadawa hitapu nisa thamai mun ranganne mehema.

    • සමන්ත says:

      පසුගිය රජය කියන්නේ මොකක්ද කියලවත් තේරුමක් නෑ නේ. පසුගිය රජය කියන්නේ යහපාලන රජය මිසක් පොහොට්ටු රජය නෙමේ. නොදන්නවා නම් සද්ද නැතිව ඉන්න.

  4. Alapaluwa says:

    ඇත්තටම මෙය බලා අපි මහාත් පුදුමයකටත් ඒවගේම අතිශයෙන්ම භියකුත් ඇතිවුනා අපේ මාතෘභූමිය ගැන.ආරක්ෂක නිසි බලධාරිණි මේ ලියා තිබෙන දේයනම් සුලුවෙන්නම් සිතන්න එපා.මොකද මෙහි ඉතාමත් ගැඹුරු අර්ථකථනයක් මොවුන් විසින් දී ඇති බැවින්.කණගාටුයි කීමට රටින් පලාගියානම් එවකට සිටපු රජය ඒ ගැන වගකිවයුතුයි මක්නිසාද අපේ බුද්දිඅංශය අතිශේයින්ම අක්‍රමනිය කරපු බැවින්.නමුත් මේ කියමනේ භයානකම නම් බෝම්බ ගසා හෝ තමන් බෝම්බ පැළඳාගෙන මියයනාවට වඩා ඉතාමත් පහසුවෙන් මේ කොරෝනාව මගින් රට තුල මේ ව්‍යිරස අන්තවාදීන්ට ව්‍යාප්ත කිරීමට ඉඩකඩ ඇතිබැවින් අනෙක ඔවුන් දෙපාරක් නොසිතා මෙයට පෙළේබෙනවාද ඇති. ඒ තුළින් ඔවුන්ගේ ඉලක්කය ඔස්සේ ලංකාවත්  ඉන්දියාවක් කිරීමට දේපාරක්සිතන්නේද නැත අනෙක මේයකිරීමට ඔවුනට එතරම් අපහසුතාවයක්ද වන්නේ නැත.එමනිසා විශේෂයෙන් මේ අන්තවාදී මුස්ලිම් ප්‍රජාවගෙන් රට බේරගන්න වහාම උපක්ක්‍රමීය පිළිවෙතක් අනුගමණය කරන්න නැතිනම් අනිවාර්යෙන්ම රට මේ වසංගතයෙන් බිලිගන්නවා ඇති., තවද විශේෂයෙන් කිවයුතු කරුණක් තිබේ මෙහිදී අපේ විරුද්ද පක්ෂයේ එවුන් සහා අනෙක් පක්‍ෂවල අයත් මෙතුලින් වාසිගැනීම,අවසිබස් නොදොඩා  එකමුතුවී රටක් ගැනසිතා.එහි වෙසෙන ජනතාව එහි වෙසෙන ජනතාව ගැන සිතා  එකාමෙන් වැඩකරන්න උත්සහා ගන්න.මේ මොහොතේ ලෝවැසියන්සොභාවධාමයෙන් ජිවනවායුව යදින මොහොතක සියලුම වෘක්ෂලතා වඳ නෝකොට, ඔක්එසිජන්වැ අව්නිශයා නැහැ කියන මතයේ නොසිට එවැනි ගොංකථා නෝකොට තමවස්තුවක් සේ රැකගන්න.මක්නිසාද  රටත් රෑකි ජනතාවත් ජිවත්වුවහොත් පමණයි ඔබළාටත් ඔය දැන් වැනජභි සිටින ආසන වල රැඳි සිටින්නට හැකිවන්නේ. එමනිසා කුහකනෝවී.අධමනොවී,,ඉර්ෂියාව,ව්‍යිරය.පසේකලා මෙයින් ගොඩ එන්න එකාමෙන් එක්වී  සහායෝගතාවයෙන් වැඩකරන්න එයයි දුරසිටින අපි කාරුණික ඉල්ලා සිටින්නේ!!!Alapaluwa from SA.  

  5. Alaya says:

    Ali Sabry Uthumanani

  6. මල්වානේ බැසිල් says:

    පකිස්තාන අගමැති ආවා කිසි ප්‍රශ්නයක් නැහැ .මේකා ඇමති කෙනෙක් නේ .යුරෝපයේ නායකයෙක් ආවාම දේශප්‍රේමීන් ඕන තරම් උද්ඝෝෂණ කරනවා මම නම් දැකලා තියෙනවා.හාමුදුරුවන් සිවුර කරේ තියන් එන්නේ.

  7. Sri lanka muslim says:

    ඔය තව්හීද් ප_යල ආයේ ඔය වගේ වැඩක් කරොත් ලංකාවෙ ඉන්න ඔය ඔක්කොම තව්හීද් කාරයෝ ටික නැති කරලම දානවා…
    Un giya sare karapu paapaya thaamawath gewanawa api..a madivata thawa karanda
    Pawlpitin nathi karala danawa ප_යලාගේ..

  8. On The Spot says:

    ලංකාව ඉන්දියාවක් කරනවා.බුදු පිළිම කැඩූ හක් සහෝදරයෝ එහෙම කිව්වාලු.
    බදුර්දීන් නිදහස් කරනු.දත් ගැලවූ මහ කිඹුලෙක් මෙසේ කිව්වේලු.

    • LION says:

      සිංහලයා කියන මිනිසා තවම නිදි ….
      අධිකරණ ඇමති ධුරයට මුස්ලිම් ජාතිකයෙක් පත්කල නිසා පොහොට්ටුවෙන් අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට බිය වීමට හේතුවක් නැහැ ..අන්තවාදී වහබි ආගම පැතිරවීමට නිදහස් තියනවා …සිංහල කාන්තාවන් වද භාවයට පත් කල වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි සබ්‍රි දැන් බලයේ ..නීති විද්‍යාලයෙන් සිංහල භාෂාව ඉවත් කරන්නලු සැලසුම ….සිංහලයෙනි . උබලට මේ බව නොතේරෙන්නේ මන්ද ? මේ අපේ සිංහල මාතෘ භුමිය බොලව්
      ලැග සිටිමින් වහල් බවේ …
      මෙත් කෙරුවත් පලක් නොවේ…
      පුත නුබ හද මල් ගොමුවේ …
      මේ මල් පිබිදිය යුතුවේ …

  9. s says:

    This is a threat that should be taken with utmost care and due consideration. Islamic threat is a clear and present danger to Sri Lanka. Those who neglect Islamic cancer and malignancy is playing with future death and destruction in our Motherland. These mind dead are not making idle threats!

Main News