ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

August 3, 2021 at 10:11 pm | lanka C news
ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..

තමන් අද දිනයේ කොරෝනා එන්නත ලබාගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

වෛද්‍යවරුන්ගේ දැඩි අවවාද මත තමන් එන්නත ලබාගත් බව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා කියා සිටී.

කොරෝනා ආසාදනයෙන් සුවපත්වූ පසු ඒ මහතා කියා සිටියේ මෙරට අවසාන පුද්ගලයා ද එන්නත ලබාගන්නා තෙක් තමන් එන්නත ලබා නොගන්නා බවත් තම එන්නත ජනතාවට පරිත්‍යාග කරන බවත්ය.

ඔහුගේ ෆේස්බුක් සටහන මෙසේය.

”මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි”

79,878 views

41 Comments to “ජනතාවට පරිත්‍යාග කල එන්නත ආපසු ගනී… සජිත් දුවගොස් එන්නත ගහගනී..”

  1. නෝන්ජල් පුතානෝ says:

    අනේ අපොයි රට බාරදීමට හිටියෙ මේ වගේ අම්බලන්පාලුවෙකුටද? උගත් කමේ මදි බව ලෝකයටම පෙන්නලා ඉවරයි. බූරු පුතානෝ කියන නම හොඳ වැඩියි. අනුගාමිකයන් රැලකුත් ඉන්න එකයි පුදුමෙ.

  2. Mujiber says:

    Mu niyama gon haraka.

  3. පොඩි එකා says:

    නිකං වීරයා වෙන්නේ නැතුව ඕක කලින්ම ගහ ගත්ත නං ඉවරනේ… දැන් ඉතින් පීචං වෙලා දොස්තරලට මුවා වෙලා ගහ ගත්තා..

  4. ගැමුණු says:

    පරක්කු වෙලා හරි එනිනත ගත්ත මරන බයට. ඒක හොදයි ඉතින් දන්වත් තොපිට නරකද ජනතාවටත් එන්නත් කර ගන්න කියල. මිනිස්සඅ උසි ගන්නල මරන්න හදන උබද විරවා

  5. ගැමුණු says:

    ඔය පෙලපාලි වල කැ ගහන ලතෝනි දෙන කාලකන්නින්ට තියෙන මහජන ගරුත්වය ලගදිම නැති වෙනවා. උ්‍රඹලට වඩා විපක්ෂෙ ඉන්න මන්ති්‍රල තමයි කාලකන්නි.

Main News