ලංකාවෙන් පැන ගියේ නෑ.. පොඩි ටි්රප් එකක් ආවා.. – බැදුම්කර මාමා මහේන්ද්‍රන් නිවේදනය කරයි..
October 28, 2016 at 12:01 am | lanka C news
තමන් ලංකාවෙන් පැණ ගිය බවට පලවන වාර්තා අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පවසයි.
ඊයේ පස්වරුවේ හදිසියේම සිංගප්පූරුව බලා යාම සම්බන්ධයෙන් පලවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඔහු සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ මෙසේ සටහනක් තබා ඇත.