ලංකාවේ කොරෝනා අඩු වූයේ රජයේ හපන්කමක් නිසා නොවෙයි.. උෂ්ණත්වය වැඩි නිසා..- JVP

April 23, 2020 at 3:22 pm | lanka C news
ලංකාවේ කොරෝනා අඩු වූයේ රජයේ හපන්කමක් නිසා නොවෙයි.. උෂ්ණත්වය වැඩි නිසා..- JVP

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාධිතයන් අඩුවීමට හේතුව ඝර්ම කලාපීය රටක් වීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ මෙය රජයේ විශේෂ හපන්කමක් නිසා රෝගීන් අඩු වීමක් නොව ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව සිදුවූවක් බවයි.

ශ‍්‍රී ලංකාව ඇතුළු උෂ්ණත්වය ඉහළ ඝර්ම කලාපීය රටවල කොරෝනා වෛරසය පැතිරීම ඉතා අඩු බව බැලූ බැල්මට පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

එනිසා මේ රටවල කොරෝනා වෛරස් ආසාදිත අඩුවීමට හේතු වීමට හේතු වී ඇත්තේ සෞඛ්‍යය ක්‍රියාවලියක විශේෂ හේතුවක් නිසා නොව ඝර්ම කලාපීය රටක් වීම නිසා උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් යයිද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ කොරොනා රෝගීන් අඩු, ඝර්ම කලාපීය රටක් නිසා මිස රජයේ හපන්කමක් නිසා නෙවෙයි.ඒ උනාට ලංකාවේ ජනගහනයෙන් බාගයක් ඉන්න තවත් ඝර්ම කලාපීය රටක් වෙන කියුබාවේ රෝගීන් වැඩි, ඔවුන් වැඩිපුර පරීක්ෂණ කරන නිසයි.(කෙසෙල්වත්ත, බේරුවල, වගේ රට වලුත් එක්කෝ සීතලයි, නැත්තං කරන පරීක්ෂණ ප්‍රමාණය වැඩියි.)- වසංගතවේදය පිලිබඳ විශේෂඥ වෛද්‍ය බිමල් සහෝ😏ප. ලි.මිනිස්සුන්ට මතකද මන්දා. මෙයාල කලින් කිව්වෙ ලංකාව දූපතක් වීම නිසා කොරෝනා වලින් කොහොමටත් ආරක්ෂිතයි, නමුත් ආණ්ඩුව ඒ වාසිය ප්‍රයෝජනයට ගත්තෙ නෑ කියලා. නමුත් දූපතක් වෙච්ච එංගලන්තෙ ඒ වාසිය ගත්තු රාජකීය ලීලාව දැකලා පස්සෙ හෙමීට ඒ තර්කය හැලුවා😉

Gepostet von Chaaminda Wijekoon am Mittwoch, 22. April 2020

323 views

108 Comments to “ලංකාවේ කොරෝනා අඩු වූයේ රජයේ හපන්කමක් නිසා නොවෙයි.. උෂ්ණත්වය වැඩි නිසා..- JVP”

  1. චන්ද පවත්වන්ඩ නියමිතව තිබ්බෙ නැහැ නේද ?
    3% –>1.5% වෙයි කියන බයට චන්දෙ මතක් වෙන කොට උඹලට කොවිඩ් හැදිල වෙව්ලන්ඩ ගන්නව නේද

  2. Nihal says:

    මෙම කාලකන්ණි හිපාටුවන් රැල කුහක කමේ මුදුන් පෙත්තට ගිය පව් කාරයන් පිරිසකි. මොවුන් තම අම්මා , තාත්තා ට පවා යහපතක් වේනම් එහි පවා දෝෂ දකින කුහක අධම රැලකි.

    මෙම ඍන මනසිකයන් සැමවිටම ලොවෙහි අඩු පාඩු දකිමින් මැසිවිලි නගමින් සිටිනුවා විනා යමක් අගය කීරීමට , යමෙක් කල සේවයට හෝ උදව්වට කෘතඥ වීමේ ගුණය කුමක්ද කියා වත් නොහඳුනන තිරිසනුන් පිරිසකි.

    තමන්ට විවේචනය කීරමට කාගේ හරි අඩුපාඩුවක් නොදක සිටි කල හිරුට, සඳුට පවා දෙස් දෙවොල් තියන මෙම හිපාටුවන්ගේ ජිවිතයේ අවන් මොහොත බොහෝ දුක්කිත වේ. දුක් විඳම මිය යය්. මොවුන්ගේ නායකයා ද එම කරුණ මැනවින් පසක් කර දුනි.

  3. RNY says:

    අනේ පලයන් යකෝ යන්න උබයි දාතායි දෙන්නම
    එකයි ඉරීසියා කාරයෝ 89 දාතාට අමතක වුණානේ V, Gama එක්ක උබලාවත් ඉවරයක් කරන්න PRARR……

  4. RNY says:

    ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ජයවේවා.

  5. Walimuni Abeysekers says:

    The main reason why JVP Bastards act like this because they do not get contracts now.
    So they will do anything to look down upon whatever Govt does.

Main News