ලංකාවේදී මරාගෙන මැරෙන බෝම්බ පිපිරවූ ත්රස්තයන් 07 මෙන්න..- ISIS හෙලි කරයි..
April 23, 2019 at 10:04 pm | lanka C news
පසුගිය 21 වන දි ශ්රී ලංකාවේ එල්ල කරන ලද බෝම්බ ප්රහාර සම්බන්දයෙන් ISIS සංවිදානය විසින් විස්තර සහිත නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව ප්රහාර සදහා යෙදවූ ත්රස්තවාදීන් 07 දෙනෙකුගේ නම් ප්රකාශයට පත් කර ඇත.
මෙම සාමාජිකයන් 07 දෙනාම මරණයට පත් වූ බවද ඔවුන් කියා තිබේ.
කොළඹ ශාන්ත අන්තෝනි දේවස්ථානය – අබු හම්සා
මීගමුව සෙබස්තියන් දේවස්ථානය – අබි කලිල්
මඩකලපුව සියොන් දේවස්ථානය – අබු මුහම්මද්
ෂැංග්රිලා, සිනමන් ග්රෑන්ඩ්, කිංග්ස්බරි හෝටල් – අබු උබායිදා, අබු අල් බාරා, අබු මුක්තාර්
දෙමටගොඩ පිපිරීමෙන් – අබු අබ්දුල්ලා
මූලාශ්රය මෙතනින්