ලංකාවේ ආර්ථිකය 1980 දක්වා පසුබහිනවා..- ලෝක බැංකුව

April 12, 2020 at 12:40 pm | lanka C news
ලංකාවේ ආර්ථිකය 1980 දක්වා පසුබහිනවා..- ලෝක බැංකුව

කොරෝනා වෛරසය බලපෑම නිසා ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය දරුණු පසුබෑමකට ලක්වනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.

ඔවුන් පුරෝකථනය කර ඇත්තේ මෙම රටවල ආර්ථිකය වසර 40කින් පමණ ආපස්සට යනු ඇති බවයි.

එම වසර 40 ක කාලය තුළ සිදු වූ දරුණුතම ආර්ථික පසුබෑමට මෙම රටවලට මුහුණදීමට සිදුවනු ඇති බවද ලෝක බැංකුව සඳහන් කර ඇත.

368 views

60 Comments to “ලංකාවේ ආර්ථිකය 1980 දක්වා පසුබහිනවා..- ලෝක බැංකුව”

  1. කොරොනා says:

    ඉතිං ඩොලර් එක අසූ ගනන්වල තිබුන ගානට බහින එක නරකද?

  2. රාවණා says:

    මෙදා පාර ලෝක බංකුව ට වරදිනවා.
    ඉරිසියාකාර පරයෝ.
    බලාගනියව්, තොපේ යුරෝපයට ම කෙලවෙනවා. චීනය , ඉන්දියාව , ලංකාව සහිත මුලු ආසියාවම බබලනවා

  3. N.Wimaladasa says:

    Since 1980ts World Bank policies were most of USA line of Colonial policies advocated by 1977 of UNP of JRJ led Neoliberal Economic policies.It has totally failure loch stock and barrel.UNP policies were LOCKDOWN our nation last 40 odd years. We have to change set of policies as quick as possible

  4. N.Wimaladasa says:

    Since 1980ts World Bank policies were most of USA line of Colonial policies advocated by 1977 of UNP of JRJ led Neoliberal Economic policies.It has totally failure on lock, stock and barrel.
    JRJ of UNP policies were LOCKDOWN our nation last 40 odd years. We have to change set of policies as quick as possible.Our Economy is small one. Total GDP comes to US $ 90 or 94 Billions of dollars of Island Economy. Our crisis is different from West and rest,our root cause of crisis non-Development or Underdevelopment of all sectors of island Economy.

    We have shifted from simple Commodity of Economy cater for New GVC and GSC of ongoing globalization of sustainability of National Development.that may Market Economy but state sector having key role to be play .

Main News