ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික

May 3, 2020 at 10:32 pm | lanka C news
ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාව වසා දමන ලද්දේ අවිද්‍යාත්මක ලෙස බව හිටපු ඇමති චම්පික රණවක මහතා පවසයි.

වසා දැමීම පවත්වාගෙන යන ලද්දේ ද, නැවත විවෘත කරන්න යන්නෙද අවිද්‍යාත්මක ක්‍රමයකට යැයි ඔහු චෝදනා කරයි.

ලෝකයේ සියළුම රටවල වැඩිපුරම කොරෝනා ආසාදිතයන් සිටින්නේ සෞඛ්‍ය සේවකයන් වුවද ලංකාවේ 40%ක් ආසාදිතයන් ආරක්ෂක හමුදාවල බවද ඔහු සදහන් කරයි.

එය දේශපාලන ක්‍රීඩාවක් කිරීමට ගොස් සිදු වූ භයානක වරදක් වුවත් එහි වගකීම ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩු විසින් භාරගත යුතු බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් අඩුවීම සහ මරණ ගණන අඩු විම සම්බන්ධයෙන් විශාල සැකයක් රට තුළ ඇති වී තිබෙන බවද රෝගය පැතිරීම හෝ පාලනය ගැන වන නිශ්චිත දත්ත රටට ඉදිරිපත් කර නැති බවද ඔහු පැවසීය.

කොරෝනා ආසාදන වීමෙන් මිය යන්නේ නැති වුවද වෙනත් විවිධ රෝගවලින් මිය යන පිරිසගේ කොරෝනා පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ වැඩියෙන් කරන්නැයි දිගින් දිගටම ඉල්ලා සිටියද රජයේ එයාටි උනන්දුවක් නැති බවත් ඊට හේතුව පරීක්ෂණ වැඩිපුර කරද්දී ආසාදිතයන් වැඩිවීම බවද ඔහුගේ අදහසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

905 views

115 Comments to “ලංකාවේ කොරෝනා ආසාදිතයන් හා මරණ ගැන තොරතුරු හංගනවා… රට පුරා මිය යන සෙසු අය කොරෝනා රෝගීන් විය හැකියි..- චම්පික”

  1. Mada Kata says:

    Me comment dana kattiya vipakshe prabala kenek ge kathawak demmama comen koranawa ho gala. man hithanne salli gewanawa ethi ewata.

    • Nadeeshamali says:

      Ane oyala rata palanaya kalanam melahata hamudawa thiya rate bagayakma kovid

      • malini says:

        ambulance ekawath nethi unanam mokuth nehe. soukya sewaya heduwe ekale thama

  2. Ajith says:

    ජාඇල පාහර කුඩ්ඩන් අල්ලන මෙහෙයුමේදී එම මෙහෙයුමට ගිය නාවික සෙබළු එම මෙහෙයුමට පසු ආරක්ෂිතව නිරෙධයනය කල යුතුව තිබුණි. මෙතැනදී නාවුක හමුදා කඳවුරේ අදාල පරිපාලක නිලධාරීන්ගේ සහ එහි සෞඛය බලධාරීන්ගෙන් බරපතල නොසැලකිල්ලක් සිදුවු බව පිළිගත යුතුය.

    මෙහෙදී රජයට චෝදනා කිරීම ඉතා නින්දිත ගුණමකු ගතියකි. රජයට ආයතනවල සෑම කටයුතුම පෙරපාසලක මෙන් සොයාබැලීමට නොහැක. නිලධාරීන් පත් කර ඇත්තේ එයටය.

    එහිදී එම මෙහෙයුමට ගිය නාවික භටයන්ටද දොස් නොනැගිය යුතුය. වරද ඇත්තේ පාහර කුඩ්ඩන්ගේ මෙන්ම මෙහෙයුමෙන් පසු භටයන්ගේ ආරක්ෂාවට ක්‍රියා නොකළ ඉහල නිලධාරීන්ය. එම වරද සහ ප්‍රතිපලය මේවනවිට කළමණා කරණය කර ඇත. එයද පිළිගත යුතුය.

    ජනපති සහ රජය, පාලිමෙන්තුවේ බහුතර ගුණමකු පා .ච . රණවක වැනි අසත් පුරුෂයන්ගේ සහයක් නොමැතිව සෞඛ්‍ය සහ ත්‍රිවිද හමුදා සහ වෙනත් සේවාවල සහයෙන් කොරෝනා උවදුර පාලනය කලාවූ එම උදාර කර්තව්‍යට අපගේ බලවත් කෘත ගුණය පල කරන්නෙමු.

    මෙම සෑමවිටම රජයට දොස්නගන ගුණමකු අසත් පුරුෂ ගතිය සැබවින්ම ඉතා නින්දිතය. සතුරා වුවත් ශ්‍රේෂ්ට ක්‍රියා ක්‍රියාවලියක් කල විට එය අගය කල යුතුය. ප්‍රසිඩියේ එසේ කිරීමට නොහැකි නම් මුවින් නොබැන ඉවසිය යුත්තේය. එය වූ කලි ගතින් මෙන්ම සිතින්ද පුරුෂ ලක්ෂණ සහිත ඇත්තවුන්ගේ පිහිටන ගතියක් පමණි.

  3. Kamal says:

    This corona situation showed that unp, jvp, tamil parties, muslim parties will never corporate with the government for the betterment of the country. Its a shame that all politicians are playing games with people of sri lanka.

  4. Gini says:

    This is the person who said only the Srilanken forces were inflicted. If he can read will be able to see western and many other countries forces has been infected.

  5. Leo says:

    පච රණවක කොහෙද බං මෙච්චර දවසක් හැංගිලා හිටියේ

  6. Dinesh Jayasinghe says:

    Jathiya dhahama aawa dhunna paahara jada kupaadi sakkiliya !

  7. praba says:

    ආ.. පච රණවක මෙපමණ කල් කොහෙද හිටියේ. අනේ පව් මේ අය රටට හරිම ආදරෙයි වගේ. ඒක නිසා තමයි මහ දවල් මහබැංකුව මංකොල්ල කනකං හිටියේ. අනේ රණවක මහත්තයෝ මතක තියාගන්න. ඔයාලා කව්ද කියල මිනිස්සු හරි දැනුවත්. ජනතාව ගානාට අන්දවන්න බැහැ.

  8. Rabok says:

    This one is intoxicated with his brand of politics – So he utter baseless statements – should not care much – ballo biruwata kandu paath nove)

  9. wttee says:

    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් LTL සමාගමේ කොටස් LTL සමාගමේ පාලකයන්ට කොල්ල කන්න අනුග්‍රහය දැක වූ . පචයා දේශපාලනයෙන් එළවා දමමු. මුන් වගේ එවුන් කරන්නේ තමන්ට ජරාව ලැබෙනවා නම් ඕන එකක් කරන්න ඉඩ දෙන කාලකන්නි

  10. thoththa baba says:

    මිනිස්සු රට වෙනුනෙන් වැඩ කරනවා මු වගේ දේශපාලනය කරන අවජාතක බල්ලෝ උඩු බුරනවා,වැඩක් කරනකොට අඩු පාඩු තියෙන්න පුළුවන් නමුත් මුන් කොහේ හරි මුල්ලක ඉදලා නැහැදිච්ච කථාවක් කියනවා ඒක මුන්ගේ ප්‍රතිපත්තිය, මු කියන්නේ මම සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකාවේ හොද නායකයෙක් කියලා නමුත් ඉන්නේ කා සමගද ,කියන එක සිංහලයන් වන අපට ප්‍රශ්නයක් තියෙනවා

Main News