ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනී…

September 17, 2021 at 9:17 pm | lanka C news
ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනී…

අද දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 2060 දෙනකු මෙරටින් හඳුනාගෙන තිබේ.

ඔවුන් සමග මෙරට වාර්තා වූ සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 500,764 දක්වා ඉහල යයි.

3,455 views

3 Comments to “ලංකාවේ කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 05 පනී…”

  1. Silva says:

    ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ජෝසප් ස්ටාලින් සම්පූර්නයෙන්ම වග කියන්න ඕන.

  2. Toyson says:

    කමක් නැහැ, අපි බුස්ටර් ෂොට් පහක් ගහලා හැමෝගෙම හයවැනි සපොසිටෝරි ෂොට් එක ගැහුවට පස්සේ හරියනවා.

  3. Nandasoma Suriyaaeachchi says:

    මේ ව්‍යාජ පිරෝධායන ඇඳිරිනීති වලින් කොරෝනා පාලනය කිරීමට නොහැකිය……!

Main News