ලංකාවේ ඉන්ධන මිල ඩුබායිවලටත් වඩ අඩුයි…
February 23, 2022 at 4:40 pm | lanka C news
බොරතෙල් නිපදවන ඩුබායි රාජ්‍යයේ පෙට්‍රල් ලීටරයක් ලංකාවේ මුදලින් 154 ක් වන බවත් ඩීසල් ලීටරයක් අලෙවි කරන්නේ පෙට්‍රල් වලට වඩා වැඩි මිලකට බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතය හේතුවෙන් ලෝක ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම එවන් රටවල් වලට ද දැනෙන බව ද හෙතෙම පැවසීය.
මෙටෙ ඉන්දණ මිල ඩුබායි රාජඨයට සාපේක්ෂව පහළ මට්ටමක පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
හෝමාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඒ මහතා හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
Moo kohenda katha karanne
Idiot
මුලදි හිඟන්නෝ උන උඹල නං දැන් ඩුබායි වලට වඩා දියුණුයි.
ඒ හින්ද රටේ පොදු ප්‍රශ්න උඹලට ප්‍රශ්න නෙවෙයි.
හැබැයි සාමාන්‍යයෙන් දියුණුවට හිටිය මහ ජනතාව නං දැන් උඹල හින්ද හිඟන්නෝ වෙලා ඉන්නේ….
Me miniha dammika peniya beepu kenekne.mole kachal vage…
These culprits are joking on us, how he compare our people’s economy with the people’s economy those who are living in Dubai, what I have to say is fuck you Bandula kiss my ass
😂
මේවගේ ගොන් තර්ක දාන උන් වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තු එවපු වුන්ට බැනපල්ල
ගංවල උන් ඔය talk අදහනව. උන් දන්නෑ dubai කිය්නනෙ මොකක්ද කියල.සමහරැ කාන්තාරෙ කියල හිතන් ඉන්නෙ
මේ bul dog ආර්ථික විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් නේද ?
ඩුබායි වල ඒක පුද්ගල ඒකපුද්ගල ආදායමයි ක්‍රය ශක්තිය යි , ලංකාවේ ඒකපුද්ගල ආදායමයි ක්‍රය ශක්තියයි , ගණනය කරලා ඉන්දියන මිලට සාපේක්ෂව පෙන්නන්නකෝ .
ආර්ථිකය සහමුලින්ම කඩා වැටිල තියෙන වෙනිසුලාවේ , ඉන්ධන මිල ලංකාවට වඩා ඉතාම අඩුයි .
පොහොට්ටුවෝ කියන්නේ එදාවේල ටුවරස්. කිසිම දිගුකාලීන සැලසුමක් නැති සොරකම සභ නොහැකියාව රටටත් බඳවාගැනීම තමන්ටත් උරුම නරුමයෝ රැලක්.
හොර පාරෙන් කැම්පස් රිංගල
හොර පාරෙන් උපාධිය ගත්ත එකෙක්