ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

April 11, 2022 at 10:00 am | lanka C news
ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?

රාජ්‍යයට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරනු ලබන දෝෂාභියෝගයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කට වැඩි ප්‍රමාණයකින් සහාය ලබාගැනීමට හැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

විශ්වාසභංග යෝජනාවට දෝෂාභියෝගයට අත්සන් ලබා ගැනීම දැනටද සිදු කරමින් සිටින බව ද හෙතෙම පැවසීය.

පසුගිය 8 වැනිදා මෙම යෝජනාවන් දෙක සඳහා සමගි ජන බලවේගය විසින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම ආරම්භ කර ඇත.

මීලග පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී මෙම යෝජනාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කර සිටී.

74,149 views

34 Comments to “ලංකාවෙත් පකිස්තානය වගේ බල පෙරලියක්..? විශ්වාස භංගයට, දෝෂාභියෝගයට 113 සම්පූර්ණයි..?”

  1. Truth says:

    That is in Pakistan not in Sri Lanka. I see this will end up like Libya Muhammad gadaffi style by end of this month.

  2. Trust says:

    ජේපී එක මෙච්චර දවසක් ගොඩනැගූ හීන රාජ්‍ය ය කොහෙද යන සැට් එකක් හයිජැක් කොල වගයි .
    අන්‍රරයියා සද්ද නැත්තෙ..මේ ගෝල් ෆෙස් එකේ නැහැද්ච්ච උන් ඉල්ලන පක්ශ මූල්‍ය විගනනය හරියට වුනහොත් සහෝදරයන්ට වැල් නැතුව හෙලුවෙන් යාමට වෙන නිසාය.

    • Pronto says:

      Don’t worry about it my dear. You can see how Anura Kumara’s silence ( as you think)would end up at the proper time!!!

    • 0.00069 BIYYO says:

      තොගේ අම්මට හැමනෙන එවුන්ද රාජපක්ෂලා කියන්නේ? vaccine ගෙනල්ලත් බිලියන දහයක් හොරාකාපු එකක් තෝ දන්නේ නැද්ද?. දියර පොහොර ගෙනල්ලා බිලියන 9 යක් හොරාකාපු එක තෝ දන්නේ නැද්ද.

  3. ජනජය says:

    ඕන ගොනා කිව්වනං හරි …”මං දැං වයසයි..ඇමති කමක් දෙන්න ” කියල ඉල්ලනකොට නොදුන් එකේ විපාක !

  4. පකිස්තානේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. පකිස්තානෙට එන්න කියමු ඇවිදින් බලන්න කියමු ලංකාවේ එහෙම වෙන්නේ නෑ.

    • 0.00069 BIYYO says:

      තොගේ අම්මට හැමනෙන එවුන්ද රාජපක්ෂලා කියන්නේ? vaccine ගෙනල්ලත් බිලියන දහයක් හොරාකාපු එකක් තෝ දන්නේ නැද්ද?. දියර පොහොර ගෙනල්ලා බිලියන 9 යක් හොරාකාපු එක තෝ දන්නේ නැද්ද.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    ඕකට උපරිම අත්සන් 50යි. පොහොට්ටුවෙ ජය නියතයි.

  6. හොර හැත්ත.. says:

    පකිස්ථානයේ සිදුවූ දෙයට හාත්පස දේ ලංකාවේ.!

    පකිස්ථානු ජනතාව බටහිරයන් සිදුකරනා ළද බළ පෙරළිය නොපිළිගන්නා අතර, මහින්ද හිටපු විගණකාධිපතිජනතාවාදී අගමැතිතුමා නැවත පත්කරගැනීමට වීදි බසිනු ළබයි,.!
    දූෂන වංචා සිදුකරනා දූෂිත රජපකසස වංවනික
    අමෙරිකානු කුක්කන් මේ හොරිකඩයන් ලංකාවෙන් පන්නා දැමීමට ළංකාවේ ජනතාව එකාවන්ව සටන් කරනු ලබයි!
    ජයග්‍රහණය නියතයි,.! පාකිස්තානයේ ජනතාව මෙන්ම ශ්‍රීළංකාවේ ජන අරගළ මේ ඒකාන්තයෙන් ජයග්‍රහන යෙන් නිමාවට පත්වීමට නියමිතයි,.!

  7. මාත්‍රෲහූමියට නියත ජය,.! says:

    පකිස්ථානයේ සිදුවූ දෙයට හාත්පස දේ ලංකාවේ.! පකිස්ථානු ජනතාව බටහිරයන් සිදුකරනා ළද බළ පෙරළිය නොපිළිගන්නා අතර, හිටපු ජනතාවාදී අගමැතිතුමා නැවත පත්කරගැනීමට පකිස්ථානු වන් වීදි බසිනු ළබයි,.! ළංකාවේ අරගළය දූෂන වංචා සිදුකරනා දූෂිත රජපකසස වංවනික අමෙරිකානු කුක්කන් හොරිකඩයන් බළයෙන් ලංකාවෙන් පන්නා දැමීමට ළංකාවේ ජනතාව එකාවන්ව සටන් කරනු ලබයි!

    ජයග්‍රහණය නියතයි,.! පාකිස්තානයේ ජනතාව මෙන්ම ශ්‍රීළංකාවේ ජන අරගළ මේ ඒකාන්තයෙන් ජයග්‍රහන යෙන් නිමාවට පත්වීමට නියමිතයි,.!

    රාජ්‍ය දේපළ හාන්ඩාගාරය කොළ්ළකන හූමිය මර්මස්ථාන ධන දේශයේ ධන උල්පත් කොළ්ළකන විදේශිකයන් සමග කොළ්ළකන ව්‍යවස්ථාව නිතිය උල්ලංගනය කරන 69 ලකෂයේ ජන වරම කළෙසූ දූෂිත රජපකයන් සියළ්ල බළයෙන් පහකරනා තුරු මාත්‍රෲහූමියේ සැබෑ නිදහසේ අරගළය පාට පක්ෂ නායක කුළ මළ බේධ වළින් තොරව ජවසම්පන්නව නොනැවතී ඉදිරියටම,.!
    ජනතා සටනට නියත ජය,.!
    මාත්‍රෲහූමියට ජය වේවා,.!

  8. විස්සයි පහළොවේ ආප්ප යළිත් වෙළද පලේ says:

    විස්සයි පහළොවේ ආප්ප යළිත් වෙළද පොලේ. හූටං මූදලාලි ගොං අලි මූදලාලි හා ටැලිෆෝන් ආප්ප කනවා.ගොම්මන් විමලා හනූමෝ වෙලා. රටම බඩගිනි නේ. ආප්ප කාපිය. තාප්ප පූරවපිය. හොරි කහපිය. ගිනි කියපිය.

  9. Gamarala says:

    ජය පතමු හොරු පන්නමු.

Main News