ලංකාවේ ආර්ථිකය විනාශ කලේ මහ බැංකුවේ නිලධාරීන්..- ලෝකයේ හොදම මුදල් ඇමති කියයි…

November 13, 2017 at 6:22 am | lanka C news
ලංකාවේ ආර්ථිකය විනාශ කලේ මහ බැංකුවේ නිලධාරීන්..- ලෝකයේ හොදම මුදල් ඇමති කියයි…

මහ බැංකුව ශ‍්‍රී ලංකා ආර්ථිකය බිද වැටීමේ ප්‍රධානම හේතුව යයි හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි.

මෙරට ආර්ථිකය දැවැන්ත ගැටළුවකට මුහුණ දී ඇත්තේ ඇතැම් මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රීයා නියා යයිද ඔහු පෙන්වා දෙයි.

හිටපු ඇමතිවරයා මේම අදහස් පල කලේ කොළඹදී පැවති උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

රවි කරුණානායක මහතා මදල් ඇමති ධුරය දරන කාලයේ ලෝකයේ හොදම මුදල් ඇමති ලෙස විදෙස් සංවිධානයකින් කුසලානයක් පවා දිනාගනු ලැබීය.

31 views

8 Comments to “ලංකාවේ ආර්ථිකය විනාශ කලේ මහ බැංකුවේ නිලධාරීන්..- ලෝකයේ හොදම මුදල් ඇමති කියයි…”

  1. Banku Hora says:

    Meya me nokiya kiyanne hitapu maha banku adipathi nisa rate aarthikaya vinasa una bawa saha agamathi ekata wagakiwayuthu kiyalada?

  2. Niru says:

    Finally one thief has got some courage to tell the truth.

  3. Nandasoma says:

    මහ බැංකුවට විදේශිකයෙක් පත්කළේ මහින්ද රාජපක්ෂ ද?

    එයත් එක්ක එකතු වෙලා මහබැංකුව කොල්ල කෑවෙ මහින්ද රාජපක්ෂ ද?

  4. nalaka says:

    reason is MAHINDA?

    what a cow they thinks we are stupid

  5. GA says:

    Ha…

    Haaaa …Hajizzzz

  6. sura says:

    ඇඟිල්ල දික්කරන්න බයයි වගේ. ජනතාව දන්නවා මෝඩ මහ මොලේ මොකක්ද කියල.

  7. Boo says:

    හොරු හැමදාමත් අනුන්ට ඇඟිල්ල දික් කළා, තමන්ගේ හොරකම වහගන්න. 2015 ඇරැඹී ගවපාලන යුගය ඒකට හොඳම නිදසුනයි.

  8. Saradiel says:

    රවී ඇත්ත කියන්න, හැකිනම් තමන්ගේ ඇත්ත නමින් තරග කර මීලග මැතිවරණය ජය ගන්න. බලන්න

Main News