ලංකාවේ ඉන්ධන මිල ඩුබායිවලටත් වඩ අඩුයි…

February 23, 2022 at 4:40 pm | lanka C news
ලංකාවේ ඉන්ධන මිල ඩුබායිවලටත් වඩ අඩුයි…

බොරතෙල් නිපදවන ඩුබායි රාජ්‍යයේ පෙට්‍රල් ලීටරයක් ලංකාවේ මුදලින් 154 ක් වන බවත් ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ පෙට්රල් වලට වඩා වැඩි මිලකට බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම එවන් රටවල් වලට ද දැනෙන බව ද හෙතෙම පැවසීය.

මෙටෙ ඉන්දණ මිල ඩුබායි රාජඨයට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

20,628 views

41 Comments to “ලංකාවේ ඉන්ධන මිල ඩුබායිවලටත් වඩ අඩුයි…”

  1. අපි හරක්…මුන් කියන දේවල් පිලිගන්න

  2. Nuwan says:

    ගස් බල්ලා ඔහොමම කියපංකො එහෙ සාමාන්‍ය පඩිය කීයද කියලත්. තොගෙ කට කුනු වෙලා පනුවො ගහන්න ඕනෙ

  3. Sumedha says:

    Avg salary in dubai 21500 AED. Diesel lts 2.88 AED..petrol 2.82AED..

    • ජුණ්ඩප්පුවා says:

      කුමාරයෙක්… ඔබතුමා ඉංජිනේරුවෙක් වෙන්ඩ ඇති ඔච්චර ලොකු පඩියක් ගන්ඩ. ඒත් බහුතරය ඩිරාම් දාහට අඩු පඩි කාරයො. කොමෙන්ටු කොටන්නෝ දේශපාලන කුළීකරුවන් බව නම් පැහැදිළියි.

  4. Kamal Italy says:

    බදු මිල ඉහල දමන වාරයක් වාරයක් පාසා මේ bul dog සහ පිස්සු කෙලින ආරච්චි උන්ගේ ගොන් කෑම ප්‍රදර්ශනය කරනවා කිසිම හිරිකිතයක් නැතිව, බාණ්ඩ මිල සන් සන්දනය කරන කොට තොපිට මොලේ ගූ ද හිතන්න අපේ රටේ දල ඒක පුද්ගල ආදායම නැත්නම් මාසික හිඟන වැටුප සමග තොපේ ගොන් කතා ගලපන්න පුලුවන්ද කියලා රැකියා විරහිත සංක්‍යාව, එදිනෙදා වේල හොයාගන්න ජනතාවට ගලපන්නේ තොපේ ලබ්බද?

  5. Kadamban says:

    Meyage hite lankawe economy eka Dubai walata wada wedi enisa petroleum oil mila enisa adu kiyala. Dubai lankawen nayata oil ganne ekai anith eka. Meya witarai doctor rate thiyenne lankawe aneka eka. Pohottuwe aya nethuwa anek rate minissu uneducated aya meya hitanne. Huhuhuuuu…..

  6. Third Umpair says:

    ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් නේද ?

    ඩුබායි වල ඒක පුද්ගල ඒකපුද්ගල ආදායමයි ක්‍රය ශක්තිය යි , ලංකාවේ ඒකපුද්ගල ආදායමයි ක්‍රය ශක්තියයි , ගණනය කරලා ඉන්දියන මිලට සාපේක්ෂව පෙන්නන්නකෝ .

    ආර්ථිකය සහමුලින්ම කඩා වැටිල තියෙන වෙනිසුලාවේ , ඉන්ධන මිල ලංකාවට වඩා ඉතාම අඩුයි .

    • පීඨාධිපති says:

      හොර පාරෙන් කැම්පස් රිංගල
      හොර පාරෙන් උපාධිය ගත්ත එකෙක්.

    • ජුණ්ඩප්පුවා says:

      හරබර වචන භාවිතා කෙරුවට වෙනිසියුලාව ඛණිජ තෙල් නිපදවන රටක් කියන එක හිතලම අමතක කොළා නේ ? කුළියට කොටන කොට ඔහොම වෙනවා මහත්තයෝ. ……………….ඇමරිකාව වෙනිසියුලාවට ඔළුව උස්සන්න දෙන්නෙම නෑ කියලත් අමතකයි නේ ?

  7. SLcountriman says:

    Have you looked at salary of lowest grade employee using car there with similar person in SL……

  8. Rohan P says:

    Really. ! Why we should believe these fake statements of ministers of a failed regime.

  9. Chandana says:

    ane gono,Dubai wala sallery ekath lankawe sallery ekath ahasata polawa wage kiyala terrene nadda.

  10. Buddhist says:

    Mu Dubai giye samupahara purchase wala hambawechcha salli deposit karannada?

Main News