ලංකාවම කොරෝනා අධි අවදානම් කලාපයක් වෙයි.. අලුත්ම වර්ගීකරණය මෙන්න..

May 17, 2021 at 12:02 am | lanka C news
ලංකාවම කොරෝනා අධි අවදානම් කලාපයක් වෙයි.. අලුත්ම වර්ගීකරණය මෙන්න..

මෙරට කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කර ඇත.

රට පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ආසාදිතයන් පැතිරී ඇති ආකාරය අනුව වර්ගීකරණය කරමින් නිකුත් කර ඇති මෙම සිතියමේ මෙරට වැඩිම ප්‍රමාණයක් අධි අවදානම් කලාප ලෙස නම්කර තිබේ.

කෙසේ නමුත් තවදුරටත් වෛරසය මෙරට සමාජය ව්‍යාප්තියක නොමැති බව සෞඛ්‍ය බලධාරීන් විසින් සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සමාජ ව්‍යාප්තිය යයි නම් කර ඇති නිර්ණායක තවමත් සම්පූර්ණ නොකළ නිසාවෙනි.

64,146 views

15 Comments to “ලංකාවම කොරෝනා අධි අවදානම් කලාපයක් වෙයි.. අලුත්ම වර්ගීකරණය මෙන්න..”

  1. කැලණියේ නයා says:

    මයි ඩිය බයි බ්‍රදර්ස් දෙදාස් දහනමේ අග කැළනි ගග දෙබෑ කරගෙන ඩෝම් ගාගෙන ඇවිත් රටට සුබම සුබ කාලයක් එනව කියල ඔයාලවයි එහේ ලොකු සාදුවයි මිස්ගයිඩ් කලාට ඇයෑම් වෙරි සොරි.නැවත අපි දෙදාස් විසි හතරෙ අන්තිමට හමු වෙමු.ඇමැරිකා ඉන්න හාමු ලන්කාවට එද්දි මටත් සිග්නල් එකක් දෙයි.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පිස්සු තදවෙලා පවි

      • ශිරා says:

        බැසිල් සර් එක්ක උබ ඇමරිකාවේ ගියේ නතෙයි

  2. දුටුගැමුණු says:

    වහාම “බුද්ධ ශාසන විනාසන පනත” පාර්ලිමේන්තුවේ අනුමත කර සිරි ලංකාව විශාලා මහනුවරක් කරගැනීමට රජයට අවස්ථාව ලබා දෙන්න

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පිස්සු තදවෙලා පවි

  3. නාත දේව මංඩලය says:

    චන්න ඇමතියා පාවඩදෙනිය වෙද තුමා නලින් ආචාරියා ඇතුලු කිසිවෙක් අපේ බෝඩ් මීටින්වලට මෑතදී ඇටෙන්ඩ් නොවූ බවත් ඉලෙක්සොන් කැම්පේන් වින් එකෙන් පසු මේ පැත්ත පලාතේ නොපැමිනි බවත් මේ සිදුවන කිසි දේකට අපේ කොනෙක්සන් එකක් නැති බවත් මෙයින් දැනුම් දෙමු.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      බත්බැලයට පිස්සු තදවෙලා පවි

  4. කාළගුණික ප්‍රහාර...! says:

    ඉන්දියාවතුල සිට ශ්‍රීලංකාව දෙසට නොනවත්වා ”HAARP” කාළගුණික ප්‍රහාර ඵල්ලකිරිමට., අමෙරිකාව, බ්‍රිතාන්‍ය , ඉන්දියාව ,ඹ්ස්ටේලියාව කටයුතකරනු නිරීකෂණය කරනු ලබයි..!( weather manipulate weapon ., Fact is.. this weapon of mass destruction can manipulate weather ) ලබන විසි දෙවනදා සිට ලබන විසි හත්වනිදා දක්වා යලිත්වරක් ”ප්‍රභළ අනපේකෂිත වැහිකුණාටු කෘතිමව නිර්මාණය කොට ඡනඡීවිත සහ ආර්ථිකයට දැඩි තර්ඡන ඵල්ලකීරීමට නියමිතයි..!”HAARP” ප්‍රහාරවලින් බේරිමට සදහා සුවිශේෂ තාකෂණයන් පවතින අතර.,
    අපගේ නිරීකෂණවලට අනුව බටහිරයන්ගේ මෙවැනි ”HAARP” ප්‍රහාරවලින් රට ආර්ථිකය සහ ඡනඡීවි බේරාගැනීම සදහා වහාම අවශ්‍ය තාකෂණය රටතුල ස්ථාපනය කිරිමට නොපමාව කටයුතු කළ යුතුම බව අවධාරණය කීරීමට කැමැත්තෙමු..!
    ඵසේ නොමැතිවුවහොත් අනපේකෂිතලෙස ඉතා දරැණු ක්‍රෘතීම කාළගණ ප්‍රහාරයන්ට නිතර නිතර ශ්‍රීලංකාව නොකඩවා ලක්වීමට නියමිතබව දැනුම්දීමට කැමැත්තෙමු..!

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒ නැගිටපං හින දැක්කා ඇති දැන් දවල්වෙලා

  5. වයි දිස් කොලවෙරි says:

    රැලි 2ක් ඇවිල්ලා ලෝකෙම දන ගහනකොට ලන්කාව පුදුම සහගත ලෙස කෙලින් හිටියා.

    බුද්ධාගම නියාමනය කරණ පනත කෙටුම්පත් කරන්න ගත්තා විතරයි 3වන රැල්ලට හේදිලාම යන්න ගත්තා.

    • මහසොහොන් says:

      ඔව්! ඔව්! ඕව කිරිබත්ගොඩ ගොබිලානන්ද ලාගේ කෙරුවාවල් තමයි

      • kamal says:

        රටම ගරැකරන සිල්වත් භීක්ෂූන්වහන්සේ නමකට අපහාසකිරිමට ඔබට ඇති අයිතියකුමක්ද?

  6. රන්වල says:

    අනුරාදපුරේ නානක්කට අනික් හැම පේනෙම සර්ලට කියන්න පුලුවන් සර්ල මේ නාන හෑම පෙන්නුම් කරන්න බැරි උනානෙ.අම්මප ඔය් වෙලාවට තමා රතු නූල එල්ලගන්න හිතෙන්නෙ බෙල්ලෙ

  7. B4 UNP now Gota says:

    මට නිකන් චීන කොඩිය වගේ පෙනුනේ

  8. රටවැසි says:

    සමාජ ව්‍යාප්තිය වෙන්නේ ඔක්කො ටම හැදුනාමද , ඔක්කෝම මැරුනාමද ? තේරෙන්නෑ අනේ .

Main News