ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික

May 3, 2020 at 10:32 pm | lanka C news
ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමන ලද්දේ අවිද්‍යාත්මක ලෙස බව හිටපු ඇමති චම්පික රණවක මහතා පවසයි.

වසා දැමීම පවත්වාගෙන යන ලද්දේ ද, නැවත විවෘත කරන්න යන්නෙද අවිද්‍යාත්මක ක්‍රමයකට යැයි ඔහු චෝදනා කරයි.

ලෝකයේ සියළුම රටවල වැඩිපුරම කොරෝනා ආසාදිතයන් සිටින්නේ සෞඛ්‍ය සේවකයන් වුවද ලංකාවේ 40%ක් ආසාදිතයන් ආරක්ෂක හමුදාවල බවද ඔහු සදහන් කරයි.

එය දේශපාලන ක්‍රීඩාවක් කිරීමට ගොස් සිදු වූ භයානක වරදක් වුවත් එහි වගකීම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩු විසින් භාරගත යුතු බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් අඩුවීම සහ මරණ ගණන අඩු විම සම්බන්ධයෙන් විශාල සැකයක් රට තුළ ඇති වී තිබෙන බවද රෝගය පැතිරීම හෝ පාලනය ගැන වන නිශ්චිත දත්ත රටට ඉදිරිපත් කර නැති බවද ඔහු පැවසීය.

කොරෝනා ආසාදන වීමෙන් මිය යන්නේ නැති වුවද වෙනත් විවිධ රෝගවලින් මිය යන පිරිසගේ කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩියෙන් කරන්නැයි දිගින් දිගටම ඉල්ලා සිටියද රජයේ එයාටි උනන්දුවක් නැති බවත් ඊට හේතුව පරීක්ෂණ වැඩිපුර කරද්දී ආසාදිතයන් වැඩිවීම බවද ඔහුගේ අදහසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

854 views

115 Comments to “ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික”

  1. Buddhadasa says:

    Do not believe any lies that this Paraya says. He initially came to power wooing Sinhala and Buddhist causes but did his utmost against Sinhala people and Buddhists. That is why Rev Rathana himi turned away from him. He supported the bill punishing the Buddhist priests ( Not other priesets from other religions but only Buddhist priests) and worked against Sinha by getting together with TNA.

    There are many sick soldiers and sailors in other countries too. The aircraft carriers in the USA and France cannot be put to sea now as most of the sailors are sick with Covid-19. Just see the internet for more details.

    This guy lies and will say anything to get power to get money and women. Please Sinhala people , do not vote this paraya at the next election from whatever the party he seeks election. He has no party politica, only power greediness.

    • චන්න ජයසුමන says:

      Thanks Machan. Shall I send another 2-3 vegetable bags

  2. Sri Lankans spent Public money to produce educations only Engineer without common sense and General Knowledge.

    This is why only educated peoples are not going to productive for Sri Lanka or International.

    • Aruna Gunarathne says:

      කොහොමද මගේ ටිකිරි මොලේ මිත්‍රෝරුනි

  3. RNY says:

    OYA DEN KETTUWELA NE DA? ??????????? PRASHNA NE DA?

  4. HUKARIS says:

    Muta Corona hedunanam lokuma sethak Lankawata

Main News