ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහලටම වැටේ.. ඇෆ්ගනිස්ථානයටත් පහලට.. අලුත්ම ADB වාර්තාව මෙන්න..

October 20, 2019 at 8:40 am | lanka C news
ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහලටම වැටේ.. ඇෆ්ගනිස්ථානයටත් පහලට.. අලුත්ම ADB වාර්තාව මෙන්න..

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය දකුණු ආසියානු කලාපයේ පහලම ආර්ථික වර්ධන වේගය බවට ඇද වැටී තිබේ.

ආසියානු සංවර්ධන බැංකු විසින් එක් කරන ලද නවතම වාර්තාවේ මේ බව දැක්වෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.6% දක්වා ඇද වැටී ඇති අතර ඇෆ්ගනිස්ථානය ද ඇත්තේ 2.7%ක ශ්‍රී ලංකාවේ ඉක්මවූ ආර්ථික වර්ධන වේගයකි.

නවතම වාර්තා මෙතනින්

57 views

13 Comments to “ලංකාවේ ආර්ථිකය දකුණු ආසියාවේ පහලටම වැටේ.. ඇෆ්ගනිස්ථානයටත් පහලට.. අලුත්ම ADB වාර්තාව මෙන්න..”

  1. Siri says:

    Enterprise srilanka නෙමෙයි incredible srilanka

  2. මව්බිම දිනවමු says:

    මේ රට බේරා ගැනීම බුද්ධියක් තියෙන සදාචාරසම්පන්න මිනිසුන්ට බාරයි.
    කල යුත්තේ මේ ජනපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක්ට 45% වත් චන්ද ගන්න බැරි කර ඔවුන්ගේ දල බිද බල රහිත කිරීමයි…. ජනාධිපතිවරණය කුජීත කර දැමිය යුතුයි.
    ඒ සඳහා මේ 71 වසරේ රට විනාශය කරා ගෙන ගිය මේ දේශපාලනයට දායක නොවුන කෙනෙක්ට බුද්ධිමත් ඔබේ චන්දය දෙන්න.
    උපක්‍රමය ප්‍රධාන අපේක්ෂකයන්ට ලැබෙන චන්ද වලින් ලක්ෂ 15ක් වත් එම දෙපිලටම අහිමි කිරීමයි.ඔවුන්ගේ බලය පිරිහීම යනු පොදු ජනතාවගේ බලය වැඩිවීමයි.එය සිස්ටම් චේන්ජ් එකක ආරම්භයට රැකුලකි.

    • Ex JVP says:

      71 වසරක් තිබූ පක්ෂ වලින් චන්ද ගලවලා, 71 සිට ලද හැම අවස්ථාවකම රට විනාශ කළ, යූඇන්පිය ට කඩේ යන ජෙප්පන්ට රට බාර දෙන්නද කිටන්නෙ? ඒක කෙරෙන්නෙ නෑ සහෝ…සොරි..ජනතාව එච්චර මෝඩ නැහැ.

      • මව්බිම දිනවමු says:

        ජනාධිපතිවරණයෙදි මව්බිම දිනවන විදිය :
        උපක්‍රමය ප්‍රධාන අපේක්ෂකයන්ට ලැබෙන චන්ද වලින් ලක්ෂ 15 – 20ක් වත් එම දෙපිලටම අහිමි කිරීමයි.ඔවුන්ගේ බලය පිරිහීම යනු පොදු ජනතාවගේ බලය වැඩිවීමයි.එය සිස්ටම් චේන්ජ් එකක ආරම්භයට රැකුලකි.
        45% වත් චන්ද ගන්න බැරැව ප්‍රධාන හොරමුලවල් දෙක කුජීත වූ කල මහමැතිවරණයෙන්ද ඔවුන් සෝදාපාලුවට ලක්වනු ඇත.

        • Norata Eka says:

          මවුබිම දිනවමු කියා ගහගෙන මවුබිම විනාශ කල ජෙප්පන්ට මිනිස්සු අහු වෙන්නෙ නෑ …

        • මව්බිම දිනවමු says:

          මෙවර ජනාධිපතිවරණයෙන් කිසිම අපේක්ෂකයෙක්ට සියයට පනහ ගැනීමට නොහැකිවන බව අවබෝධ වී ප්‍රධාන බල කදවුරැ දෙකම කලබල වී ඇත.
          ඒ අනුව දෙපැත්තම හැම පරඩැලකම එල්ලෙන්න පටන්ගෙන ඇත.
          තවද දෙපැත්තම දෙවන මනාපය හිඟාගෙන හිගමනට බැස ඇත.
          ඒ අනුව දෙවන මනාපය ගනන් කරන්නට යාම දෙපිරිස අතර යුද්ධයක් ඇවිලීමටද හේතු විය හැක.කෙසේ නමුත් පශ්චාත් ජනාධිපතිවරන කාලය නව වෙනසකට මුල පුරන කැලඹිලි,කුණාටු සහිත එකක් වනු ඇත.

          • Ex JVP says:

            එසේ සිහින ලෝකයක ජීවත් වෙමින් දෙවන මනාපය යූඇන්පියට දීමට ජාතික ජන බලවේගයේ ලපයා කට උල් කර ගෙන බලා සිටී…
            එම උගුලට අසුවන්නට තරම් ජනතාව මෝඩ නොවේ..

    • Norata Eka says:

      😂😂😂

  3. sw says:

    කොහොම හරි gunp ආණ්ඩුව රෙන්න සයිස් ශ්‍රී ලංකාවක් බිහිකරා එහෙනං

  4. MD says:

    Mama samurdiyath denawa janasaviyath denawa.Ane paw duka hitenawa.hama dama minissun duppth kara kara wasi gannawa.attatama mekada api janadipathi kenekgen balaporottu wiya utthe.Gota hari.api eyawa wiswasha karanawa.

  5. chandapala says:

    මොන තරම් අවාසනාවක්ද මේ. යහපලානේ කයිවාරුවෙන් මේ රට වලපල්ලට ගෙනයන්නට සජිතුත් වගකිව යුතුයි . මේ රොත්තම 16දාට ගෙදර යවමු.

  6. raju says:

    Well done unp. thank you

  7. Lavariyage Koluwa says:

    Ehenam Sajiya kiyuwe Baandagaraye salli thiyenawai kiyala. Ethakota boru kiyanne ADB ekada?

Main News