ලංකාවේ ආහාර උද්ධමනය 22% පනී.. ආසියාවේ 04 වැනියා.. ලෝකයේ 12 වැනියා…
January 3, 2022 at 10:40 am | lanka C news
2021 දෙසැම්බර් මාසයේදී මෙරට ආහාර උද්ධමනය 22.1% දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක මේ බව සඳහන් වෙයි.
ඒ සමගම ආහාර උද්ධමනය අතින් ආසියාවේ 04 වන තැනටත් දකුණු ආසියාවේ පළමු තැනටත් ශ්‍රී ලංකාව පත්ව තිබේ.
ලෝකයේ ආහාර උද්ධමනය අතින් ශ්‍රි ලංකාව පත්ව ඇත්තේ 12 වන තැනටයි.
එම ලයිස්තුව මෙතනින්…
මොකක්ද අර්බුදය ?
එන්න අපි ජෙප්පොන්ට බණීමු
ඇමෙරිකාව සහ බටහිර ලංකාවේ මජර ඩීල් දේශපාලන කුණු දත් ටික උගුල්ලලා දාන්න ඉඩ දෙන්නෙම නෑ.
පොහොට්ටුව ගේන්න ජනමතය හදලා ජනතාව මුලා කල සෙට් එකම දැන් විකල්පය හදමින් ඉන්නවා.
එදා ඇමෙරිකාවේ සහ බටහිර න්‍යාය පත්‍රයට පොහොට්ටුවට කඩේ ගිය නඩේම අද එම න්‍යාය පත්‍රයේ Plan B අනුව ජවිපෙ මාර්කට් කරමින් ඉන්නවා.එදා පොහොට්ටුව මුරැංගා අත්තේ තියපු,ඒකේ ගුණ වයපු,ආශිර්වාද කරපු කැනඩා,නිව් සීලන්ඩ්,ඕස්ට්‍රේලියා පන්සල් වල ජවිපේ මාර්කටින් පටන් අරන්.
කඩේ ගිය ගිහි පැවිද නඩයට සර්කියුලර් ඇවිල්ලා අළුත් “විකල්පය” කැම්පේන් එක පටන් ගන්න.ලංකාවට ගැලවුමක් නෑ.හිතහොද ගෑණි හැමදාම අළුත් සල්ලාලයෙක්ට අහු වෙනවා..බඩ වෙනවා.
එදා “මොනවා කලත් ඉන්න රටක් තියෙන්න ඕනේ” කියා වපුරපු මතය දැන් මෙහෙම වෙනස් වෙලා ” අවුරුදු 73ක්ම අපි රැවටුනා. එක පාරක් හරි ජවිපෙටත් දීලා බලමු” 🙄🙄
අවුරුදු 73ක්ම රැවටුන රැවටිල්ල කරන්න 1994,2005,2010,2015 වර්ෂ වල ජවිපෙ කල කොටස් ඒ අයටම අමතක වෙලා.
දැන් උබ කියන්නේ ආයෙම පුතානොයි උගේ සෙට් එකටයි හරි, හිටං සෙට් එකට හරි, පොහොට්ටු සෙට් එකට හරි ආයෙම බලය දෙන්න කියලද?
ලස්සන කතා ලිව්වට වැඩක් නෑ. අන්තිමට මොකටද බලය දෙන්න කියලා කියපන්
ඒක ජනතාව බලාගනියි.. තමුසේ පැහෙන්නේ නැතිව ඉන්නවකෝ
boru daanna epa …etchara pahalata gihin naha api
ow mudalalai lage uddamanaya. oka api 2022 nathi karamu
Namal Karunarathna wagak iyanna ona elawalu walata nam. pohora mafiya karaya
ආහාර උද්ධමනය 22% වෙලා නම් අපි හතර වෙනි තැන නම් බූරු ජෙප්පන් මේ ඇත්ත තත්වය දැන දැනම ආන්ඩුවට බනිනවා. මුන් බලයට ආවොත් කොහොම තියේවිද?
ජෙප්පා කියන්නේ පොදුජන පෙරමුණ වෙන්න ඇති නේද.
Wonder of Asia. Land of milk and honey. Rising star of the Indian Ocean.
Api thamai hodhatama kalai. Ahara uddhamanaya 22%. What a great achievement for the government
Smashing the previous records left and right. Well done.
තුප්පහි ආන්ඩුවට කඩේ යන ගූ කන පනුන්ටයි උන් ගූ ගොඩ තොපිට ලොකුවට ලැබෙනු ඇත අද %70 වක් මිනිසුන්ට ආහාර නෑ දරුවන්ට කිරි උගුරක් තියා කෑම වේලක් දෙන්න නෑ මහ පාරේ පෝලිම් වල තොපි සුරසැප කාලකනීන්ට හෙණ හතම වැදියව් ගෝටාමහින්දය බැසිය උන්ගේවටේසිටිට චෞව්රයින්ට මේවා නොපෙනෙණ ගණ ගෙඩි දහමට මුවුන හොරු තුප්පහි ආන්ඩුවේ හොරු සමග නිදිවනවාය
මේ වසර දෙක ඇතුලත සොරා ගත් මුදල් නැවත ලබා ගැනීමෙන් මේ කරදර වලින් මිදිය හැක.
The best thing for the people to do is assuming that there’s nothing called government in SL. They may die due to hunger but nrver die due to heart attacks. Together with that taling into the vondideration their responsibility towsrds the society. Especially farmers should think it’s their responsibility (not govt..responsibility ) to feed the nayion)