ලංකාවේ ඉන්නේ තිරිසනුන්.. අපට හොද ටොයිලට් ඔ්නෑ.. දුවිලිවල ඉන්න බෑ..- කොරියාවෙන් ආ පිරිසක් නිරෝධන මධ්‍යස්ථායේ හමුදාවට බැණ වදිති.. [Video]

March 16, 2020 at 11:27 am | lanka C news
ලංකාවේ ඉන්නේ තිරිසනුන්.. අපට හොද ටොයිලට් ඔ්නෑ.. දුවිලිවල ඉන්න බෑ..- කොරියාවෙන් ආ පිරිසක් නිරෝධන මධ්‍යස්ථායේ හමුදාවට බැණ වදිති.. [Video]

නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද පිරිසක් ශ්‍රී ලංකාවටත්, ආරක්ෂක හමුදාවටත් ජනතාවටත් බැනවදිමින් ඉතා ආවේගශීලීව හැසිරෙන වීඩියෝවක් සමාජජාලාවල හුවමාරු වෙමින් තිබේ.

දකුණු කොරියාවේ සේවයේ නිරතව සිට කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණි පිරිසක් මෙසේ බැනවදිමින් හැසිරෙනු දැකිය හැකිය.

ශ‍්‍රී ලංකාවේ සිටින්නේ තිරිසනුන් පිරිසක් යයිද, නිරෝධායන මධ්‍යස්ථානවල දූවිලි ඇති බවත්, වැසිකිළි පහසුකම් හොඳ නැති බවත් පවසමින් ඔවුන් හමුදා නිලධාරීන්ට දැඩිව දොස් පවරති.

මේ සක්කිලි අපේ ආමි කොල්ලන්ට අපහාස කරන හැටි

ඔන්න බලපල්ල රජයටපිං සිද්ධවෙන්න කොරියාවට රිංග ගත්තු ගොටුකොල පොන්නයින්ගෙ සද්දෙ

Gepostet von MR Social Team am Sonntag, 15. März 2020

397 views

85 Comments to “ලංකාවේ ඉන්නේ තිරිසනුන්.. අපට හොද ටොයිලට් ඔ්නෑ.. දුවිලිවල ඉන්න බෑ..- කොරියාවෙන් ආ පිරිසක් නිරෝධන මධ්‍යස්ථායේ හමුදාවට බැණ වදිති.. [Video]”

  1. gamarala says:

    උබලා තිරුසනුන් විදියට කොරියාවේ හිටිය නිසයි මේ රෝගය බෝකරගන ආවේ අපටත් බෝකරන්න කාලකන්නි

  2. Buddhist says:

    Megollan JVP supporters kyala hithalada Rajapakse la megollanwa kotu karagana inne?

  3. uk citizen says:

    Bunch of uneducate labours who too much proud being few yrs in Korea.

  4. Udaya says:

    සල්ලි ටිකක් හොයා ගත්තා කියලා මේගොල්ලෝ හිතන්නේ .මුන්ට වඩා ලොකු මිනිස්සු නෑ කියලා .

  5. heenbanda says:

    Ane mememath wesigeputththu mun hariyata e ratawala superi jeevithaya gatha karapu eun wage. Me ballo gewalwala pakkali weda karala lankawata avith loku tok. Munge gewal walata gihin balanna one me sakkilige gewal wala hati. Mama Army eke hitiyanam kanapalenna dila athulata danawa.

  6. Shaan says:

    Munwa hire demmanam iwaraine? Name balagani

  7. bandula gunaratne says:

    නිරෝධායන යට මුල් තැන දෙන්න. අනවශ්‍ය සාකච්ඡා වලට අවස්ථාව දෙන්න එපා.

Main News